Quota ක්‍රමයකට වාහන ආනයනයට ඉඩ

wadcdw

Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Oya meranchige kaaraya kiwwoth eake anith paththa thamai wenne. Oaka media walata awith unge business goda yana widiyata thamai satement denne.

    Kalin paarakath mama notice kala.

    Muu dan thiyena lot tika wadi gaanata wikunanna awashya staement denawa. market eka bahina eka walakwanna.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013
    113
    http://biz.adaderana.lk/වාහන-ආනයනකරුවන්ගෙන්-ඒකාබ/?fbclid=IwAR1K3yvP9uBhHz5HQvVL_ogzb8dWx7ZjkHP78gvv99VUpwkIxbLThQYRX28

    වාහන ආනයනකරුවන් වර්තමානයේ දී මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවති බවත් එහිදී කෝටා ක්‍රමයකට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදීම හෝ එවැනි කරුණක් ගැන කිසිදු එකඟත්වයක් සිදු නොවූ බවත්, ශ්‍රී ලංකාවට මෝටර් රථ ආනයනය කරනු ලබන ආනයනකරුවන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන සංගම් දෙකක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ශ්‍රී ලංකා මෝටර්රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්.කේ. ගමගේ සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ යන මහත්වරුන් විසින් අද (10) දින ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකරමින් පවසන්නේ මෝටර් රථ ආනයනය සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් පළව ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය ඒවා බවයි.
    "Guu" Derane boru news thamai, Aruna eke dala adaderana.lk eke ehema ekak na kiyala :P:P:P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    wahana adu weida ban etakota?

    genawathi adu wenawa genakan sure na adahasa wens kara ganawane tak gala anduwe

    http://biz.adaderana.lk/වාහන-ආනයනකරුවන්ගෙන්-ඒකාබ/?fbclid=IwAR1K3yvP9uBhHz5HQvVL_ogzb8dWx7ZjkHP78gvv99VUpwkIxbLThQYRX28

    වාහන ආනයනකරුවන් වර්තමානයේ දී මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවති බවත් එහිදී කෝටා ක්‍රමයකට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදීම හෝ එවැනි කරුණක් ගැන කිසිදු එකඟත්වයක් සිදු නොවූ බවත්, ශ්‍රී ලංකාවට මෝටර් රථ ආනයනය කරනු ලබන ආනයනකරුවන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන සංගම් දෙකක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ශ්‍රී ලංකා මෝටර්රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්.කේ. ගමගේ සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ යන මහත්වරුන් විසින් අද (10) දින ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකරමින් පවසන්නේ මෝටර් රථ ආනයනය සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් පළව ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය ඒවා බවයි.

    un baya wela inne thiyana stocks tika ganne nathi wei kiyala wahana genawa genne anthuwa inna bari thana anduwa inne mun tika thamai niyama game gahanne wahana market eka kanna lankawe.
     
    • Like
    Reactions: kinkon and fallend

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    genawathi adu wenawa genakan sure na adahasa wens kara ganawane tak gala anduwe

    un baya wela inne thiyana stocks tika ganne nathi wei kiyala wahana genawa genne anthuwa inna bari thana anduwa inne mun tika thamai niyama game gahanne wahana market eka kanna lankawe.
    මුන්ගේ කතා අදාල නෑ. ආණ්ඩුවට මේ අවුරුද්දේ නම් වාහන ගේන්න බෑ. ලබන අවුරුද්දේත් ඔය වගේ කෝටා එකක් ඈති කරලා තමා ගේන්න වෙන්නේ.. රුපියල වෑටෙනවා සල්ලි එලියට ගියොත්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුන්ගේ කතා අදාල නෑ. ආණ්ඩුවට මේ අවුරුද්දේ නම් වාහන ගේන්න බෑ. ලබන අවුරුද්දේත් ඔය වගේ කෝටා එකක් ඈති කරලා තමා ගේන්න වෙන්නේ.. රුපියල වෑටෙනවා සල්ලි එලියට ගියොත්

    kohomath quota ekakta thamai genne ewath genne 10mil walata adu ewa samhara wita itath adu kari limit eka loku sale walata eun tika goda sali eliyata yana eka adu wenna karanne uparimema habai api mokawath genne nathuwa hitiyoth japan ekka thiyana trade deal ekata kela wenawa un apen ganna ewa nawathinawa kiyanne wahana genana ekata wada paduwak wenne eka nissa limit karala genna wenawa

    oken loku ewata gataluwak wenne na wagon R vitz alto axio wage ewata thamai bala panne.
     
    • Like
    Reactions: kinkon

    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28

    Attachments

    • 904EB34D-8AE4-49E4-9301-F49662B12A9D.png
      904EB34D-8AE4-49E4-9301-F49662B12A9D.png
      304.7 KB · Views: 65

    HmNRazor

    Well-known member
  • සිත නිවන කතා.......... ටුං ටුං ටුං...... සිත නිවන කතා.......... හෝ හෝ හෝ........... සිත නිවන කතා....... මරු කතරට දිය පොදක් .......... (තාලෙට ඔන්න ඔහොම ප්‍රෙන්ස්!! තාලෙට හොදේ?) කෝටා බුම්ප් වේවා තාලෙට ☝️ :yes:🙏
     
    • Haha
    Reactions: malakadss

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අලුත් MPල සෙට් එකටයි ආණ්ඩුවේ එකාලටයි කට වැහෙන්න දොස්තරලටයි අලුතෙන් ගේන්න දුන්නම වෙන එකෙක්ට ඕක ඉතිරිවෙන quotaඑකක් නෑ, ලකේ පංකාව.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,889
    5,075
    113
    Pandora

    Boruwalu
    ------ Post added on Mar 10, 2021 at 4:47 PM

    ඔය video එක මන් දැක්ක ඉරහද එකේ උන් page එකේ promote කරලා "No Vehicle Imports"කියලා :lol: උන් බය වෙලා වගේ වාහනවල ගණන් බහියි කියලා :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය video එක මන් දැක්ක ඉරහද එකේ උන් page එකේ promote කරලා "No Vehicle Imports"කියලා :lol: උන් බය වෙලා වගේ වාහනවල ගණන් බහියි කියලා :yes:

    ow un baya wela inne thiyana wahana tika wadi ganata wikuna ganna bari wei kiyala.
     
    • Haha
    Reactions: Avatar998