R.I.O. Live in Concert ! Who got tickets ?

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
276841_195327997184318_318966_n.jpg




මේ මාසේ 23 වෙනිදා තියෙන R.I.O. Live in concert එකට කවුද tickets ගත්තේ / කාටද tickets හම්බුනේ :rofl:
මටත් අද SUN fm එකෙන් 3000 ticket එකක් හම්බුනා :D

මම හිතන්නේ අපේ එලකිරි එකේ කට්ටියටත් tickets හම්බවෙලා ඇති ;)
23 වෙනිදා යන කට්ටිය ඉන්නවනම් මෙතන පොඩි කොමෙන්ට් පාරක් දාන්න :)
කට්ටිය සෙට් වෙලා යන් :D :yes:







 
  • Like
Reactions: Rovin