Name 2 or 3 Sri Lankan musicians who have been invited to India to preform for Indian people and I'd be a part of this to spared the news in SL to Bollywood music lovers. Its a shame that majority of population is Sri Lanka is going against the acts which is about to come to an action in SL with the help of India and meanwhile few people in Sri lanka stand against their own people.
Its totally up to you to go and see him preforming live. Generalization facts against the people who don't want to take part of this and stand against this are welcome.
ලෝක පූජිත වෙන්න මෙයාගෙන් ඉටු වෙලා තියෙන සේවය මොකද්ද මහත්තයා? රටක් විදියට මේකේ හුඟක් අය මේ ගිවිසුම් ගහන ඒවට විරුද්ධ වෙනවා. බාල තත්වයේ වාහන මෙහෙට ගෙන්නන එකට විරුද්ධ වෙනවා. ලංකාවෙන් ඉන්දියාවට ඉතාම සුළු අපනයන තියෙද්දි ඉන්දියාවෙන් ලංකාවට මහා පරිමාණෙන් ආනයන සහ ණය ගන්නවා. මෙහෙ තියෙන රස්සා ටිකටත් කෙලින්න හදනවා. රටකට ගිහින් බලපන් ඉන්දියාවේ සක්කිලියන්ගෙන් ලංකාවේ අපිට ලැබෙන සැලකිලි. ගණන්වත් ගන්නෙ නෑ.
ඉන්දියාවට ගියාම කියපන්කො මම රහුමන්ගේ හෙන ෆෑන් කෙනෙක්, එයා ලංකාවට ආවම බලන්නත් ගියා කියලා. ඉන්දියාවෙ උන් එකෙක් කියයිද බලන්න මමත් අමරදේව මාස්ටර්ගේ ෆෑන් කෙනෙක් එහෙම නැති නම් ලංකාවේ මෙන්න මෙ අහවල් ප්‍රසිද්ධ විශාරද සංගීතඥයාගේ රසිකයෙක් කියලා. අපේ උන්ට රටට සහ රටේ බහුතරයට මොනව වුනත් කමක් නෑ. සංගීතෙ විශ්ව භාෂාවක්නෙ, ඒ නිසා රහුමන්ගේ ප්‍රසංගේ බලන්නම ඕන.

බලපල්ල බං. මෙහෙම ආකල්ප තියෙන උන්ගේ රස්සා ඉන්දියාවේ එකෙක් විසින්ම නැති කරනව නම් හරි ශෝක්. ඕක බලන්න යන උන්ගෙන් බොහොමයක් උන් යන්නෙ "රහුමන්ගෙ ප්‍රසංගෙ බලන්න ගියා" කියල ගැම්ම ගන්න. නැතුව මේ සංගීතෙ ස්වර 7වත් දැනගෙන, Em කෝඩ් එකවත් ගිටාර් එකෙන් අල්ලන්න දැනගෙන සංගීතය විදින්න යන උන් නෙවෙයි. රටක් විදියට අපි ඉන්දියාව ගැන මොන මතේ හිටියත් කමක් නෑ බං. මේ අවස්ථාව මගහැරගන්නෙ නැතුව බලපන් ඈ ශෝ එක.