R.I.P Anton Frenando of Bornfree

King Buffalo

Member
Jan 6, 2014
411
43
0


මචන්ලා මේ video එකේ මුලින්ම පෙන්නන rap artist කව්ද ...ගොඩක් දුක හිතුනා බන් ...ඒ artist දැන් ජිවතුන් අතර නැ....ඒ artist කරපු songs online තියනවද


තව එයාගේ Funeral එක elakiri ekenma දාලා තිබිලා හම්බුනා


 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
පිපී මලින් සැරසී-born free,ravindra,ලොකු බල්ලා
මනලෝල සිනා-born free,eranga,ලොකු බල්ලා
 

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
mama hitanne oya dial aka train ekata car eka ahuwela nada nati une

DANNE NA BAN...ARA DEVENI VIDEO EKE TIYANAWA HONDA CAR EKAK CHAPPA WELA..PAW BAN..UBA KIWWA VIDIYA WENNA ATI SAMAHARA VITA...KOHOMA HARI CAR EKE YADDI HAPPOLA TAMA NATI WELA TIYENNE
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ


තු නොදකින් මෙතන පෙන්නන්නේ නෑ..:angry:
මෙන්න ලින්ක් එක
http://www.youtube.com/watch?v=-qjjY8640hA

ඇන්ටන් කොල්ල මලා:sorry:
ලොකු බල්ලා හැම සින්දුවේම අන්තිමට RIP ඇන්ටෝනියෝ කියල කියනවා:yes:
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මගේ class mate බන්. Maris Stella එකේ. ගොඩක් කල් බන් දැන් මූ නැති වෙලා :(
    අනික් අර ලොකු එකාගේ නම ප්‍රගීත් ඌත් O/L class ආවා අපිත් එක්ක
     
    Last edited:

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    මගේ class mate බන්. Maris Stella එකේ. ගොඩක් කල් බන් දැන් මූ නැති වෙලා

    MARA UPSET BAN ADA HAWASA ME SONG EKA AHADDI NIKAMATA UTUBE EKE SEARCH KARALA BALUWE MARAMA AWL BAN..ADA HITIYANAM SET EKATH EKKAMA SINDU KIYANAWANE...APARADE BAN ATHTHTAMA MONA WELADA NATHI UNE HAPPILADA

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මගේ class mate බන්. Maris Stella එකේ. ගොඩක් කල් බන් දැන් මූ නැති වෙලා :(
    අනික් අර ලොකු එකාගේ නම ප්‍රගීත් ඌත් O/L class ආවා අපිත් එක්ක
    :sorry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    MARA UPSET BAN ADA HAWASA ME SONG EKA AHADDI NIKAMATA UTUBE EKE SEARCH KARALA BALUWE MARAMA AWL BAN..ADA HITIYANAM SET EKATH EKKAMA SINDU KIYANAWANE...APARADE BAN ATHTHTAMA MONA WELADA NATHI UNE HAPPILADA

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(


    ඔව් බන් Car Accident එකක්. මට මළගෙදර යන්න හබ්ම උනේ නෑ , ඒවෙනකොට මම මෙහෙ :( . සැහෙන හොඳ dial එකක් බන් කිසිම කචල් එකක් තිබ්බේ නැහැ. O/L කාලේ ඉඳන්ම ඔක්කොමල එක්ක jolly යෙන් හිටපු පොරක් බන්.