R.I.P bro coronavirus nisa maruna kena deepu පණිවිඩය

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සිගරට් බොන අයගේ අවදානම වැඩි ... එකයි කිසිම රෝග ලක්ෂණයක් නැතුව එක පාර අසාදනය වෙලා අසාධ්‍ය වෙන්නේ
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    චීනා ලෝකෙම Air port හරහා රෝගය පතුරවනවා කියලයි මට නම් හිතෙන්නේ. ඉතාලියේ ඉන්න ලංකාවේ අයට කොරොනා හැදුනා කියලා වාර්තා වෙලා තියෙනවද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    සිගරට් බොන අයගේ අවදානම වැඩි ... එකයි කිසිම රෝග ලක්ෂණයක් නැතුව එක පාර අසාදනය වෙලා අසාධ්‍ය වෙන්නේ

    :yes:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    චිනේ වුහන් වල විතරක් කොවිඩ් 19 තිබිල චිනේ අගනගරෙටවත් පැතිරෙන්න නොදී චීන කොහොමද මේක පාලනය කරේ.අනික අග නුවරට වත් පැතිරෙන් නැතිව අද වන විට රටවල් 200 පැතිරුනේ කොහොමද?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    චිනේ වුහන් වල විතරක් කොවිඩ් 19 තිබිල චිනේ අගනගරෙටවත් පැතිරෙන්න නොදී චීන කොහොමද මේක පාලනය කරේ.අනික අග නුවරට වත් පැතිරෙන් නැතිව අද වන විට රටවල් 200 පැතිරුනේ කොහොමද?

    මට නම් තේරෙන විදියට Airport හරහා එන අතර තමයි ගොඩක් අයට රෝගය බෝවෙලා තියෙන්නේ්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    චිනේ වුහන් වල විතරක් කොවිඩ් 19 තිබිල චිනේ අගනගරෙටවත් පැතිරෙන්න නොදී චීන කොහොමද මේක පාලනය කරේ.අනික අග නුවරට වත් පැතිරෙන් නැතිව අද වන විට රටවල් 200 පැතිරුනේ කොහොමද?

    බීජීන් වලින් වාර්තා වෙලා බීජිං වැහුවා. ඒ මුල් ලෙඩා ආපුගමන්. ලෙඩ්ඩු හතරක් වෙනකන්ම කොහෙද නිවුස් වල කිව්වා.
    https://www.google.com/amp/s/www.thesun.co.uk/news/10778128/killer-coronavirus-infected-hundreds-spreads-beijing/amp/