R.I.P HONDA

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,297
    45,269
    113
    13413150_1286232838067513_7757674084083929084_n.jpg
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Machan there's a thing called Pedestrian Safety.



    Impact එකකදි Energy absorb කරගන්න පුලුවන් විදියට ඕවා හදන්නෙ :)
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    japanese built eka hodai, mewa domestic hadana ewa. kohomath german ewath ekka compare karanna behe
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    BMW ekath issaraha waduna nam oya wage thama. Happunama okkoma car wala issaraha kudu wenna hadala thiyenne.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕක මේ හොන්ඩ වල නරකවත් බීඑම් එකේ හොදවත් නෙමේ බන්

    මේ තියෙන්නේ මගේ වස්තු කැටේ මට දුන්න අලුත්ම තෑග්ග
    උඩ බලන් ගිහින් ගහල බ්‍රේක්
    පස්සෙන් ආපු එකා තියල දඩෝං ගාලා:angry:
    ඇනල තියෙන්නේ ප්‍රියස් එකක්. උබල ප්‍රියස් එක දැක්කනම් අඩනවා:P. ඒකේ ඉස්සරහා අම්බ්‍රෙල්ලා ඩස්ට්:P:P (කුඩේ කුඩු:lol: ) අපේ එකේ බම්පර් එක විතරයි. ඒකත් ගොඩ දැම්මා:yes::yes:

    IMG_8787.jpg


    ඕනේම කාර් එකක පිටිපස්ස හයියයි. බම්පර් එක ප්ලාස්ටික් උනාට යටින් ඔය දඩාර් යකඩ බාර් එක තියෙන්නේ.. මම මේ කියන්නෙ කාර් ගැන ඈ,, නැතුව බැන්ඩා පැන්ඩා ඇල්ටෝ ජංගි ජොක්කු වීවා එලයිට් හෝර්ලික්ස් නෙස්ටමෝල්ට් ගැන නෙමේ. ඒවා ඉතින් හදිස්සියකට සමනලයෙක් වැදුනනම් බිත්තරේ පොලේ ගැහුව වගේ තමා

    ඉස්සරහා ඕනේම එකක කුඩු වෙනවා වැදිච්ච ගමන්.. පස්ස එහෙම නෑ
     
    • Like
    Reactions: vito