Nov 24, 2008
14,813
575
0
78

මලියව නොදන්න උඹලටම මේක අහලා මෙච්චර අප්සට්, පණ වගේ එකටම හිටපු මට කොහොම ඇත්ද?? මට මේක තාම අදහගන්න බෑ...:(:(:(
හවස 4ට අපේ ගෙදරට එනවා කියපු මලියා ආවෙ නැති නිසා 5ට විතර මම කෝල් කරාම මට දැනගන්න ලැබුනෙ මගේ නිවුන් සහෝදරයෙක් වගේ හිටපු මලියා අපිව දාලා සදහටම ගියා කියලා...:(:(:(
මලියා මට හැමදාම 'ජිෆ්' කියලයි කතාකරේ... දැන් මට හැම වෙලේම ඒක ඇහෙනවා වගේ දැනෙනවා... 'ජිෆ්' 'ජිෆ්' කියලා දෝංකාර දෙනවා වගේ...:(:(:(
මලියා හැම වෙලේම විහීළුවෙන්මයි හිටියෙ... කොයි වෙලෙත් යාළුවන්ව කොනිත්ත කොනිත්ත විහිළු කරනවා... එහෙම හිටපු මලියාගෙ බොඩි එක දැන් එක තැනක නිහඬව තියෙන එක මට බලන්න බෑ... ඒ හින්දා මම බොඩි එක බලන්නෙත් පොඩ්ඩක් දුරින් ඉඳන්, මොකද මට ඒක දරාගන්න එචචර අමාරුයි... මට තාමත් මේක අදහගන්න බෑ!...:(:(:(:(:(

:(:(:(:(
 
Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere

    :(
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචෝ මෙයාගේ උපන් වෙලාව හොයාගන්ඩ ක්‍රමයක් නැද්ද?හොයල දුන්නොත් ගොඩක් පින්:(:(:(