සදු නැති දිනකි ඝන අදුරින් පිරී ගිය.....
මල සුලගකින් දසතම කැලඹිලා ගිය...
මලානික සිතකි දෑසම තෙමී ගිය......
මලිත් අප දමා අවසන් ගමන් ගිය.....!
සාගර රැලිද වියරුව කැළඹිලා එන....
ආදර පැතුම් මිලිනව පරවෙලා යන....
මිහිදුම් සළු ඉරා දෛවය ඉගිල්ලෙන....
ශෝකය අපට ඔබ යනවද සුසුම් ගෙන...
එළකිරි අඩවියේ අප හා සිටි කාලේ.....
අමතක නැතේ තවමත් මට ඒ කාලේ....
ලගකදි නුදුටුවත් නුඹ මා මේ වේලේ....
අහිමිව යන්නෙ හදවත් රිදවලයි මලේ.... !
ආදර හැගුම් විසිරීලා ගියත් අද.....
ජීවිත ගගුල මග ඇහිරී ගියත් අද....
නිසල ගතින් අප සැමගෙන් ගියත් අද...
මතකේ රැදෙයි සොයුරාණෙනි ඔබ නිඹද...
සසරින් සසර අප අතරෙ ඉපදේවා.....
තබනා පියවරක් ගානේ ජය වේවා...
සිතනා පැතුම් එලෙසින් හෙට ඉටු වේවා...
මෙවන් අකල් විපතක් නොම සිදුවේවා... !!!
මල සුලගකින් දසතම කැලඹිලා ගිය...
මලානික සිතකි දෑසම තෙමී ගිය......
මලිත් අප දමා අවසන් ගමන් ගිය.....!

සාගර රැලිද වියරුව කැළඹිලා එන....
ආදර පැතුම් මිලිනව පරවෙලා යන....
මිහිදුම් සළු ඉරා දෛවය ඉගිල්ලෙන....
ශෝකය අපට ඔබ යනවද සුසුම් ගෙන...

එළකිරි අඩවියේ අප හා සිටි කාලේ.....
අමතක නැතේ තවමත් මට ඒ කාලේ....
ලගකදි නුදුටුවත් නුඹ මා මේ වේලේ....
අහිමිව යන්නෙ හදවත් රිදවලයි මලේ.... !

ආදර හැගුම් විසිරීලා ගියත් අද.....
ජීවිත ගගුල මග ඇහිරී ගියත් අද....
නිසල ගතින් අප සැමගෙන් ගියත් අද...
මතකේ රැදෙයි සොයුරාණෙනි ඔබ නිඹද...

සසරින් සසර අප අතරෙ ඉපදේවා.....
තබනා පියවරක් ගානේ ජය වේවා...
සිතනා පැතුම් එලෙසින් හෙට ඉටු වේවා...
මෙවන් අකල් විපතක් නොම සිදුවේවා... !!!
