මලියව නොදන්න උඹලටම මේක අහලා මෙච්චර අප්සට්, පණ වගේ එකටම හිටපු මට කොහොම ඇත්ද?? මට මේක තාම අදහගන්න බෑ...
හවස 4ට අපේ ගෙදරට එනවා කියපු මලියා ආවෙ නැති නිසා 5ට විතර මම කෝල් කරාම මට දැනගන්න ලැබුනෙ මගේ නිවුන් සහෝදරයෙක් වගේ හිටපු මලියා අපිව දාලා සදහටම ගියා කියලා...
මලියා මට හැමදාම 'ජිෆ්' කියලයි කතාකරේ... දැන් මට හැම වෙලේම ඒක ඇහෙනවා වගේ දැනෙනවා... 'ජිෆ්' 'ජිෆ්' කියලා දෝංකාර දෙනවා වගේ...
මලියා හැම වෙලේම විහීළුවෙන්මයි හිටියෙ... කොයි වෙලෙත් යාළුවන්ව කොනිත්ත කොනිත්ත විහිළු කරනවා... එහෙම හිටපු මලියාගෙ බොඩි එක දැන් එක තැනක නිහඬව තියෙන එක මට බලන්න බෑ... ඒ හින්දා මම බොඩි එක බලන්නෙත් පොඩ්ඩක් දුරින් ඉඳන්, මොකද මට ඒක දරාගන්න එචචර අමාරුයි... මට තාමත් මේක අදහගන්න බෑ!...![]()