මේ දවස් වල යන reddit (https://www.reddit.com/r/srilanka/ ) LTTE පෝස්ට් ගැන මොකද කට්ටිය කියන්නෙ
දැන් "කොටි නැගිටිනවෝ" කියාගෙන දෙන්න එන්න එපා පීස්
දැන් "කොටි නැගිටිනවෝ" කියාගෙන දෙන්න එන්න එපා පීස්
ඒ අස්සෙ සිංහල කියල කියාගන්න සෙට් එකක් එතන politically correct ටෝක්ස් දෙන්න හදනවහේතුව මොකද්ද දන්නේ නෑ හැබැයි UK වල ඉන්න එවුන් සෙට් එක නම් පොඩ්ඩක් active වුණා පහු ගිය දවස් වල
කොටි නැඟිටිනෝ..ඒ අස්සෙ සිංහල කියල කියාගන්න සෙට් එකක් එතන politically correct ටෝක්ස් දෙන්න හදනව
එහෙම case එකක් නෙවේ. ඔය sub හිටියා නම් කට්ටිය දන්නවා ඕක කොහොම place එකක් ද කියලා.කොටි නැගිටිනවෝ...
LTTE kaarayontat ona mokak hari karala salli ekatu karaganna. mahindayatath ona LTTE kaarayo tika awussanna. Etakota lankawe bayiyo tika bayawenawa demallu lankawa allaganiwi kiyala. eeta passe demalungen rata beraganna ona kamata bayiyo tika set wela mahinda mahattayawama tiyagannawa. Simple.හේතුව මොකද්ද දන්නේ නෑ හැබැයි UK වල ඉන්න එවුන් සෙට් එක නම් පොඩ්ඩක් active වුණා පහු ගිය දවස් වල