R u proud to be a Sri lanka......!

R u proud to be a Sri lanka?

  • YEZ oF course

    Votes: 220 87.3%
  • NOooo. Sri lanka suck

    Votes: 32 12.7%

  • Total voters
    252

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    in this world there r sooooooooooooo many countries....! in sri lankan people they r telling that sri lanka is the best country in the Earth....! but as i think Sril lanka SUCKs... 4 me? did any one when to japan......? i think japan is the best country 4 lve............! tell me ur ideas.. and plz dnt blame me:):):sorry:

    මචන් තමන් උපන් රටට ගරහන එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි. අපේ රටට තිබුනු එකම හෙනය තමයි කොටි. දැන් එකත් ඉවරයි. අපිට කාන්තාර නැහැ. ගිනිකදු නැහැ, පැය 2-3 අතුලත ඕනම දේශගුණයකට මරුවෙන්න පුලුවන් අපිට. අපිට මොනවද බන් අඩු. මම පිටරට ඉන්න හැමොටම කියන්නෙ එන්න අපහු අපේ රටට. අපි මේ රට හදමු. ඔයලගෙ දැනුම ලක් මෑනියන්ට අවශ්‍යම කරන වෙලාවක් මෙක
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    විහිලුවක් නම් විහිලුවක් නොවෙන තැනකට වෙලා ඉඳහන්කො...මෙතන විහිලුවක් වෙන්නෙ නැතුව..
    මේ රට නම් නෙමෙ ඔබ තුමා වගෙ එවුන්ගේ මොලේ පෑදෙන්න කෙලෙහි ගුණ කියල දෙයක් තේරුම් ගන්න ආත්ම ගණනක් යයි..ඒත් හරි යයිද මන්ද?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ape rata hadanako ithin thawa athmaganak yayi...! balannako lankawe TAX....! matanam lankawa wihiluwak wela dan

    උඹ මුල අමතක කරන ජාතියෙ එකෙක්. උබට කියල වැඩක් නැහැ. උබ අද ජපානෙට හරි ගිහින් ඉන්නෙ මේ රටේ ඉපදිලා මේ රටේ හැදුන වැඩුන හින්ද. කන්න දිපු අත හපාකන්න එපා බන්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹ නිදහස් අධ්‍යපනයට පින්සිද්ද වෙන්න අද ජපානෙට ගිහින් ඉන්නවා වෙන්න පුලුවන්. උඹ ඔය විදිහට කතාකරන්නෙ ඒ ණය ගෙවලද. උඹලා වගේ උන් ඉන්නකන් මෙරට ගොඩදාගන්න බැහැ. උඹ වගේ කෙනෙක් අපේ රටින් ගිය එක ගැන මම අවන්කව සතුටු වෙනවා.
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    mama kiwwe naaaaaa ne lankawa hari na kiyala...! mama kiwwe lankawata wada japane dahagunayakin hodai kiyala...! mama mechcharakal lankawe hitiya.. thama ekahodai dakke... ethamai CDs ganan adui...! habai japane CDs ganan wadi......! kamak na.. ogollange adhas denna... HABAI MATA BANINNA EPA>>> MAMA AHUWE OGOLLANGE ADHAS WITHARAI
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    mama kiwwe naaaaaa ne lankawa hari na kiyala...! mama kiwwe lankawata wada japane dahagunayakin hodai kiyala...! mama mechcharakal lankawe hitiya.. thama ekahodai dakke... ethamai CDs ganan adui...! habai japane CDs ganan wadi......! kamak na.. ogollange adhas denna... HABAI MATA BANINNA EPA>>> MAMA AHUWE OGOLLANGE ADHAS WITHARAI
    dan uba inne japan da ?
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    in this world there r sooooooooooooo many countries....! in sri lankan people they r telling that sri lanka is the best country in the Earth....! but as i think Sril lanka SUCKs... 4 me? did any one when to japan......? i think japan is the best country 4 lve............! tell me ur ideas.. and plz dnt blame me:):):sorry:
    32ad5c6f6b2aa0a3a2bca9c3054df7bb.jpg

    parissameng inna
    :(
     
    Last edited: