R U Ready? ඔබ සූදානම්ද?

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
maleemsg said:
නියමයි...ඒත් අද නම් තවම කවි ලැබී නොමැත:nerd:
අදනේ කට්ටිය ගොඩක්ම දැන ගත්තේ..ඔය කියල තියෙන්නෙ උත්සහ කරන්නම්,මාත් ලියන්නම්,කීයක් ලියන්න පුලුවන්ද වගේ කියල කට්ටිය වැඩේට කැමතියි...හෙට ඉඳන් කවි එයි පෝලිමට:)
 

emimaxy

Active member
  • Feb 22, 2007
    4,808
    4
    38
    40
    in ma paradise
    maleemsg said:
    oh ye...!

    format berinam polawe gahala hari kamak ne 20th wenakota PC eka ready karanna inna sinhala tyep karanna saha read karanna!:nerd:
    haako :P kavi liyanna beri unata ehemawath sup ekak denna onine :P
    mama kavi liyanne neththe maleelata place nethi wena nisa lolzzz
     

    maleemsg

    Member
    harshafx said:
    අදනේ කට්ටිය ගොඩක්ම දැන ගත්තේ..ඔය කියල තියෙන්නෙ උත්සහ කරන්නම්,මාත් ලියන්නම්,කීයක් ලියන්න පුලුවන්ද වගේ කියල කට්ටිය වැඩේට කැමතියි...හෙට ඉඳන් කවි එයි පෝලිමට:)

    :) :) :) :) ඕ යේ ....:P :P
     

    emimaxy

    Active member
  • Feb 22, 2007
    4,808
    4
    38
    40
    in ma paradise
    maleemsg said:
    ammapa...! welawata ehema une..!

    me Jk newei try ekak deela balanna beri wena ekak ne

    To All mama poddakin ennam office eke weda hooo galaa etha.. mama mokuth karala netha :( :no: :P :rofl: :baffled: :dull: :dull: :dull:
    :lol: bossta complain karanna wenawa :P
     

    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    හිතුවට වඩා අමාරුයි කමක් නැහැ
    නිශාන්තයේ කවි සිත අවිදි කෙරුමට වෙර දරන්නම්
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Asitha-K said:
    හිතුවට වඩා අමාරුයි කමක් නැහැ
    නිශාන්තයේ කවි සිත අවිදි කෙරුමට වෙර දරන්නම්
    ඒක කිව්ව විදියෙන්ම පේනව අපිට වැලේ වැල් නැති වෙන්නයි යන්නේ...:(
     

    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    harshafx said:
    ඒක කිව්ව විදියෙන්ම පේනව අපිට වැලේ වැල් නැති වෙන්නයි යන්නේ...:(

    මෙක අපි කරන්නෙ දිනන්නම කියල නෙමෙයිනෙ මචං