Raa Tharuka ..අලුත් සින්දුවක්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඇත්තතටම අද ඇහෙන ගෝශාකාරී සංගීතයට වැඩියනම් දහස් ගුණයක් හොදයි මචන්. මම සංගීතය ගැන මෙලෝ දෙයක් දන්නෑ. ඒත් සිංදුව ආසාවෙන් අහන් ඉන්න පුලුවන්. උබේ තියෙන දක්ෂතාවයට එකතුවෙන්න ගොඩක් දේවල් තියෙනව. එත් මේ සමාජ රටාව ඒකට හරස්වෙල කියල උබේ කොමෙන්ට්ස් වලින් තේරෙනවා. තව සිංදු තියෙනවනම් එලකිරියට දාන්න. වීඩියො කරන්න ඕනෙ නෑ. මොකද දැන් කරල තියෙන වීඩියෝ එක නරක නෑ. එක් සිංදුවට සාධාරනයක් කරන්න බැරිනම් විඩියෝ ඕනෙ නෑ. මේකෙ ඉන්න කොල්ලො එලමකිරි බන්. උබට උදව් කරන්නත් කොල්ලො ඉදිරිපත්වෙයි. ඒ නිසා උබවත් උබේ සිංදුවවත් උබේ යාලුවන්නව වත් චාටර් නොවෙන විදියට ඊගාව සිංදුව කරල එලකිරියට දාපන්. ලැබෙන ප්‍රතිචාර වලින් හිත කඩාගන්නෙපා. තව තවත් දියුනුවෙයන්. මතක හිටින ගායකයෙක් හොද නිර්මාණකරුවෙක් වෙයන්. උබට සුබපැතුම් මචන්.​
     
    Sep 13, 2012
    10
    2
    0

    මට ගොඩක් සතුටුයි ...කියන්න වචන නෑ ...මේ කාලයේ ගොඩක් සින්දු FM වල tv එකේ ගොඩක් සැරයක් play කරවල තමයි අපිට හොදයි කියල හිතවන්නේ ..මුලින් කොච්චර වැඩක් නෑ කියල හිතුනත් 10 15 සැරයක් ඇහුවම සින්දුව හොද වෙනවා...දැන් කාලේ බලෙන් සින්දු අස්සවන්නේ...ඉතින් මගේ සින්දුව එක පාරක් අහල ටිකක් හරි හොදයි කියපු ඔබට සහ හැමෝටම ගොඩක් ස්තුතියි ....video එක ගැන කියනවනම් ගොඩක් වියදම් කරලා visual හදන්න අපිට බෑ මචන්...මේක හැදුවෙත් මගේ යාලුවෙක්...එයාට පුළුවන් විදියට...හින්දි song එකක් අරන් හදන්න හිතුවේ...එත් මචන් මේ මම කියන අන්තිම සින්දුවද දන්නෙත් නැනේ ...ඒ නිසයි මගේ රුපයක් දැම්මේ....අඩුම ගානේ මගේ යාලුවෝ හරි බලයිනේ...voice එකෙන් අදුනන්න බැරි උනාට රුපයෙන්වත් මාව අදුන ගනියි කියල හිතුව....උබ කියන එක හරි...visual එකක් දානවනම් හරියට දාන්න ඕනි...තව සින්දුවක් තියනවා....'නිසසල රෑ' කියල...කීයක් හරි හම්බුනා ගමන් record කරලා ඒකත් දාන්නම් ...හොද වගේම නරකත් බාරගන්න වෙනවා මචන්
     
    ජීවිතේ ගන ඔච්චර කලකිරීමෙන් ඉන්නෙපා මචන්. හැමෝටම එක වගේ නෑ. ඒ නිසා අසුභවාදී හිතන්නැතුව සුභවාදීව හිතපන්. මේ සිංදුව ජනප්‍රිය උනේ නැත්නම් තව එකක් කරනව කියල අධිෂ්ඨාන කරගනින්. මෙන්න මේක පොඩ්ඩක් බලපන්. මම දාපු ත්‍රොඩ් එකක් නිසා නෙවෙයි. උබල වගේ දකෂතා තියෙන මිනිස්සුන්නට වටින දෙයක් නිසා. http://www.elakiri.com/forum/showthread.php?t=1484711පොඩ්ඩක් කියවල ධෛරිය ගනින්. හිතෙ තියෙන වේදනාව සිංදුවෙන් අපිටත් දැනෙනවා. දුක් විදල සැප හොයපන්. අන්න එදාටයි නියම සතුට දැනෙන්නෙ.
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    සින්දුවක් වත් කියාගන්න බැරි උන් තමා මචන් ඔය ලොකු ලොකු talks දාන්නෙ....පේන විදියටනම් උබ Field එකට එන්ටෙර් උනා විතරමනෙ...ඔය හොදටම ඇති මචන්....උබට පුලුවන්...තව අලුත් නිර්මාන කරන්න...field එකේ දිගටම ඉන්න...උත්සාහය අත් අරින්න එපා මචන්...උබව හොඳ path එකකට සෙට් වෙයි අනිවා...
    All the Vry Bst

    ;);););)
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Supiri machan.... digatama karagena yanna mahcan..deyak patan gaddi amarui ban..hoda lassana song ekak karanna issarahata subapathanawa... hodata songs liyanna puluwan kenek contact karagena song ekak karanna
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    සි0දුව මුල ඉදන්ම ඇහුව මචන්.. :yes:
    ඈත්තම කියනවනම් මෙලෝ රහක් නෑ.සිරාවට බන් උබ video එකක් නොකර හිටියනම් 2 /10 ක් විතර දෙන්න තිබ්බ. :dull: :dull:
    මේ Video එක බලනකොට මට මතක් උනේ අපි නොදන්න Live

    :rofl::rofl::rofl::rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේක music video එකක් නෙවෙයි මචන් ....මගේ යාලුවෙක් තමයි හදල දුන්නේ....එයාම තමයි youtube එකටත් දැම්මේ ..ටිකක් හරි හොද visual එකක් හදන්න 80000.00 විතර යනවා ...සරලම video එකක් 12000.00 හදල දෙන්නම් කිව්වා ..මම තව සින්දු 10 විතර හදල තියනවා...මේ සින්දුවට visual එකක් හදන්න 12000.00(අවම ගුණාත්මක බවෙන් යුතු ) වියදම් කරන වෙලේ තව සින්දුවක් record කරන්න පුළුවන්...බොහොම අමාරුවෙන් තමයි මේ සින්දුවත් record කලේ ...අපිට music video එකක් හදන එක සිහිනයක් නිසා තමයි .මේ විදියට හැදුවේ...video එක ගැන හිතන්න එපා ...සිංදුව අහන්න ...මට කලින් එක කියන්න බැරි උනා....ඊලග සිංදුව තවත් හොදට හදන්න try කරන්නම් ....

    na macahan Lyrics wala aul thiyenawa..
    Aiyoo Salli
     
    Sep 13, 2012
    10
    2
    0
    සින්දුවක් වත් කියාගන්න බැරි උන් තමා මචන් ඔය ලොකු ලොකු talks දාන්නෙ....පේන විදියටනම් උබ Field එකට එන්ටෙර් උනා විතරමනෙ...ඔය හොදටම ඇති මචන්....උබට පුලුවන්...තව අලුත් නිර්මාන කරන්න...field එකේ දිගටම ඉන්න...උත්සාහය අත් අරින්න එපා මචන්...උබව හොඳ path එකකට සෙට් වෙයි අනිවා...
    All the Vry Bst

    ;);););)

    song eka hodai 1st ekane 2nd eka meetawada hodata karanna
    ehama thamai hekiyawa diunu wenne

    7/10

    ela!! keep it up bro.....

    elakiri,, :yes:

    Thank you ....:)
     
    Sep 13, 2012
    10
    2
    0
    Supiri machan.... digatama karagena yanna mahcan..deyak patan gaddi amarui ban..hoda lassana song ekak karanna issarahata subapathanawa... hodata songs liyanna puluwan kenek contact karagena song ekak karanna

    මමනං මේකට 8/10 සමහර තැන් වල lyrics චුට්ටක් අවුල් වගේ (සමහර වචන)
    මටනං සින්දුව ලස්සනයි :D

    na macahan Lyrics wala aul thiyenawa..
    Aiyoo Salli

    ඔව් මචන් ..lyrics වල පොඩි අවුලක් තියනවා කියල මටත් තේරුණා ...හීත තාරකාවකට සිතින් පෙම් කරන අයෙකුගේ හැගීම් තමයි ලියන්න හිතුවේ....දෙවන පදමාලාව (මද කොටසේ) වචන ටිකක් වෙනස් උනා නම හොදයි කියල හිතෙනවා..පදරචනය ට වඩා සංගීත ,තනු නිර්මාණය සහ ගායනය තමයි මට පුළුවන්....ඊ ලග සින්දුවේ සෝදුපත් බලන්න කාට හරි දෙන්න ඕනි ....lyrics හොදට හදන්න පුළුවන් කෙනෙක්ට කියල හදන්න ඕනි ....ඒ අඩුපාඩුව පෙන්නලා දුන්නට තැන්ක්ස් මචන්.....
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    1st audio eka nisa waradak kiyanna na machan.hodata karala thiyanawa.2nd eka hodatama kiyamu.