raajitha marila da????

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සෞඛ්‍ය අමාත්‍ය රාජික සේනාරත්නට හෘදයාබාධයක් ඇතිවී ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවත් ඔහු මේ වන විටත් ලංකාවේ රැදී සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සදහන් කොට සිටිනවා.ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටිනේ ඇමැතිවරයාගේ වාර්ෂික වෛද්‍ය පරීක්ෂාව සදහා ලංකා හොස්පිටල් වෙත යෑමෙන් අනතුරුව ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු පවසා ඇත්තේ නහරයක සුළු දෝෂයක් හටගෙන ඇති බවත් එය සුව කළ හැකි සාමාන්‍ය තත්වයක් බවත්ය.කෙසේ නමුත් අදාළ පරීක්ෂාව සම්බන්ධයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා දැනුවත් වීමෙන් පසු ඔවුන් විසින් රාජිත සේනාරත්න ඇමැතිවරයාට පවසා ඇත්තේ සිංගප්පූරු ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි.

තව පොල් ගහපියව්... 2 වනි ඇටැක් එකත් ඉක්මනට එන්න දෙයියෝ... තව රොටියක් පුච්චමු....:):)
 
  • Like
Reactions: rajitha_ks

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    හා හා හා උබ කියන එක ඇත්ත. ජනතාවගේ සල්ලි දැන් හරි උබලට ඕව තේරුණා එක හොදයි.
    මහින්දගේ කාලේ කෙහෙලියට කකුල කැඩුන එකට කොටි 6 දීපු එකයි. දිමු ජයරත්න ගිය එකයි ලොහාන් රත්වත්ත්ගේ මාමණ්ඩි ගිය එකයි. ඒවා නම් ඖලක නැහැ නේද:D
    යාන්තමට වගේ කෙදිරි ගාගන්න පුළුවන් නේ.. :baffled::baffled::baffled:උබල ගෙනාවෙ උන් හොද නෑ කියලනෙ. අපෙන් අහන්නෙ දැන්. උන් හොද නැත්තන් වෙන සෙට් එකක් ගෙනපන්. එහෙමනෙ කිව්වෙ ඒ දවස්වල.:rofl::rofl::rofl::rofl::rofl:
     
    jilbull

    Member
    Dec 20, 2015
    55
    5
    0
    reputation_neg.gif
    raajitha marila da???? 02-20-2016 07:16 AM ANE THOGE PAWULE MAHA EKATH IKMANATAMA KOORIYA GAHAPAN.
    haa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :rofl:

    මහින්ද ගැහුවා තමා.... එත් සිංහල ජාතියට කල සේවය මම ගරු කරනවා... අනිත් නායකයෝ වගේ සිංහල සුළු ජාතියක් කරන්න හැදුවේ නෑ... මහින්දට කට්ටිය ගැරුවේ දෙමළා, තම්බියට තැන දුන්නේ නැති නිසා... සිංහලයට කන්න දෙනවනම් අම්ම උනත් පාවා දෙනවා... ඒ තරම් බඩ ගැන විතරයි හිතන්නේ....

    දැන් බලහන් වෙලා තියන දේවල්.... මේ දේවල් මහින්ද කාලේ උනාද???

    හාමුදුරුවෝ හිරේ දැම්මේ නෑ මහින්ද. කොටි රේඩියෝ පටන් ගන්න දුන්නේ නෑ. ටැමිල් නෙට් දුන්නේ නෑ.. ඊලාම් දුන්නේ නෑ.. වන රක්ෂිත වල ගස් කපලා මුස්ලිම් පව්ල් පදිංචි කෙරෙව්වේ නෑ... යාපනේ දැන් විශ්වවිද්‍යාල වල සිංහල කට්ටියට යන්න බෑ... ජාතික ගීය දෙමලෙන් කියන්න දුන්නේ නෑ.. සීෆා ගෙන්න හැදුවට. වැරැද්ද තේරුම් අරන් එක නැවැත්තුවා... යාපනේ උසාවි වලට ගල් ගහද්දි උන්ට නිදහස, හෝමාගම උසාවිය ඉස්සරහා කෑ ගැහුවා කියලා හාමුදුරුවෝ හිරේ දැම්මේ නෑ... ඉස්කෝල පොතෙන් බුද්ධාගම අයින් කරන්න හැදුවේ නෑ... ජාතික කොඩියේ සිංහයා අයින් කරන්න කියලා කියන්න ආවේ නෑ....

    මේවට දීහන් ඔච්චර කයිය ගහනවම් උත්තර???

    කාටවත් කඩේ යාමක් නෙමේ...

    :lol::lol::lol:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ඕකුන් ඔච්චර මැරෙන්න බයනම්... මේ වෙනකොට ඔය ආණ්ඩුව කොච්චර මිනිස්සු මැරුවද?? පාටි සීන් එක මතකනේ... තල්ලු කරලා මැරුවේ... බබා හම්බෙන්න ඉන්න ගෑනි රිමාන්ඩ් දාන්න හැදුවා... එක එකාට එක එක පරිසම් දෙන්නේ ඕවා

    දිනුක @ එළකිරි [ඩොට්] කොම්

    ehenam bn wadiyenma dushana minimarum wancha karapu mahindala thamath oya hodata inne
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ehenam bn wadiyenma dushana minimarum wancha karapu mahindala thamath oya hodata inne

    :lol: කෝ සාක්කි? මොනවද අහු උනේ? කෝ රත්තරන් ආස්සයෝ? කෝ කළු සල්ලි? කෝ ලම්බෝගිනි? කෝ CSN මුල්‍යමය අපරාද සාක්කි???
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    :lol: කෝ සාක්කි? මොනවද අහු උනේ? කෝ රත්තරන් ආස්සයෝ? කෝ කළු සල්ලි? කෝ ලම්බෝගිනි? කෝ CSN මුල්‍යමය අපරාද සාක්කි???

    Ithin Bn Mun Karapu Monada Ahu Une..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Ithin Bn Mun Karapu Monada Ahu Une..

    එත් සිංහල ජාතියට කල සේවය මම ගරු කරනවා... අනිත් නායකයෝ වගේ සිංහල සුළු ජාතියක් කරන්න හැදුවේ නෑ... මහින්දට කට්ටිය ගැරුවේ දෙමළා, තම්බියට තැන දුන්නේ නැති නිසා... සිංහලයට කන්න දෙනවනම් අම්ම උනත් පාවා දෙනවා... ඒ තරම් බඩ ගැන විතරයි හිතන්නේ....