raajitha marila da????

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සෞඛ්‍ය අමාත්‍ය රාජික සේනාරත්නට හෘදයාබාධයක් ඇතිවී ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවත් ඔහු මේ වන විටත් ලංකාවේ රැදී සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සදහන් කොට සිටිනවා.ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටිනේ ඇමැතිවරයාගේ වාර්ෂික වෛද්‍ය පරීක්ෂාව සදහා ලංකා හොස්පිටල් වෙත යෑමෙන් අනතුරුව ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු පවසා ඇත්තේ නහරයක සුළු දෝෂයක් හටගෙන ඇති බවත් එය සුව කළ හැකි සාමාන්‍ය තත්වයක් බවත්ය.කෙසේ නමුත් අදාළ පරීක්ෂාව සම්බන්ධයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා දැනුවත් වීමෙන් පසු ඔවුන් විසින් රාජිත සේනාරත්න ඇමැතිවරයාට පවසා ඇත්තේ සිංගප්පූරු ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි.

ලංකාවෙ රෝහල් වල හරියට බෙහෙතක් නෑ ඇදන් උඩයි යටයි ලෙඩ්ඩු...මුන්ව යවනව සින්ගප්පූරු....ඒකත් අපේ සල්ලි වලින්... :angry:
 

redhat

Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    හා හා හා උබ කියන එක ඇත්ත. ජනතාවගේ සල්ලි දැන් හරි උබලට ඕව තේරුණා එක හොදයි.
    මහින්දගේ කාලේ කෙහෙලියට කකුල කැඩුන එකට කොටි 6 දීපු එකයි. දිමු ජයරත්න ගිය එකයි ලොහාන් රත්වත්ත්ගේ මාමණ්ඩි ගිය එකයි. ඒවා නම් ඖලක නැහැ නේද:D
    මම මහින්ද ගේ බත් බලයෙක් වත් සිරිසේන ගේ බත් බලයෙක් වත් නෙමෙයි... මම ඕකුන්ට චන්දෙ දුන්නෙත් නැහැ ... මම කටවත් චන්දෙ දුන්නෙත් නැහැ....කටු ගැවා . ලංකාවේ චන්දෙ දෙන්න පක්ෂයක් නැහැ... ජෙප්පෝ මට පෙන්නන්න බැහැ.....


    මහින්ද කරානම් ඒවත් වැරදි... ඉතින් මයිත්‍රී ත් ඒවා ම කරනව් නම් මොකද්ද පලේ ඕගොල්ලෝ ආණ්ඩු වෙනස් කරපු... උනුත් කර ,, එක නිසා දැන් අපිත් කරනවා කියල හැමෝම සෙල්ලන් කරන්නේ ජනතාවගේ සල්ලි එක්ක නේද
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    ube ammage salli,pala yako yanna gihilla lewa kapan mahindage puka


    උඹේ අම්ම නම් සිරිකොතේ දාන ගහගෙන ලොව ලොව පුක්ෂණය වෙන බව පේනවා...

    තෝ වගේ ෆේක් පකේක් එක්ක මට කතාවක් නැහැ.....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    ඕකුන් ඔච්චර මැරෙන්න බයනම්... මේ වෙනකොට ඔය ආණ්ඩුව කොච්චර මිනිස්සු මැරුවද?? පාටි සීන් එක මතකනේ... තල්ලු කරලා මැරුවේ... බබා හම්බෙන්න ඉන්න ගෑනි රිමාන්ඩ් දාන්න හැදුවා... එක එකාට එක එක පරිසම් දෙන්නේ ඕවා

    දිනුක @ එළකිරි [ඩොට්] කොම්

    ඒකට වගකියන්ඩ ඕන පොලිසිය.. ආණ්ඩුව නෙමේ...