Raama yakka puththu light ganne mehemai [video]

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    මෙහෙමයි මචං
    ඔය ක්‍රමයෙන් මුලින්ම විදුලිය නිපදව්වේ හෙළරජ රාවණයන්
    ඒත් ඒ කාලේ න්‍යෂ්ටික බලය තිබ්බ නිසා විදුලියෙන් ප්‍රයෝජනයක් උනේ නෑ
    පස්සේ කාලෙකදී ඔය ගැන තිබ්බ පුස්කොලපොත් රාමගේ අයවලුන් ඉන්දියාවට ඒ දැනුම අරන් ගියා