dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    What’s the most creative way to monetize the Raavana mythology?
    Don’t tell me it’s Youtube views.:rolleyes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,273
    113
    Claim that you are ravanas rebirth and stand infront of one galle face
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,273
    113
    Ravana is not his name.Ravana is a designation.Last ravana name was rawulu.says thilak kandegama:oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    රාවණාගේ රහස් වට්ටිරුවකට හදපු බෙහෙතක් කියල මොනාහරි කුප්පියකට දාල විකුණන එක :yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    රාවණාගේ රහස් වට්ටිරුවකට හදපු බෙහෙතක් කියල මොනාහරි කුප්පියකට දාල විකුණන එක :yes:

    ඉන්දියානුවන් පවා .ෂධ මිලදී ගනු ඇත. එය ඊබේ හි විකිණීමට හැකිය :rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වැඩක් නැත්නම් චු කරලා බුදියගනින් කියල marketing කරන්න, රාවනා නිදි පෙත්තක් හදන එක
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    වැඩක් නැත්නම් චු කරලා බුදියගනින් කියල marketing කරන්න, රාවනා නිදි පෙත්තක් හදන එක

    What about an autochthonous constitution prepared by Raavana? :oo:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රාමායනේ ගැන විස්තර කරන්න‍
    https://www.youtube.com/user/Webzwithaz
    මුගෙ ඒව බලන්න. මූ කෙටියෙන් සුපිරියටම ඉතිහාසය කියාදෙනව. මේ වගේ රාමායනෙයි රාවනා ගැනයි කියාදෙන්න.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    රාමායනේ ගැන විස්තර කරන්න‍
    https://www.youtube.com/user/Webzwithaz
    මුගෙ ඒව බලන්න. මූ කෙටියෙන් සුපිරියටම ඉතිහාසය කියාදෙනව. මේ වගේ රාමායනෙයි රාවනා ගැනයි කියාදෙන්න.

    Wow, tfs and subscribed
    That’s alot of work :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Wow, tfs and subscribed
    That’s alot of work :dull:

    හුරු වුනහම හරියයි බං. උගෙ මාර තාත්වික ඇනිමේශන් නෑ. නිකං පින්තූර ටිකක් එහාට මෙහාට කරනව වගේ. කවුරු හරි මේවත් කරන්න එපායැ බං හැමෝම ජෝක් කරල හරියන්නෑනෙ