හෝල් එකටම යන්න ඕනේ නැහැ. මතක් කරලා හොද කොපියක් ආපු දවසක බලන්න වරදන්නේ නැතුව හොදද ?
ෆිලුමේ නම : "Raayan"
වැටෙන්නේ : Action, Crime ගණයට
රගපාන්නේ : කස්තුරි රාජා නොහොත් දනුශ් / එස්ජේ සූර්යා, ප්‍රකාශ් රාජ්, සෙල්වරාඝවන්, සන්දීප් කිෂාන්, කාලිදාස් ජයරාම්, දුෂාර විජයන් etc
සංගීතය : A.R රහුමාන්
සුපුරුදු දෙමල ෆිලුමක් විදියට පටන් අරන් මික් අවසානයක්. ලගදි ආවනේ "Kill" ෆිලුම. ඒක වගේම සැපක්.
බයිසිකල් 20ක් විතර කඩන් යන්න ගහන, ටවුමේ කඩ කුඩු කරන ගොන් පාර්ට් නොමැති ඇක්ශන්, ත්‍රිලර් සුපිරියක්.