Raayan - දමිල ෆිලුමක් 🙌

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,000
    126,234
    113
    දෙහිවල
    හෝල් එකටම යන්න ඕනේ නැහැ. මතක් කරලා හොද කොපියක් ආපු දවසක බලන්න වරදන්නේ නැතුව හොදද ?

    ෆිලුමේ නම : "Raayan"
    වැටෙන්නේ : Action, Crime ගණයට
    රගපාන්නේ : කස්තුරි රාජා නොහොත් දනුශ් / එස්ජේ සූර්යා, ප්‍රකාශ් රාජ්, සෙල්වරාඝවන්, සන්දීප් කිෂාන්, කාලිදාස් ජයරාම්, දුෂාර විජයන් etc
    සංගීතය : A.R රහුමාන්

    සුපුරුදු දෙමල ෆිලුමක් විදියට පටන් අරන් මික් අවසානයක්. ලගදි ආවනේ "Kill" ෆිලුම. ඒක වගේම සැපක්.

    බයිසිකල් 20ක් විතර කඩන් යන්න ගහන, ටවුමේ කඩ කුඩු කරන ගොන් පාර්ට් නොමැති ඇක්ශන්, ත්‍රිලර් සුපිරියක්.

    TUc5kDM.jpeg

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,000
    126,234
    113
    දෙහිවල
    දැන් ඔහේ මේවා බලන්නේ පිලුම් හෝල් එකටම ගොහින්ද ?
    පිළිතුර ඔව්. ගිහින් බැලුවා.

    ඉන්නේ දෙහිවලනේ. ඉතින් Concord එක ගෙවල් ලගනේ. හොදයි කියලා හිතුන ඒවා ගිහින් බලනවා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,183
    11,996
    113
    ම්ම් ඉන්ටරෙස්ටින්ග්
    පිළිතුර ඔව්. ගිහින් බැලුවා.

    ඉන්නේ දෙහිවලනේ. ඉතින් Concord එක ගෙවල් ලගනේ. හොදයි කියලා හිතුන ඒවා ගිහින් බලනවා.
    ස්තුති ස්තුතියි
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,541
    13,516
    113
    34
    ෆින්ලන්ඩ්
    පිළිතුර ඔව්. ගිහින් බැලුවා.

    ඉන්නේ දෙහිවලනේ. ඉතින් Concord එක ගෙවල් ලගනේ. හොදයි කියලා හිතුන ඒවා ගිහින් බලනවා.
    ඇඩො.. මාත් 2015 වගේ ගිහින් බෑලුවා. එපා උනා බන්. සින්හල සබ් නෑතුව. උබට දෙමල තෙරෙනව ද? නෑත්තම් ඩෑන් සබ් යනවද? ඉන්ග්‍රිසි වලින් හරි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,000
    126,234
    113
    දෙහිවල
    ඇඩො.. මාත් 2015 වගේ ගිහින් බෑලුවා. එපා උනා බන්. සින්හල සබ් නෑතුව. උබට දෙමල තෙරෙනව ද? නෑත්තම් ඩෑන් සබ් යනවද? ඉන්ග්‍රිසි වලින් හරි.
    මචන් දැන් එන ෆිල්ම් වල ඉංගිරිසි සබ් තියෙනවා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,905
    21,985
    113
    ගුඩ් මොර්නින්ග් Steven Spielberg සර්
    Morning
    ඇඩො.. මාත් 2015 වගේ ගිහින් බෑලුවා. එපා උනා බන්. සින්හල සබ් නෑතුව. උබට දෙමල තෙරෙනව ද? නෑත්තම් ඩෑන් සබ් යනවද? ඉන්ග්‍රිසි වලින් හරි.
    Mu ko☕