AnuradhaRa

Well-known member
  • ballata beth widala neda?

    ape ammawa ballek kala hospital eken beth widala na. ballage card eke betha widala kiyala. samaharawita widhina ekak na. P M blockne ube.

    ඔව් මචං නංගි උදේ ඉස්පිරිතාලෙට ගිහින් මේ පොතත් අරගෙන
    බේත් විදල නෑ.
    හැබැයි සති දෙකක් බල්ල ගැන කල්පනාවෙන් ඉන්න කියල
    බල්ල මැරුණොත් ඉක්මනට කියන්න කියල