Racism Racism

shenat

Well-known member
  • May 13, 2007
    57,784
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    @shenat එහෙ කොහොමද?

    @priyanka_hdp එහෙ කොහොමද? ඔයාගෙයි වයිප්ගෙයි හම ටිකක් පාටයිනෙ ඒ හින්දා අවුලක් නැද්ද?
    ------ Post added on Aug 19, 2023 at 1:53 PM

    Mokakda ban oya video eke tiyenne?

    racism siddi unada kiyalada uba ahanne?
    Ehema mukuth awlak nam une na.

    mara supportive, polite minissu tamai inne. Lankawe minissu Ekka deal karanna Amauri & epa wenawa meheta sapekshawa
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,654
    21,644
    113
    ගම මහනුවරයි
    Mokakda ban oya video eke tiyenne?

    racism siddi unada kiyalada uba ahanne?
    Ehema mukuth awlak nam une na.

    mara supportive, polite minissu tamai inne. Lankawe minissu Ekka deal karanna Amauri & epa wenawa meheta sapekshawa
    uba sudu, piliwelata inna ekek wenta athi..
    @HAneo wage kaluwongen ahuwa nam thamai hariyatama ans ganta puluwan..
     
    • Haha
    Reactions: John Dutton

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    weredi paththeketa harenna yanne thread eka 👀

    maxresdefault-2-jpg.90578
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    @shenat එහෙ කොහොමද?

    @priyanka_hdp එහෙ කොහොමද? ඔයාගෙයි වයිප්ගෙයි හම ටිකක් පාටයිනෙ ඒ හින්දා අවුලක් නැද්ද?
    ------ Post added on Aug 19, 2023 at 1:53 PM
    මචන් එහෙම තාම ලොකු සීන් එකක් නම් වෙලා නෑ.නිකන් ගණන් ගන්නේ නෑ වගේ හරි, අපිව කොන් වෙලා වගේ, සීන් නම්.
    මෙහෙ ගොඩක් සරණාගත අයවත් ගන්න රටක් නිසා කොහොමත් අපිටත් වැඩිය කලු කට්ටිය සැරටම ඉන්නවා.
    ඉතින් ඒ අයව කොහොමත් කොන් වෙන විදිහට වැඩ කරන්න බෑ. ඉතින් ඊට වඩා පොඩ්ඩක් පාට තියෙන අපිව උනත් කොන් වෙන සීන් වෙන්නේ නෑ.
    හැබැයි මචන් අපි නම් මෙහෙ පට්ටම ශේප් එකේ ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු හදන් තියෙන ඒවට පිටින් යන්න හදන්නේ නෑ.
    (උදාහරණ : බස් පෝලිම්, ශොපින් කැෂියර් ලඟ පෝලිම්, කෝච්චි බස් ලඟ පෝලිම් පනින්න යන්නේ නෑ)
    ඒ වගේ තැන්වල අපේ ගතිය පෙන්නුවොත් ඉතින් ඒ මිනිස්සු අපිව නෝට් කරගන්නවා ඉතින්.එච්චරයි.
    වයසක අය නම් ගොඩක් වෙලාවට බනිනවා කෙලින්ම.
    ඔෆිස් වල, බබාලගේ ඉස්කෝල වල නම් වෙලාම නෑ තාම මචන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,784
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    uba sudu, piliwelata inna ekek wenta athi..
    @HAneo wage kaluwongen ahuwa nam thamai hariyatama ans ganta puluwan..

    මම එහෙමට සුදු නෑ බන්. තලඑලලුයි.
    වයිෆ් ටිකක් සුදුයි. හැබැයි ඉතින් සමහර ඒෂියන් ගොබ්බයො වගේ හැසිරෙන්නෙ නැතුව පුලුවන් තරං පලයිට්ව ඉන්න බලනවා.

    අනික බන් කවුරුහරි සමහරවිට ඔය කිව්ව වගේ බලන්නත් ඇති. මට වත් වයිෆ්ට වත් නෝටිස් වෙලා නෑ. එහෙම අය ඕන තැනක ඕන රටක ඉන්න පුලුවන් ඉතින්. ඩීසන්ට්, උගත් මිනිස්සු එහෙම බලනව අඩුයි. මට නං කවුරු බැලුවත් කමක් නෑ, රෙස්ටොරන්ට් එකේ ස්ටාෆ් එක ඔය කියන විදියට බැලුවොත් තමයි අවුල. එහෙම නං වෙලා නෑ කවදාවත්.

    ඇමරිකාවෙ තත්වෙ නං වෙනස් ඇති.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373

    Uba itin eliyata bahinna epaye.24hra meke ne inne :lol: :P
     
    • Wow
    • Like
    Reactions: shenat and dayt0na

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නූගත් රේසිස්ට් මිනිස්සු ඕනම රටක ඉන්නවා. ඒ ලේයර් එකේ අයත් එක්ක නිතර ගැවසෙන අයට තමයි ඔය වගේ රේසිස්ට් දේවල් වලට මූණ දෙන්න වෙන්නෙ. ප්‍රොෆෙෂනල් ජොබ් කරන අයට එහෙම ප්‍රශ්නයක් නෑ.