Racism Racism

shenat

Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි මචන් අපි නම් මෙහෙ පට්ටම ශේප් එකේ ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු හදන් තියෙන ඒවට පිටින් යන්න හදන්නේ නෑ.
    (උදාහරණ : බස් පෝලිම්, ශොපින් කැෂියර් ලඟ පෝලිම්, කෝච්චි බස් ලඟ පෝලිම් පනින්න යන්නේ නෑ)
    ඒ වගේ තැන්වල අපේ ගතිය පෙන්නුවොත් ඉතින් ඒ මිනිස්සු අපිව නෝට් කරගන්නවා ඉතින්.එච්චරයි.
    වයසක අය නම් ගොඩක් වෙලාවට බනිනවා කෙලින්ම.
    ඔෆිස් වල, බබාලගේ ඉස්කෝල වල නම් වෙලාම නෑ තාම මචන්.

    ඔන්න ඕක තමයි ඔය අමුතුවට බලන්න හේතුව කියලා මට හිතෙන්නෙ. Polite නැති කම. ඒක ඒෂියන් සමහරුන්ගෙ දකින්න තියෙනවා. එහෙම උන් ඉන්නව වැඩි වෙන තරමට ඒෂියන් හැමෝම දිහා අමුතුවට බලන්න හේතුවක් වෙන්න පුලුවන්.

    ඒකට ඉතින් සුද්දට බනින්න බෑනෙ. හැසිරෙන්න දන්නෙ නැති, විනයක් නැති වේම්සිගෙ පුතාලානෙ ඒ තත්වෙට පත් කරල තියෙන්නෙ.

    විනයක් නැති සුද්දොත් ඉතාම සුලු පිරිසක් ඉන්නවා.
    මම කඩවල් වල පෝලිමේ ඉද්දි මට කලින් පෝලිම පැනල වගේ ගියපු එහෙම සුද්දො දිහා කවුන්ටරේ ඉන්න සුද්දා අමුතුවට බලනවා මම දැකල තියෙනවා. පස්සෙ එක්කො උන් ඌට කියනවා ඔයාට ඉස්සරහින් එක්කෙනෙක් ඉන්නව කියලා. නැත්තං ඌව ගණන් ගත්තෙ නෑ වගේ පස්සෙ ඉන්න කෙනාට කතා කරනවා. ඒ ඉන්නෙ සුද්දෙක්ද, කල්ලෙක්ද කියලා බලන්නෙ නෑ.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990
    113
    මට හිතෙන විදියට නම් ලෝකෙ වැඩියෙන්ම skin colour එකෙන් මිනිස්සු මනින රට ලංකාව. අඩු ගානේ ලංකාවේ colourism වලට against නීතියක් වත් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    yana unta kiyanna thinne gihin thawa lankawe un genna ganin puluwan tharam . lankawe un 90% wath inna towns hada ganin ;)

    එහෙම කරන්නේ ඉන්දියන් චීන පිලිපින් වගේ උන් ලංකාවේ උන් පට්ට කුහකයි
     
    • Like
    Reactions: Tz4400

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,709
    28,637
    113
    මට හිතෙන විදියට නම් ලෝකෙ වැඩියෙන්ම skin colour එකෙන් මිනිස්සු මනින රට ලංකාව. අඩු ගානේ ලංකාවේ colourism වලට against නීතියක් වත් නෑ.
    Lankawe skin color eken nemei kulen minussu maninne 👀
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990
    113
    Lankawe skin color eken nemei kulen minussu maninne 👀
    දැන් ලොකුවට කුලේ නෑනේ. හිතලා බලන්නකෝ හමේ පාට හින්දා ලංකාවේ මිනිස්සු කොච්චර segregate වෙනවද කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    Lankawe skin color eken nemei kulen minussu maninne 👀

    නැහැ බන් skin colour එකෙන් මනිනවා. හොඳම උදාහරණෙ සීගිරිය වගේ තැන්. ටුවරිස්ට් ඒරියා වල රෙස්ටොරන්ට්, හොටෙල්ස්

    ඒවට හැමදාම මූණ දෙන උන් වෙන රටවල් වල ඉන්න අපිට කවදාවත් මූණ දෙන්න වෙලා නැති රේසිස්ම් ගැන කියද්දි පුකෙන් හිනා යන්නෙ 🫢
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,709
    28,637
    113
    නැහැ බන් skin colour එකෙන් මනිනවා. හොඳම උදාහරණෙ සීගිරිය වගේ තැන්. ටුවරිස්ට් ඒරියා වල රෙස්ටොරන්ට්, හොටෙල්ස්

    ඒවට හැමදාම මූණ දෙන උන් වෙන රටවල් වල ඉන්න අපිට කවදාවත් මූණ දෙන්න වෙලා නැති රේසිස්ම් ගැන කියද්දි පුකෙන් හිනා යන්නෙ 🫢
    Umba kiyanne Mirissa wage adu kule pot wala tourists only scene ekane

    දැන් ලොකුවට කුලේ නෑනේ. හිතලා බලන්නකෝ හමේ පාට හින්දා ලංකාවේ මිනිස්සු කොච්චර segregate වෙනවද කියලා.
    Hame paateta segregate wenewanan dakela na 👀 Brown people with different shades ne inne
    ------ Post added on Aug 19, 2023 at 4:46 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,709
    28,637
    113
    mirissa witarak neweine bn oka rata watema athi.

    anith eka oya mama kiyapu sigiriya wage than
    Hari haman thaneka nan wenda ba..adu kule un ringana than wela wenda puluwan….

    mata unoth nan hamannela ganne…🥴
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,709
    28,637
    113
    හමේ පාට බලලනෙ ටිකට් විකුණනව කියන්නෙ.
    සුදු නං ගාන වැඩි ටිකට් එකක්. දුඹුරු නං ගාන අඩු එක.
    Ticket counter eke ekaata waasiyak nane eken…u nikan job ekak keranne…following orders.

    Ticket wela gaana wedi kiyela foreigners lanan complaint kerenewa dakela tiyenewa…

    Mirissa wage than wela nan legit reason tiyenna puluwan mokeda kohomath adu kule un oya wage than welata ringanne….wade kohoma unath 100% weredi.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    Ticket counter eke ekaata waasiyak nane eken…u nikan job ekak keranne…following orders.

    Ticket wela gaana wedi kiyela foreigners lanan complaint kerenewa dakela tiyenewa…

    Mirissa wage than wela nan legit reason tiyenna puluwan mokeda kohomath adu kule un oya wage than welata ringanne….wade kohoma unath 100% weredi.

    Irrelevant
    වාසියක් තියෙනවද නැද්ද, කවුද කියන්නෙ බ්ලා බ්ලා

    ලංකාවෙ racism තියෙනවද? ඔව්
    කොහෙද/කොතනද තියෙන්නෙ? අර තියෙන්නෙ ☝🏼

    ඕක තමා racism කියන්නෙ. හමේ පාටට, ජාතියට වෙනස් විදියට සැලකීම. ඒක පිළිගනින්. වටේ ගියාට වැඩක් නෑ 😂

    කෝ @Emios වරෙන් ලංකාවෙ racism පෙන්නන්න 🫢
    අපි නං ඕසි. අපිට අරම වෙන්නෙ නෑ 🙈
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990
    113

    Hame paateta segregate wenewanan dakela na 👀 Brown people with different shades ne inne
    ------ Post added on Aug 19, 2023 at 4:46 PM
    මන් උදාහරනයක් දෙන්නද? මෙ ආටිකල් එක බලපන්කො

    https://www.dailymirror.lk/breaking...era-subjected-to-racism-during-IPL/108-189583

    ඔය Darren Sammy ඉන්දියාවෙදි ඌට කලු කිව්ව එක රෙසිස්ට් කියල දාපු එකක්. දෑන් හිතන්නකො කලු කියන වචනෙ ලන්කාවෙ යුසේජ් එක. සුද්දො හමෙ පාට ගෑන කියන nigger, Jigaboo වගෙ වචන යුස් කරන්න හරි බයයි, එහෙම කරොත් ගොඩක් වෙලාවට උන්ගෙන් ්ගෙම ඉල්ලන්නෙ සුද්දොම තම්යි. කෑත නෑතිව මිනිහෙක්ගෙ හමෙ කලර් එක නමක් විද්හට සමහර වෙලාවට අපහාසයක් විදිහටත් යුස් කරපු අපෙ එවුන් පිටරටකට ගිහින් ඉන්දියන්ද කියලා ඈහුවත් ඌවා වෙලා racism කියකිය අඩනවා[
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    Irrelevant

    ලංකාවෙ racism තියෙනවද? ඔව්
    කොහෙද/කොතනද තියෙන්නෙ? අර තියෙන්නෙ☝🏼

    ඕක තමා racism කියන්නෙ. හමේ පාටට වෙනස් විදියට සැලකීම. ඒක පිළිගනින්. වටේ ගියාට වැඩක් නෑ 😂

    කෝ @Emios වරෙන් ලංකාවෙ racism පෙන්නන්න 🫢
    අපි නං ඕසි. අපිට අරම වෙන්නෙ නෑ 🙈
    Lokema piligannawa ausi kiyanne racist ratak kiyala ban.
     
    • Haha
    Reactions: shenat