Ubala mokada hiyanne mae black lives matter scene eken passe loke racism adu weida wedi weida?


Trump 2nd term 1ket president wenwa
UK ewunta hoda wade Churchill ge statue 1katath kelala ne
churchill was a fekin racist.
Prime Minister of the United Kingdom from 1940 to 1945, when he led the country to victory in the Second World War, and again from 1951 to 1955
තමන්ගේ රට බේරාගත්තා ඌ
එපා වෙන්න දෙයක් නෑ දැනටමත් සුද්දන්ට කල්ලෝ එපා වෙලා ඉන්නේ. අනිවා මේකෙන් පස්සෙ රේසිසම් වැඩි වෙනව.
Ow indiawe million ganan hamathe tiyela maruwe..mehe un(including indians) puka denewa uta![]()
![]()
ඕනම එකෙක් තමන්ගේ එවුන්ට නේ බන් කරන්නේ
3rd world country වල කොහොමත් එකතුවක් නෑනේ මිනිස්සු
අපි කියලා වෙනසක් නෑනේ
ඔය පෘතුගීසි ලංදේසි නම් තියෙන ලංකාවේ එවුන් ඉන්නේ
ඕවට හේතු තියෙනවා නේ
සුද්දෝත් දැන් blacklivesmatter කියන් යන්නේ

එහෙම නෑ bn මං ඉතිහාසයට මාර කැමතියිlankawe ekek hetiyata churchill wage pakekta puka denna one na kiyela kiwwe![]()
එහෙම නෑ bn මං ඉතිහාසයට මාර කැමතියි
දැන් අපේ එවුන් Narcos වගේ TV series බලලා pablo Escobar පට්ට නේ කියන්නේ
ඒ වගේ දෙයක් මං කියන්නේ
..honestly these guys are in the same boatAluth generations wala oka echchara case nehe. baby boomers lagen passe echchara aulak nehe
issarahata usa wala oita wada reglion case & gun crimes thama wadi wenne. Dan aluth trend eka thama wedi thiyanawa kiyala live stream karana eka social media wala
අනේ මන්දා බං. Southasian එවුන්ටත් කොහොමත් ටිකක් අවුල් වෙයි. මෝඩ කල්ලෝ හින්දා අපිටත් කෙලවෙනව ෂුවර්.asian unta kohoma weida
balagena....ohoma gihilla prabakaranuth weerayek wei tika kalekin tv show ekeka hitiyoth.....honestly these guys are in the same boat