Racist අනුදි exposed 😡

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,119
    74,332
    113
    පොලිස් , ආමි කාරයොන්ගෙ ළමයි මහ එපා කරපු උන්. තාත්ත එක්ක airport එකට යද්දි හිතුන මෙහෙම එකියක් කියලා 😡

    ඔතන ඇවිල්ලා උන්ගෙ තාත්තලාගෙ ජොබ් නෙවී බන් සීන් එක, මුන්ගෙ පවුල්වලින් එන අඩු කුලේ ජාන. ලස්සන උනාම හිතන්නෙ උන් හෙන බඩු කියලා, කොහේහරි ලොන්ත ඩිග්‍රී එකක් කලාම හිතන්නේ උන් හෙන ප්‍රබුද්දයි කියලා, english පුලුවන් උනාම් හිතන්නෙ උන් තරම් උසස් කුලේ වෙන උන් නෑ කියලා.

    හැබැයි මිනිසුන්ගෙ උදව් ඕන උනාම දත් 32ම පෙන්නලා හිනා වෙලා, හඩු ගඳ දුප්පත් උන්ව බදාගෙන ෆොටෝ ගහලා ශෝ එකක් දානවා.

    ඕක තමා ඇත්ත. සීන් එක තියෙන්නෙ ඕකි වගේ උන් බැක් කරන්න ඕකිගෙම social circle එකේ ගොබ්බ වේසියෝ ඉන්නවා.

    මේ ඉන්නෙ ඒ වගේ එකක්.

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර

    araki chatgpt dala liyapu ekakda? terenne na kiynna hadana harupe :shocked:
     
    • Wow
    Reactions: tharakaf

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ලංකාවේ මිනිස්සු ඔක්කෝටම වගේ මානසික ලෙඩ... අපිත් ඇති... ගෑණුන්ට නම් අසාධ්‍ය තත්ත්වයක් තියෙන්නේ...
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මොකක්ක්ද ඔකේ වැරැද්ද?. රෙඩිට් එකේ ලිබරල් දෙමල බැල්ලිගේ පුතාලා ටිකටනම් වෙට් වෙලා ඇති.