RackNerd Server Panel Help

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,784
    9,478
    113
    Machanla man racknerd eke 4.5 GB KVM VPS (Black Friday 2023) gatha. mona panel eka da hoda use karnna. mata websites 50 vitra danna tiyenawa. podi sites. Email run karnna puluwan wenna oni. Specially conifguration lesi wenna oni.

    Cyberpanel eka hodai da.

    @kasun_kbp @Nadun26
     
    • Like
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Machanla man racknerd eke 4.5 GB KVM VPS (Black Friday 2023) gatha. mona panel eka da hoda use karnna. mata websites 50 vitra danna tiyenawa. podi sites. Email run karnna puluwan wenna oni. Specially conifguration lesi wenna oni.

    Cyberpanel eka hodai da.

    @kasun_kbp @Nadun26
    Cyber Panel දාන්න එපා එකේ අවුල් වැඩි Forum එකෙන් Support දෙන්නේ නැහැ. Panel එකට ලොග් වෙන්න බැරි අවුලක් එනවා එකට මොනම හෙල්ප් එකක් වත් නැහැ , තව එකේ දාපු සයිට් වල DB අවුල් යනවා වෙන එකකට දාන්න යනකොට Error එනවා සැහෙන්න මමනම් කියන්නේ එකේ දාන්න එපා.

    Hestiacp කියලා එකක් තියෙනවා එකේ දාන්න පට්ට panel එක හැමදේම තියෙනවා https://hestiacp.com/install.html ඔයාට Install කරගන්න බැරිනම් මම Free Help කරන්න (Free එපා කියලා හිතනවා නම් සල්ලි දෙන්න මම රු 5000 ගන්නවා වෙන අයගෙන් ඔය වැඩේට) ඔකොම කරලා Support දෙන්නම් ඔයාට දිගටම මගෙන් එහෙම Support ගන්න අය ඉන්නවා Server පිටින් අරන්
     
    • Love
    Reactions: baba-chuti

    ado thank you machan reply ekata. man try ekak dennum. monawhari tibboth man kiyannum :love2:

    Lightweight control panel ekak dapan

    https://tinycp.com/
    ado meka set na machan. man meka damma mail issue ekak tiyei. mail recive wenne na. dawasa gank tisse try karla hari giye na. anith ewwa okka hodai. forum support ekak na unge.
    ------ Post added on Jan 17, 2024 at 5:06 PM

    Cyber Panel දාන්න එපා එකේ අවුල් වැඩි Forum එකෙන් Support දෙන්නේ නැහැ. Panel එකට ලොග් වෙන්න බැරි අවුලක් එනවා එකට මොනම හෙල්ප් එකක් වත් නැහැ , තව එකේ දාපු සයිට් වල DB අවුල් යනවා වෙන එකකට දාන්න යනකොට Error එනවා සැහෙන්න මමනම් කියන්නේ එකේ දාන්න එපා.

    Hestiacp කියලා එකක් තියෙනවා එකේ දාන්න පට්ට panel එක හැමදේම තියෙනවා https://hestiacp.com/install.html ඔයාට Install කරගන්න බැරිනම් මම Free Help කරන්න (Free එපා කියලා හිතනවා නම් සල්ලි දෙන්න මම රු 5000 ගන්නවා වෙන අයගෙන් ඔය වැඩේට) ඔකොම කරලා Support දෙන්නම් ඔයාට දිගටම මගෙන් එහෙම Support ගන්න අය ඉන්නවා Server පිටින් අරන්
    Hestiacp man install kala ban. pattai. mata interface hena awul kiyala hitla thmai muladi try kale natte. dan okkam test kala.baba vage wada ban. thank you kollo :love:
    ------ Post added on Jan 17, 2024 at 5:07 PM
     
    • Like
    Reactions: Nadun26