Radical Nibbo ඇයි බුද්ධාගමටම ගහන්නේ ???

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    තමන්ගේ ආගම ගැන විතරනේ කතා කරන්න පුළුවන් කියලා ශේප් වෙනවා

    maxresdefault.jpg
     
    • Like
    Reactions: kinkon and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    ලන්කාවෙ ගොඩක් උන් නිරාගමික කියන්නෙත් තව ආගමක් කියල හිතාන අදහන්නෙ. උන්ගෙ සාන්තුවරු පූජකයො එහෙම තමා සන්න, චින්තන,දමිත් කේතක, සමනලී වගේ අය
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    එයාලට සාපේක්ෂව ඒ කතාව සාධාරණයි. ඕන කෙනෙක් කරන්නේ ඕක තමයි තමන්ගේ මතය ඇත්ත කියලා කියා ගන්න නේ ඕනි. දන්න ලේසිම විදියට තමයි ඔය කරන්නේ. හැබැයි මුස්ලිම් කට්ටියට එහෙම වැඩිය මුකුත් කියන්නේ නැත්තේ නම් බයට වෙන්න ඕනි. පොරවල්ල වගේ හිටියට බයයි ඔය මිනිස්සු. එළියට සිංහයො වගේ කෑ ගහගෙන ඉන්නවා
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එයාලට සාපේක්ෂව ඒ කතාව සාධාරණයි. ඕන කෙනෙක් කරන්නේ ඕක තමයි තමන්ගේ මතය ඇත්ත කියලා කියා ගන්න නේ ඕනි. දන්නේ ලේසිම විදියට එක කරන එක තමයි ඔය කරන්නේ. හැබැයි මුස්ලිම් කට්ටියට එහෙම වැඩිය මුකුත් කියන්නේ නැත්තේ නම් බයට වෙන්න ඕනි. පොරවල්ල වගේ හිටියට බයයි ඔය මිනිස්සු. එළියට සිංහයො වගේ කෑ ගහගෙන ඉන්නවා
    එකෙන්ම මුස්ලිම් එවුන්ට බයයි
    මතකද මියා කලීෆට හිට්න් මරන තරජන තිබ්බ උන්ගෙන්
    එක නිස බයයි
     
    Sen-lu

    Well-known member
  • ඒ ඒ රටවල ප්‍රධාන ආගමට තමා උං කොහොමත් ගහන්නෙ. මුස්ලිම් ආගමට හැර. ඒකට ගහන්න ගියොත් බඩු හම්බෙනව කියල දන්නවනෙ. 😂

    බැසිලගෙ අලුත් කැම්පේන් එකත් පටන් අරං හින්ද මේව හොඳට තෝරලා බේරලා ගන්න ඕන.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කියන කෙනා අනුව කතාව පිළිගන්නවද නැද්ද කියන එක තේරුම් ගන්න ඕන. හොඳම උදාහරණ දෙකක් කියන්නම්..

    මංගල මැරෙන්න සෑහෙන කාලෙකට කලින් ගණයෝ ගැන එක චැනල් එකකට කිව්වා එක කාරණයක්. හැබැයි එදා සෑහෙන ගැහුවා මංගලට. හැබැයි අද වෙද්දී කියපුවා බොරු වෙලා නෑ

    අනික් එක තමයි රන්ජන් කිව්වා ළමා අපචාර වෙන කතාව. එදත් සෑහෙන උට මඩ ගැහුවා රැඩිකල් කතා කියල ඊට පස්සේ නිවුස් කියක් ගියාද රේප් කේස්.

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    විවේචනය කරන්න දැනගන්න ඕන. වැඩියෙම දන්නේ තමන් අදහන/අදහපු එකනෙ
    ee unata loku talks bible kiyewwa kuranaya kiyewwa....

    එයාලට සාපේක්ෂව ඒ කතාව සාධාරණයි. ඕන කෙනෙක් කරන්නේ ඕක තමයි තමන්ගේ මතය ඇත්ත කියලා කියා ගන්න නේ ඕනි. දන්නේ ලේසිම විදියට එක කරන එක තමයි ඔය කරන්නේ. හැබැයි මුස්ලිම් කට්ටියට එහෙම වැඩිය මුකුත් කියන්නේ නැත්තේ නම් බයට වෙන්න ඕනි. පොරවල්ල වගේ හිටියට බයයි ඔය මිනිස්සු. එළියට සිංහයො වගේ කෑ ගහගෙන ඉන්නවා
    anna ekai
    ------ Post added on Nov 19, 2022 at 9:14 PM

    ලන්කාවෙ ගොඩක් උන් නිරාගමික කියන්නෙත් තව ආගමක් කියල හිතාන අදහන්නෙ. උන්ගෙ සාන්තුවරු පූජකයො එහෙම තමා සන්න, චින්තන,දමිත් කේතක, සමනලී වගේ අය
    so true
    ------ Post added on Nov 19, 2022 at 9:14 PM
     
    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    කියන කෙනා අනුව කතාව පිළිගන්නවද නැද්ද කියන එක තේරුම් ගන්න ඕන. හොඳම උදාහරණ දෙකක් කියන්නම්..

    මංගල මැරෙන්න සෑහෙන කාලෙකට කලින් ගණයෝ ගැන එක චැනල් එකකට කිව්වා එක කාරණයක්. හැබැයි එදා සෑහෙන ගැහුවා මංගලට. හැබැයි අද වෙද්දී කියපුවා බොරු වෙලා නෑ

    අනික් එක තමයි රන්ජන් කිව්වා ළමා අපචාර වෙන කතාව. එදත් සෑහෙන උට මඩ ගැහුවා රැඩිකල් කතා කියල ඊට පස්සේ නිවුස් කියක් ගියාද රේප් කේස්.

    මන්ගල කරේ දේශපාලනේ කරපු එවුන්ට බැනපු එක විතරයි. ඒත් සමන්මලී සන්නා වගේ එවුන් බුදුදහමේ හරයට ගහන්නෙ. මන්ගල කියන්නෙ සන්ස්ක්රුතික අරමුදලෙන් සෑහෙන පන්සල් ගොඩකට උදව් කරපු කෙනෙක්. සන්නා, සමන්මලී වගේ බල්ලන්ට මන්ගලව සමාන කරන්න එපා
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කවුරුවත් කාගෙවත් ආගමකට ගහනවා කියලා ඌයියා කරගන්න එපා. බුද්ධාගමේ හරය තමයි ඌයියා කරගන්නේ නැතුව තමන්ගේ Core එක Develop කරගන්න එක.

    වල්පොළ රාහුල හාමුදුරුවොන්ගේ පොතක මෙහෙම තියෙනවා

    බුද්ධශාසනය රැකීම නම් කුමක්ද? පාපයන්ගෙන් මිදීම, ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම, සිත පිරිසිදු කිරීම, බුද්ධශාසනය රැකීමයි. යම් කිසිවෙක් එසේ කරයි නම් හෙතෙමේ බුද්ධශාසනය රකියි. බුද්ධශාසනය පිටත රකින්නට තිබෙන යමක් නොව තමා තුළම රැකිය යුතු ධර්මයකි.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    කවුරුවත් කාගෙවත් ආගමකට ගහනවා කියලා ඌයියා කරගන්න එපා. බුද්ධාගමේ හරය තමයි ඌයියා කරගන්නේ නැතුව තමන්ගේ Core එක Develop කරගන්න එක.

    වල්පොළ රාහුල හාමුදුරුවොන්ගේ පොතක මෙහෙම තියෙනවා
    ඌයියා උනේ නෑ. මම දර්ශනය විතරයි ෆලෝ කරන්නේ. දකින්න ලැබෙන දේ කිව්වේ අයියලා වගේ විවේචනය කරන්නේ මේක විතරයි
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    බුද්ධාගමට ගරහන් නෑ පගෝ ඝණයන්ට ගරහන්නේ . . නිබ්බෝ දන්න බෞද්ධ ධර්මයක් නෑ ඒත් උන්ට ඝණයෝ කරන ටික ටිවි චැනල් සෝශල් මීඩිය වල යනවා . උන් ඝණයන්ට ගරහනවා එකෙන් හිත රෙදෙන්නේ 2000 කලින් ඉපදුන දේශමාමක බෞද්ධ බලවේග කට්ටල ටිකට , 2000 කලින් උන්ට ඝණයත් බෞද්ධ ධර්ශනයත් කියන්නේ එකක් නිසා
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සන්නස්ගල කියන එකාගේ සමහර දේවල්වලින් ගත යුත්තක් තියනවා. ඒත් ගංජා ගැහුවම හිතීමේ ශක්තිය වැඩී වෙනවා කියලා ගහන පම්පෝරිය නම් අජූතයි. ඒකට ඌටම හරියන වහල්ලු සෙට් එකකුත් ෆේස්බුක් එකේ ඉන්නවා.
     
    • Like
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    බුද්ධාගමට ගරහන් නෑ පගෝ ඝණයන්ට ගරහන්නේ . . නිබ්බෝ දන්න බෞද්ධ ධර්මයක් නෑ ඒත් උන්ට ඝණයෝ කරන ටික ටිවි චැනල් සෝශල් මීඩිය වල යනවා . උන් ඝණයන්ට ගරහනවා එකෙන් හිත රෙදෙන්නේ 2000 කලින් ඉපදුන දේශමාමක බෞද්ධ බලවේග කට්ටල ටිකට , 2000 කලින් උන්ට ඝණයත් බෞද්ධ ධර්ශනයත් කියන්නේ එකක් නිසා
    ඝනයෝ ඉන්නෙත් බුද්ධාගමේ තමයි
    මුස්ලිම් පල්ලියේ උන්ටත් ගරහන්න කියපන්කෝ

    සන්නස්ගල කියන එකාගේ සමහර දේවල්වලින් ගත යුත්තක් තියනවා. ඒත් ගංජා ගැහුවම හිතීමේ ශක්තිය වැඩී වෙනවා කියලා ගහන පම්පෝරිය නම් අජූතයි. ඒකට ඌටම හරියන වහල්ලු සෙට් එකකුත් ෆේස්බුක් එකේ ඉන්නවා.
    නැත්තම් උන් අදහනවා
    ------ Post added on Nov 19, 2022 at 9:29 PM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    සන්නස්ගල කියන එකාගේ සමහර දේවල්වලින් ගත යුත්තක් තියනවා. ඒත් ගංජා ගැහුවම හිතීමේ ශක්තිය වැඩී වෙනවා කියලා ගහන පම්පෝරිය නම් අජූතයි. ඒකට ඌටම හරියන වහල්ලු සෙට් එකකුත් ෆේස්බුක් එකේ ඉන්නවා.
    Agreed.... porage class giyapu dial ekakne ara Chinthana Dharmadasaya uuth Sannage talks mane denne

    oka hena pora talk ekak deela thibba FB eke Suspend unalu iscoledi school time eke athe gahala hari mokakhari wal wadak karala(mata scene eka mathaka na) passe mugema parana yaluwek muge redi galewwa, ado uba ehchara deyak karala thiyanawada kiyala :lol: . Uwa block karalath dala . Mu Maths karala kelawegena eddi Arts walata maru wela thiyienne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    ඝනයෝ ඉන්නෙත් බුද්ධාගමේ තමයි
    මුස්ලිම් පල්ලියේ උන්ටත් ගරහන්න කියපන්කෝ

    තම්බිලා තම්බි මවුලව්ල ගැන බලාගනි . උන් එම බැන්නට පල්ලියට පුක උනත් දෙනවා ඉන්ශ් අල්ලා
     
    • Like
    Reactions: Candid-B