එකෙන්ම මුස්ලිම් එවුන්ට බයයිඑයාලට සාපේක්ෂව ඒ කතාව සාධාරණයි. ඕන කෙනෙක් කරන්නේ ඕක තමයි තමන්ගේ මතය ඇත්ත කියලා කියා ගන්න නේ ඕනි. දන්නේ ලේසිම විදියට එක කරන එක තමයි ඔය කරන්නේ. හැබැයි මුස්ලිම් කට්ටියට එහෙම වැඩිය මුකුත් කියන්නේ නැත්තේ නම් බයට වෙන්න ඕනි. පොරවල්ල වගේ හිටියට බයයි ඔය මිනිස්සු. එළියට සිංහයො වගේ කෑ ගහගෙන ඉන්නවා
ee unata loku talks bible kiyewwa kuranaya kiyewwa....විවේචනය කරන්න දැනගන්න ඕන. වැඩියෙම දන්නේ තමන් අදහන/අදහපු එකනෙ
anna ekaiඑයාලට සාපේක්ෂව ඒ කතාව සාධාරණයි. ඕන කෙනෙක් කරන්නේ ඕක තමයි තමන්ගේ මතය ඇත්ත කියලා කියා ගන්න නේ ඕනි. දන්නේ ලේසිම විදියට එක කරන එක තමයි ඔය කරන්නේ. හැබැයි මුස්ලිම් කට්ටියට එහෙම වැඩිය මුකුත් කියන්නේ නැත්තේ නම් බයට වෙන්න ඕනි. පොරවල්ල වගේ හිටියට බයයි ඔය මිනිස්සු. එළියට සිංහයො වගේ කෑ ගහගෙන ඉන්නවා
so trueලන්කාවෙ ගොඩක් උන් නිරාගමික කියන්නෙත් තව ආගමක් කියල හිතාන අදහන්නෙ. උන්ගෙ සාන්තුවරු පූජකයො එහෙම තමා සන්න, චින්තන,දමිත් කේතක, සමනලී වගේ අය
කියන කෙනා අනුව කතාව පිළිගන්නවද නැද්ද කියන එක තේරුම් ගන්න ඕන. හොඳම උදාහරණ දෙකක් කියන්නම්..
මංගල මැරෙන්න සෑහෙන කාලෙකට කලින් ගණයෝ ගැන එක චැනල් එකකට කිව්වා එක කාරණයක්. හැබැයි එදා සෑහෙන ගැහුවා මංගලට. හැබැයි අද වෙද්දී කියපුවා බොරු වෙලා නෑ
අනික් එක තමයි රන්ජන් කිව්වා ළමා අපචාර වෙන කතාව. එදත් සෑහෙන උට මඩ ගැහුවා රැඩිකල් කතා කියල ඊට පස්සේ නිවුස් කියක් ගියාද රේප් කේස්.
බුද්ධශාසනය රැකීම නම් කුමක්ද? පාපයන්ගෙන් මිදීම, ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම, සිත පිරිසිදු කිරීම, බුද්ධශාසනය රැකීමයි. යම් කිසිවෙක් එසේ කරයි නම් හෙතෙමේ බුද්ධශාසනය රකියි. බුද්ධශාසනය පිටත රකින්නට තිබෙන යමක් නොව තමා තුළම රැකිය යුතු ධර්මයකි.
ඌයියා උනේ නෑ. මම දර්ශනය විතරයි ෆලෝ කරන්නේ. දකින්න ලැබෙන දේ කිව්වේ අයියලා වගේ විවේචනය කරන්නේ මේක විතරයිකවුරුවත් කාගෙවත් ආගමකට ගහනවා කියලා ඌයියා කරගන්න එපා. බුද්ධාගමේ හරය තමයි ඌයියා කරගන්නේ නැතුව තමන්ගේ Core එක Develop කරගන්න එක.
වල්පොළ රාහුල හාමුදුරුවොන්ගේ පොතක මෙහෙම තියෙනවා
ඝනයෝ ඉන්නෙත් බුද්ධාගමේ තමයිබුද්ධාගමට ගරහන් නෑ පගෝ ඝණයන්ට ගරහන්නේ . . නිබ්බෝ දන්න බෞද්ධ ධර්මයක් නෑ ඒත් උන්ට ඝණයෝ කරන ටික ටිවි චැනල් සෝශල් මීඩිය වල යනවා . උන් ඝණයන්ට ගරහනවා එකෙන් හිත රෙදෙන්නේ 2000 කලින් ඉපදුන දේශමාමක බෞද්ධ බලවේග කට්ටල ටිකට , 2000 කලින් උන්ට ඝණයත් බෞද්ධ ධර්ශනයත් කියන්නේ එකක් නිසා
නැත්තම් උන් අදහනවාසන්නස්ගල කියන එකාගේ සමහර දේවල්වලින් ගත යුත්තක් තියනවා. ඒත් ගංජා ගැහුවම හිතීමේ ශක්තිය වැඩී වෙනවා කියලා ගහන පම්පෝරිය නම් අජූතයි. ඒකට ඌටම හරියන වහල්ලු සෙට් එකකුත් ෆේස්බුක් එකේ ඉන්නවා.
Agreed.... porage class giyapu dial ekakne ara Chinthana Dharmadasaya uuth Sannage talks mane denneසන්නස්ගල කියන එකාගේ සමහර දේවල්වලින් ගත යුත්තක් තියනවා. ඒත් ගංජා ගැහුවම හිතීමේ ශක්තිය වැඩී වෙනවා කියලා ගහන පම්පෝරිය නම් අජූතයි. ඒකට ඌටම හරියන වහල්ලු සෙට් එකකුත් ෆේස්බුක් එකේ ඉන්නවා.
. Uwa block karalath dala . Mu Maths karala kelawegena eddi Arts walata maru wela thiyienneතම්බිලා තම්බි මවුලව්ල ගැන බලාගනි . උන් එම බැන්නට පල්ලියට පුක උනත් දෙනවා ඉන්ශ් අල්ලාඝනයෝ ඉන්නෙත් බුද්ධාගමේ තමයි
මුස්ලිම් පල්ලියේ උන්ටත් ගරහන්න කියපන්කෝ