Radical Nibbo ඇයි බුද්ධාගමටම ගහන්නේ ???

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    තම්බිලා තම්බි මවුලව්ල ගැන බලාගනි . උන් එම බැන්නට පල්ලියට පුක උනත් දෙනවා ඉන්ශ් අල්ලා
    ඕක තමයි අවුල. රැඩිකල් නම් රැඩිකල් එතනත් මිත්‍යාව මෙතනත් මිත්‍යාව බ්‍රෝ ගහනව නම් දෙකටම ගහන්න ඕනි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    ඝනයෝ ඉන්නෙත් බුද්ධාගමේ තමයි
    මුස්ලිම් පල්ලියේ උන්ටත් ගරහන්න කියපන්කෝ

    තම්බිලා තම්බි මවුලව්ල ගැන බලාගනි . උන් එම බැන්නට පල්ලියට පුක උනත් දෙනවා ඉන්ශ් අඅ
    ඕක තමයි අවුල. රැඩිකල් නම් රැඩිකල් එතනත් මිත්‍යාව මෙතනත් මිත්‍යාව බ්‍රෝ ගහනව නම් දෙකටම ගහන්න ඕනි
    අපිට උන්ගේ එක මිත්‍යාවක් කියන්න බෑනේ . ඒම කියම එකාගේ එකත් ඌ දැකලා නෑනේ. හැමෝගෙම මිතයාව තාම 80% 20% මොනා හරි සාරධර්ම ගැන කියනවා. එකම ටේප් එක බන්
     
    • Like
    Reactions: Micheal Corleon

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,101
    113
    1. මං සි/බෞ. ලංකවෙ බහුතරය සි/බෞ. රට පුරාම වගේ සි/බෞ හෙජමොනියක් තියෙන්නෙ. මැන්ඩේට් එක හදන්නෙ සි/බෞ. රටේ ප්‍රගමනයට තීරක බලපෑමක් කරන වැඩ ටික සිද්ධ වෙන්නෙ සි/බෞ නාමයෙන්...ඤැහ් ඤැහ් ගාන්න බෑන්නෙ මාර චාටර් වැඩනෙ සිද්ධ වෙන්නෙ. කරන්ඩ දෙයක් නෑ සි/බෞ කියල තමයි වනන්න පටන් ගන්නෙ අපි නම්.

    2. මුස්ලිම් මූලධර්මවාදය ගැන ලොකුවට කතා නොකරන හේතුවත් උඩ තියෙනව. අමතරව ලංකාව තුල ලොකු ඉස්ලාම් ගැටලුවක් දකින්නෙ නැති කම. පොඩ්ඩ ඇත්තන් බෙලි කපන සංස්කෘතියක් ලංකාවෙ තියෙනවද? ඉතින් මොකටද බය වෙන්නෙ. බහුතරයක් සිංහල මිනිස්සු මේඝ ගර්ජනා දාගෙනනෙ හිටියෙ මුස්ලිම් මිනිස්සුන්ට පහුගිය ටිකේ. සත්තුන්ට වගේ පරිභව කලේ. කෝ ඉතින්?

    යුරෝපයේ රටක සෙලිබ්‍රිටි කෙනෙක් වගේ නම් ඔන්න අපි අවංකවම බය වෙනව ඉස්ලාමය ගැන කතාකරන්න.

    ලංකාව ඇතුලෙ ඉස්ලාමය ගැන පැය විසිහතරෙ දවස් හතේම කතා නොකරන්නෙ ඒක සුවහසක් මේන්ස්ට්‍රීම් දනන් දැනටමත් කරමින් ඉන්න නිසා. ඔය තර්කෙන්ම තමා ස්ත්‍රීවාදයෙ ගැටලු ගැන අපි වැඩිය කතා නොකරන්නෙත්. වයිට් නොයිස් එකට අමුතුවෙන් අපේ හඬ එකතු කරන්නෙ මොකටද.

    3. නිරාගමික කියන එක මිලිටන්ට් අනාගමිකත්වයක ඉඳල සෙකියුලරිසම් දක්වා විහිදෙනව. ලංකාවෙ නිරාගමික බව ගැන සංයුක්තව ලියන අති බහුතරය සෙකියුලරිස්ට්ල, මමත් ඇතුලුව. මේ කාරනේ ගොඩක් අය අමතක කරන බව පේන්න තියෙනව. මෙයාල සෙකියුලරිස්ට් ල බව තේරුම් ගන්නවනම් ඇයි සි/බෞ ගැනම කතාකරන්නෙ කියන එක පැහැදිලි විය යුතුයි.
     
    Last edited:

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    1. මං සි/බෞ. ලංකවෙ බහුතරය සි/බෞ. රට පුරාම වගේ සි/බෞ හෙජමොනියක් තියෙන්නෙ. මැන්ඩේට් එක හදන්නෙ සි/බෞ. රටේ ප්‍රගමනයට තීරක බලපෑමක් කරන වැඩ ටික සිද්ධ වෙන්නෙ සි/බෞ නාමයෙන්...ඤැහ් ඤැහ් ගාන්න බෑන්නෙ මාර චාටර් වැඩනෙ සිද්ධ වෙන්නෙ. කරන්ඩ දෙයක් නෑ සි/බෞ කියල තමයි වනන්න පටන් ගන්නෙ අපි නම්.

    2. මුස්ලිම් මූලධර්මවාදය ගැන ලොකුවට කතා නොකරන හේතුවත් උඩ තියෙනව. අමතරව ලංකාව තුල ලොකු ඉස්ලාම් ගැටලුවක් දකින්නෙ නැති කම. පොඩ්ඩ ඇත්තන් බෙලි කපන සංස්කෘතියක් ලංකාවෙ තියෙනවද? ඉතින් මොකටද බය වෙන්නෙ. බහුතරයක් සිංහල මිනිස්සු මේඝ ගර්ජනා දාගෙනනෙ හිටියෙ මුස්ලිම් මිනිස්සුන්ට පහුගිය ටිකේ. සත්තුන්ට වගේ පරිභව කලේ. කෝ ඉතින් උඹලට මොනවත් උනාද.

    යුරෝපයේ රටක සෙලිබ්‍රිටි කෙනෙක් වගේ නම් ඔන්න අපි අවංකවම බය වෙනව ඉස්ලාමය ගැන කතාකරන්න.

    3. නිරාගමික කියන එක මිලිටන්ට් අනාගමිකත්වයක ඉඳල සෙකියුලරිසම් දක්වා විහිදෙනව. ලංකාවෙ නිරාගමික බව ගැන සංයුක්තව ලියන අති බහුතරය සෙකියුලරිස්ට්ල. මේ කාරනේ ගොඩක් අය අමතක කරන බව පේන්න තියෙනව. මෙයාල සෙකියුලරිස්ට් ල බව තේරුම් ගන්නවනම් ඇයි සි/බෞ ගැනම කතාකරන්නෙ කියන එක පැහැදිලි විය යුතුයි.
    maru කියවීමක්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මැවුම්වාදී සර්වබලදාරී දෙවියෝන්ගේ කන්සෙප්ට් එක එක්ක argue කරලා වැඩක් නැහැනේ බං.. ඔප්පු කරන්න හෝ නොකරන්න දෙයක් නෑනේ එතන.. සංවාදයට විවුර්ත බුදු දහම විතරයි.. අනික ඔය බුදු දහමට කියලා ගහන්නේ ගොඩක් ලංකාවේ සිංහල බෞද්ධ කියලා හදන් ඉන්න වෙනම ආගමකට.. බුද්ධ වචනයට ගරහීමක් ඇහිලා නෑ මටනම්.. බුද්ධ වචනය නිර්වාණය විතරයි.. එක හොයන්නනම් ඒ මාර්ගයේ යන්නම ඕනේ.. එක කරන් නැතුව හාමුදුරුවෝ ඇවිල්ල අදාළ නැති දේවල් වලට opinion දුන්නම ඒවා ජෝක් වෙනවා ඉබේම.. ඒවාට බැන්නා කියලා නියම බෞද්ධයෝනට මල පියින්නේ නෑ.. එගොල්ලන්ටත් එකෙන් වෙන්නේ හොඳක්.. නියම ධහම පිරිසිදු වීමක්.. :yes:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    316301025_669314871473707_5192665623482217449_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    තමන්ගෙ ජීවිතය බේරගන්නවත් ප්‍රාණඝාතය කරන්න අනුබලදීමක් නැති නිසා, ඇටෑක් කරන්න සේෆ්ම තැනක් තමයි බුද්ධාගම. ඕන දෙයක් කියලා සැනසිල්ලෙ ඇස් දෙක පියාගෙන රෑට නිදාගන්න පුළුවන්. වෙනත් ආගම් ගැන කතා කරලා එහෙම ඉන්න බෑනේ. ඉතින් ඒ මිනිස්සු තෝරගන්න තමන්ගෙ කන්ෆර්ට් සෝන් එකේ තියෙන ඒවා විතරයි. ඒකේ වරදකුත් නෑ. අපිත් විභාගයකට ගියාම ලේසි ප්‍රශ්නෙටන මුලින්ම ලියන්නෙ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹලට මතක නැද්ද සන්නත් එක වතාවක් අල්ලා ගැන ආන්දෝලනාත්මක කතාවක් කරලා තිබුන, මුස්ලිම් මිනිස්සුන්ගේ මිනී වළලන්න බැහැ කියපු වෙලාවේදී. ඒ නිසා බුද්ධාගමට විතරක් උන් ගහනවය කියන කතාව වැරදි. අනික ජේසු, නබි, හින්දු දෙවිවරු වගේ චරිත ජෝක් කරන්න පුළුවන් පසුබිමක් ලංකාවේ විකල්ප මාධ්‍යවල (කිරිය වගේ අවකාශත් ඇතුළුව) හැදිලා තිබුනට බුදුහිමි සම්බන්ධව ඒ වගේ අපහාසාත්මක විහිළු ලංකාවේ කියවෙන්නේ අඩුම මට්ටමකින්. ඒ නිසා ඒ අනුව ගත්තත් වැඩියෙන් බුදුදහම නිරාගමික විවේචනයට ලක් වෙනවය කියන එක පිළිගන්න බැහැ.

    හැබැයි නිරාගමිකත්වය කියන එකට වැඩිම බලපෑම ඇවිල්ල තියෙන්නේ බටහිරින් කියන එක පිළිගන්නවා. කොහොමත් ගොඩක් ප්‍රෝග්‍රේසිව් මූව්මන්ට්ස් ඇවිල්ල තියෙන්නේ බටහිරින්නේ. අනික ඉතින් ඔය නැගෙනහිර ඉන්දීය පළාත්වල බිහි වෙච්ච බෞද්ධ, ජෛන ඉගැන්වීමුයි, ඊටත් පස්සේ බිහිවෙච්ච න්‍යාය-වෛශේෂික-යෝග-මීමාංසා වගේ දර්-ශනයි කියන්නේ එක්තරා විදිහකින් හේතුඵල සම්බන්ධය වගේ ගැඹුරු දේවල් සාකච්ඡා කරපු දර්-ශනවාද. ඕව ඇතුලේ දේවවාදය ප්‍රතික්ෂේප කරපු අදහස් එහෙම තිබුන. ඒවත් එක්තරා සීමිත අදහසකින් නිරාගමිකයි කියල කියන්න පුළුවන්.

    අනික් අතට මැද පෙරදිග බිහිවෙච්ච යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් වගේ ආගම් ආශ්‍රිතව පසුකාලෙක දර්-ශන බිහි වුනාට ඒවායේ මුල්පොත් වෙන පරණ තෙස්තමේන්තුව, බයිබලය, කුරානය වගේ පොත්වල දාර්-ශනික කරුණු නැහැ. මේ හේතුව නිසා ඔය ආගම් පැතිරිච්ච රටවල නිරාගමිකත්වය කියන එක වෙනම කැපී පෙනෙන ප්‍රවණතාවක් හැටියට තිබුන.
     
    • Like
    Reactions: Micheal Corleon

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    තමන්ගෙ ජීවිතය බේරගන්නවත් ප්‍රාණඝාතය කරන්න අනුබලදීමක් නැති නිසා, ඇටෑක් කරන්න සේෆ්ම තැනක් තමයි බුද්ධාගම. ඕන දෙයක් කියලා සැනසිල්ලෙ ඇස් දෙක පියාගෙන රෑට නිදාගන්න පුළුවන්. වෙනත් ආගම් ගැන කතා කරලා එහෙම ඉන්න බෑනේ. ඉතින් ඒ මිනිස්සු තෝරගන්න තමන්ගෙ කන්ෆර්ට් සෝන් එකේ තියෙන ඒවා විතරයි. ඒකේ වරදකුත් නෑ. අපිත් විභාගයකට ගියාම ලේසි ප්‍රශ්නෙටන මුලින්ම ලියන්නෙ.
    අහින්සක ආගම් කොහෙද තියෙන්නෙ දෙමලු 60000ක් මරන්ඩ සිවුරු කාරයින්ට තිබ්බ උවමනාව මහින්ද රාජපක්ශටවත් තිබ්බෙ නෑ
     
    • Like
    Reactions: Micheal Corleon

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    එලකිරියේ සිංහල බෞද්ධ සීන් එක අපහු උඩට එනවා නේද.
    මේ පාරත් ඉරජ්ලා, චිචීලාද campaign එක කරන්නේ
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    ඝනයෝ ඉන්නෙත් බුද්ධාගමේ තමයි
    මුස්ලිම් පල්ලියේ උන්ටත් ගරහන්න කියපන්කෝ

    නැත්තම් උන් අදහනවා
    ------ Post added on Nov 19, 2022 at 9:29 PM
    muslim un gana mukuth kiyanne na mu. kiwwoth ata deken ellai :love2:
    muta challenge ekak denna one karapan kiyala :-D
     
    • Haha
    Reactions: Micheal Corleon

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    නිරාල විදියට ඉන්න බෞද්ධයො අවධාන ගණිකාවො. මොකද බුද්ධාගමේ දෙවිවරු නෑ තමන්ගෙ දේ තමන් බලාගන්න කියන්නෙ. මේ තරම් Atheistic ආගමක් හම්බෙලත් නිර වෙන්න වෙන වෙන හේතු තියෙන්න ඕනෙ. සමහර හේතු - උන්ට American Pie වගේ ඒව / Porn / Hollywood බලල මෝල කරවෙලා ඒවගෙ වගේ Sexualy දේවල් (HomoSexuality in case of Mangala) ලංකාවෙ කෙල්ලන්ගෙන්/ගෑනුන්ගෙන් කරගන්න බැරි උනාම ඒකට සංස්කෘතියට වෛර කරනව. ඒක "බෞද්ධ සංස්කෘතිය" නිසා අර බෞද්ධ කෑල්ල එක්ක වෛර බඳිනව. උන් දන්නෙ නෑ එහෙම Sexualy දේවල් කරගන්න මොන සංස්කෘතියෙවත් කළු කැත කොට උන්ට බෑ කියල. Film වල පෙන්නන තරම් ලෝකෙ කිසිම රටක එහෙම බෑ කියල.

    අනිත් උන් හොරෙන් පල්ලි ගහින් සෝසල් මීඩියා වල Anonymously "කලින් බෞද්ධ" වගේ රගපාන නිරාල සෙට් එක. නිරා විදියට ඉඳන් ඇරියස් පිරිමහනව.

    ඒ ඒ රටවල ප්‍රධාන ආගමට තමා උං කොහොමත් ගහන්නෙ. මුස්ලිම් ආගමට හැර. ඒකට ගහන්න ගියොත් බඩු හම්බෙනව කියල දන්නවනෙ. 😂

    බැසිලගෙ අලුත් කැම්පේන් එකත් පටන් අරං හින්ද මේව හොඳට තෝරලා බේරලා ගන්න ඕන.
    මුලදි බුද්ධාගමට හාසුදුරුවන්ට ගහල පෝස්ට් රැල්ලක් ගියා. දැන් නිරාලට බැනල යනව. ගේමක් වෙන්නත් පුළුවන්. සුවර් නෑ සන්නත් ගේමෙද කියල 🤣
    ------ Post added on Nov 20, 2022 at 2:24 AM
     
    Last edited:

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මැවුම්වාදී සර්වබලදාරී දෙවියෝන්ගේ කන්සෙප්ට් එක එක්ක argue කරලා වැඩක් නැහැනේ බං.. ඔප්පු කරන්න හෝ නොකරන්න දෙයක් නෑනේ එතන.. සංවාදයට විවුර්ත බුදු දහම විතරයි.. අනික ඔය බුදු දහමට කියලා ගහන්නේ ගොඩක් ලංකාවේ සිංහල බෞද්ධ කියලා හදන් ඉන්න වෙනම ආගමකට.. බුද්ධ වචනයට ගරහීමක් ඇහිලා නෑ මටනම්.. බුද්ධ වචනය නිර්වාණය විතරයි.. එක හොයන්නනම් ඒ මාර්ගයේ යන්නම ඕනේ.. එක කරන් නැතුව හාමුදුරුවෝ ඇවිල්ල අදාළ නැති දේවල් වලට opinion දුන්නම ඒවා ජෝක් වෙනවා ඉබේම.. ඒවාට බැන්නා කියලා නියම බෞද්ධයෝනට මල පියින්නේ නෑ.. එගොල්ලන්ටත් එකෙන් වෙන්නේ හොඳක්.. නියම ධහම පිරිසිදු වීමක්.. :yes:
    eeka hri mchn mn කියන්නේ මුන් පොරවල් වෙන්නේ මේකට ගහලා. අරුන් එක්ක මාර සහජිවනේ

    උදා :- " සිංහල පකයනි නවතිනු"
    "මුස්ලිම් මල්ලි සමාවෙන්න"

    එලකිරියේ සිංහල බෞද්ධ සීන් එක අපහු උඩට එනවා නේද.
    මේ පාරත් ඉරජ්ලා, චිචීලාද campaign එක කරන්නේ
    ammo mama nm nah ah
    ------ Post added on Nov 20, 2022 at 5:33 AM

    muslim un gana mukuth kiyanne na mu. kiwwoth ata deken ellai :love2:
    muta challenge ekak denna one karapan kiyala :-D
    sirawatama bn math ekai kynne

    malli.jpg