ඕක තමයි අවුල. රැඩිකල් නම් රැඩිකල් එතනත් මිත්යාව මෙතනත් මිත්යාව බ්රෝ ගහනව නම් දෙකටම ගහන්න ඕනිතම්බිලා තම්බි මවුලව්ල ගැන බලාගනි . උන් එම බැන්නට පල්ලියට පුක උනත් දෙනවා ඉන්ශ් අල්ලා
ඕක තමයි අවුල. රැඩිකල් නම් රැඩිකල් එතනත් මිත්යාව මෙතනත් මිත්යාව බ්රෝ ගහනව නම් දෙකටම ගහන්න ඕනිතම්බිලා තම්බි මවුලව්ල ගැන බලාගනි . උන් එම බැන්නට පල්ලියට පුක උනත් දෙනවා ඉන්ශ් අල්ලා
තම්බිලා තම්බි මවුලව්ල ගැන බලාගනි . උන් එම බැන්නට පල්ලියට පුක උනත් දෙනවා ඉන්ශ් අඅඝනයෝ ඉන්නෙත් බුද්ධාගමේ තමයි
මුස්ලිම් පල්ලියේ උන්ටත් ගරහන්න කියපන්කෝ
අපිට උන්ගේ එක මිත්යාවක් කියන්න බෑනේ . ඒම කියම එකාගේ එකත් ඌ දැකලා නෑනේ. හැමෝගෙම මිතයාව තාම 80% 20% මොනා හරි සාරධර්ම ගැන කියනවා. එකම ටේප් එක බන්ඕක තමයි අවුල. රැඩිකල් නම් රැඩිකල් එතනත් මිත්යාව මෙතනත් මිත්යාව බ්රෝ ගහනව නම් දෙකටම ගහන්න ඕනි
maru කියවීමක්1. මං සි/බෞ. ලංකවෙ බහුතරය සි/බෞ. රට පුරාම වගේ සි/බෞ හෙජමොනියක් තියෙන්නෙ. මැන්ඩේට් එක හදන්නෙ සි/බෞ. රටේ ප්රගමනයට තීරක බලපෑමක් කරන වැඩ ටික සිද්ධ වෙන්නෙ සි/බෞ නාමයෙන්...ඤැහ් ඤැහ් ගාන්න බෑන්නෙ මාර චාටර් වැඩනෙ සිද්ධ වෙන්නෙ. කරන්ඩ දෙයක් නෑ සි/බෞ කියල තමයි වනන්න පටන් ගන්නෙ අපි නම්.
2. මුස්ලිම් මූලධර්මවාදය ගැන ලොකුවට කතා නොකරන හේතුවත් උඩ තියෙනව. අමතරව ලංකාව තුල ලොකු ඉස්ලාම් ගැටලුවක් දකින්නෙ නැති කම. පොඩ්ඩ ඇත්තන් බෙලි කපන සංස්කෘතියක් ලංකාවෙ තියෙනවද? ඉතින් මොකටද බය වෙන්නෙ. බහුතරයක් සිංහල මිනිස්සු මේඝ ගර්ජනා දාගෙනනෙ හිටියෙ මුස්ලිම් මිනිස්සුන්ට පහුගිය ටිකේ. සත්තුන්ට වගේ පරිභව කලේ. කෝ ඉතින් උඹලට මොනවත් උනාද.
යුරෝපයේ රටක සෙලිබ්රිටි කෙනෙක් වගේ නම් ඔන්න අපි අවංකවම බය වෙනව ඉස්ලාමය ගැන කතාකරන්න.
3. නිරාගමික කියන එක මිලිටන්ට් අනාගමිකත්වයක ඉඳල සෙකියුලරිසම් දක්වා විහිදෙනව. ලංකාවෙ නිරාගමික බව ගැන සංයුක්තව ලියන අති බහුතරය සෙකියුලරිස්ට්ල. මේ කාරනේ ගොඩක් අය අමතක කරන බව පේන්න තියෙනව. මෙයාල සෙකියුලරිස්ට් ල බව තේරුම් ගන්නවනම් ඇයි සි/බෞ ගැනම කතාකරන්නෙ කියන එක පැහැදිලි විය යුතුයි.

අහින්සක ආගම් කොහෙද තියෙන්නෙ දෙමලු 60000ක් මරන්ඩ සිවුරු කාරයින්ට තිබ්බ උවමනාව මහින්ද රාජපක්ශටවත් තිබ්බෙ නෑතමන්ගෙ ජීවිතය බේරගන්නවත් ප්රාණඝාතය කරන්න අනුබලදීමක් නැති නිසා, ඇටෑක් කරන්න සේෆ්ම තැනක් තමයි බුද්ධාගම. ඕන දෙයක් කියලා සැනසිල්ලෙ ඇස් දෙක පියාගෙන රෑට නිදාගන්න පුළුවන්. වෙනත් ආගම් ගැන කතා කරලා එහෙම ඉන්න බෑනේ. ඉතින් ඒ මිනිස්සු තෝරගන්න තමන්ගෙ කන්ෆර්ට් සෝන් එකේ තියෙන ඒවා විතරයි. ඒකේ වරදකුත් නෑ. අපිත් විභාගයකට ගියාම ලේසි ප්රශ්නෙටන මුලින්ම ලියන්නෙ.
muslim un gana mukuth kiyanne na mu. kiwwoth ata deken ellaiඝනයෝ ඉන්නෙත් බුද්ධාගමේ තමයි
මුස්ලිම් පල්ලියේ උන්ටත් ගරහන්න කියපන්කෝ
නැත්තම් උන් අදහනවා
------ Post added on Nov 19, 2022 at 9:29 PM
මුලදි බුද්ධාගමට හාසුදුරුවන්ට ගහල පෝස්ට් රැල්ලක් ගියා. දැන් නිරාලට බැනල යනව. ගේමක් වෙන්නත් පුළුවන්. සුවර් නෑ සන්නත් ගේමෙද කියලඒ ඒ රටවල ප්රධාන ආගමට තමා උං කොහොමත් ගහන්නෙ. මුස්ලිම් ආගමට හැර. ඒකට ගහන්න ගියොත් බඩු හම්බෙනව කියල දන්නවනෙ.
බැසිලගෙ අලුත් කැම්පේන් එකත් පටන් අරං හින්ද මේව හොඳට තෝරලා බේරලා ගන්න ඕන.
eeka hri mchn mn කියන්නේ මුන් පොරවල් වෙන්නේ මේකට ගහලා. අරුන් එක්ක මාර සහජිවනේමැවුම්වාදී සර්වබලදාරී දෙවියෝන්ගේ කන්සෙප්ට් එක එක්ක argue කරලා වැඩක් නැහැනේ බං.. ඔප්පු කරන්න හෝ නොකරන්න දෙයක් නෑනේ එතන.. සංවාදයට විවුර්ත බුදු දහම විතරයි.. අනික ඔය බුදු දහමට කියලා ගහන්නේ ගොඩක් ලංකාවේ සිංහල බෞද්ධ කියලා හදන් ඉන්න වෙනම ආගමකට.. බුද්ධ වචනයට ගරහීමක් ඇහිලා නෑ මටනම්.. බුද්ධ වචනය නිර්වාණය විතරයි.. එක හොයන්නනම් ඒ මාර්ගයේ යන්නම ඕනේ.. එක කරන් නැතුව හාමුදුරුවෝ ඇවිල්ල අදාළ නැති දේවල් වලට opinion දුන්නම ඒවා ජෝක් වෙනවා ඉබේම.. ඒවාට බැන්නා කියලා නියම බෞද්ධයෝනට මල පියින්නේ නෑ.. එගොල්ලන්ටත් එකෙන් වෙන්නේ හොඳක්.. නියම ධහම පිරිසිදු වීමක්..![]()
ammo mama nm nah ahඑලකිරියේ සිංහල බෞද්ධ සීන් එක අපහු උඩට එනවා නේද.
මේ පාරත් ඉරජ්ලා, චිචීලාද campaign එක කරන්නේ
sirawatama bn math ekai kynnemuslim un gana mukuth kiyanne na mu. kiwwoth ata deken ellai
muta challenge ekak denna one karapan kiyala![]()
eeka hri mchn mn කියන්නේ මුන් පොරවල් වෙන්නේ මේකට ගහලා. අරුන් එක්ක මාර සහජිවනේ
උදා :- " සිංහල පකයනි නවතිනු"
"මුස්ලිම් මල්ලි සමාවෙන්න"