මචන් ලා කගේ ළග හරි කසුන් කල්හාරගේ රැඩිකල් ප්‍රේමය karaoke or instrumental තියනවද මට ඕනි කොහොම හරි හොයල දීපල්ලකෝ ලොකු උදුවක් අපේ ටැලන්ට් show එකක් තියනවා එකට කියන්න ඕනි නැත්නම් බුම්පියක් වත් දාල යන්න :)