Radicle Poem - එයා මට POSH වෙන්නලු

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කවියෙ ඔක්කොම තේරුනෙ නැතත් ගින්දර කවිය
    good poem
    keep up sis :)
     
    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    Kaviya Hodai...................
    Habai Kathai.................................

    All the Best Nanga...........................
     
    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    i dont expectting this type of one 4 my life never
    coz a girl always has to very clam with innocent attituds
    thats y we call them Flowers. a gal always should be a flower. beauti is something else & posh means something else.

    anyway bit tough words other than that a good reply as yu say cutee:yes:
    nice hint
     
    nwnbs

    Member
    හොඳ අතුල් පහරක්...
    නිර්මාණය හොඳයි...ඒත් කවදාවත් ඔහොම අඳින්න පලඳින්න හිතන්නවත් එපා ගෑනු ළමයින්...
    වෙනස් ආරකට ලියල පෙන්නුව නේද හැකියාවන් තව තියෙනව කියල...ඉතින් ඇයි බලන් ඉන්නේ...දිගටම ලියන්න...සුබ පැතුම්...
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කාලීන හොද උපදෙසකුත් එකක් ලස්සන නිර්මාණයක් නංගියෝ...
    ගොඩක් අය තමන්ගෙ හොද ගතිගුණ තමන් ආදරය කරන කෙනා නිසා වෙනස් කරගන්නවා....තව සමහරු වෙනස්කරනවා බලෙන්.....ඒකෙන් තමන්ට සිදුවන අයහපත් දේ දකිද්දි ගොඩක් දුර ගිහින්.......
    නංගියාට සුභ පැතුම් සමාජයේ පැතිකඩක් ගැන පන්හිද මෙහෙයවන්න ඉදිරියටත්
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Niyamai......
    meka hoda reply ekak.
    kellekuta sabawata adare karana kenek kawadawath mehema karanna denne na kellekuta.
    me saba adare neme.

    hoda uthasahayak Nanga..your style has change alot :yes:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කවියෙ ඔක්කොම තේරුනෙ නැතත් ගින්දර කවිය
    good poem
    keep up sis :)

    මේක කෙනෙක්ට ලියපු hint reply එකක්.
    ගොඩක් ස්තූතියි:D
     
    crazycombo

    Member
    Jul 4, 2008
    3,101
    13
    0
    A Land Like No Other!
    hamadaama wage liyana sensitive style eken aath wechcha nirmaanayak. Eth mehema minissu one tharam ada lankaawe innawa.

    Boy kenekta godaak aaadare karana girl kenek, thamange aathma garuthwayath paththakata daapu welaawak. Ai deyyane minissu aadare karanakota thamange amma, sahodariyo gana hithanne naththe????

    Harima lassanai nangi. mama godak kamathi mea nirmaanayata. kamak naha neda mama meka mage girl ta pennuwata? :)
     
    hmmmmm!
    ow aiye akanam atta.
    apoooo kamak na pennanna pennanna :D
    thanks oyage comment ekata
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    i dont expectting this type of one 4 my life never
    coz a girl always has to very clam with innocent attituds
    thats y we call them Flowers. a gal always should be a flower. beauti is something else & posh means something else.

    anyway bit tough words other than that a good reply as yu say cutee:yes:
    nice hint

    yeah of coz
    personally i agreed with u

    thanks alot for ur comment brother
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හොඳ අතුල් පහරක්...
    නිර්මාණය හොඳයි...ඒත් කවදාවත් ඔහොම අඳින්න පලඳින්න හිතන්නවත් එපා ගෑනු ළමයින්...
    වෙනස් ආරකට ලියල පෙන්නුව නේද හැකියාවන් තව තියෙනව කියල...ඉතින් ඇයි බලන් ඉන්නේ...දිගටම ලියන්න...සුබ පැතුම්...

    ඇත්තටම ඔව් අයියේ
    සන්කර ගෑණු ළමයින්ට කවුරුත් කැමති නෑ.

    ගොඩක් ස්තූතියි අදහසට
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Oyage poem eka kiyawaddi me lankawada kiyala hitha ganna be.Society eka maara widiyata wenas wela ehema baladdi oka pudumakuth neme.Ohoma hithana kollanata eta tika kalekata passe kiyanna wenne thamange girl diha balala Ane Apoi kiyala thama ethokata ethin wenna ona deya wela iwarai.Eta passe jewithema awul wenawa.Saba lassana thiyenne hadawathe misak penume neme.