radio වල දෙමල stations ලේසියෙන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    පොකට්/ලෝ කෝස්ට් radio වල මොකද දෙමල stations ලේසියෙන් හොදට අහු වෙන්නේ ?
    සිංහල ඒවා අල්ලන්න ගියාම මාර gayma
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    උන් brodcast කරන්නේ හොඳ ඔරිජිනල් බඩු වලින්. උන්ට තියන connection වලින් හොඳ ඒව අඩුවට ගන්න පුළුවන්

    අපේ ewun කොමිස් අරව මේවා ඔක්කොම එක්ක ලොකු ගණන් ගෙවලා, කරන්නේ outdated seconhand බඩු වලින්.

    අනික අරුන්ගේ station පොඩි. ඒ වගේම හොදට හරිය ට maintain කරනවා.
     
    • Wow
    Reactions: dilan_randika

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    උන් brodcast කරන්නේ හොඳ ඔරිජිනල් බඩු වලින්. උන්ට තියන connection වලින් හොඳ ඒව අඩුවට ගන්න පුළුවන්

    අපේ ewun කොමිස් අරව මේවා ඔක්කොම එක්ක ලොකු ගණන් ගෙවලා, කරන්නේ outdated seconhand බඩු වලින්.

    අනික අරුන්ගේ station පොඩි. ඒ වගේම හොදට හරිය ට maintain කරනවා.
    math hithanne meka thamai