ලංකාවේ ස්ටොක් මාකට් එකේ අප්ඩේට් නිතරම කියවන. කරන්සි අඩු වැඩි වෙන එක නිතර කියවන රේඩියෝ චැනල් මොනවද තියෙන්නෙ ? FM වෙන්න ඕන. සින්දු අඩුවෙන් යන නිවුස් ගොඩාක් යන