Radio Frequencies වෙනස් වන්නේ මෙහෙමයි
ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා
සංඛ්‍යාත 87 සිට 107 දක්වා පරාසය තුල දැනට ගුවන්විදුලි නාලිකා 43 ක් ක්‍රියාත්මක වන අතර එම හේතුවෙන් ඇතැම් පළාත්වලට කිසිදු නාලිකාවක් හරියාකාරව ශ්‍රවනයනොවීම මෙයට හේතුව ලෙස සඳහන් කොට තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් පළමු වෙනිදා සිට දිවයින් පුරා සංඛ්‍යාත භාවිතා කල ගුවන් විදුලි නාලිකා සඳහා මුළු දිවයින වෙත ආවරණය වන සේ සංඛ්‍යාත පරාස දෙකක් ලබාදී තිබෙනවා
මීට පෙර නාලිකා දෙකක් අතර තිබූ 0.2 ක සංඛ්‍යාත වෙනස 0.3 දක්වා වැඩි කර ඇත. නිල නොවන ආකාරයෙන් අප වෙත දැනගන්නට ලැබී ඇති පරිදි දැනට විකාශය වන ගුවන් විදුලි නාලිකා වල නව සංඛ්‍යාත පරාස මෙසේය.
Y FM 92.7
Sun FM - 98.9 or 98.7
Neth FM - 94.8 or 95
Alai FM - 91.4
Hiru FM - 96.1 or 96.3
Sooriyan FM -103.4 or 103.6
Gold FM - 93 or 93.2
V FM - 107
Rhythm FM - 95.6 or 95.8
Shree FM -100 or 100.2
Ran FM - 88.1 or 100.5
E FM - 88.3
Sirasa FM - 106.5 or 106.7
Yes FM - 100.8 or 101
Singha FM - 88.8 or 88.6
Lak FM - 106.2
TNL Rocks - 99.2
Lite FM -87.6 or 87.8
FM Derana - 92.2 or 92.4
Isira FM TNL-89.1 or 89.3
Rangiri Sri Lanka - 104.4 or 105.7
ලක්හඬ - 93.5 or 93.7
Vasantham FM - 102.6 or 102.8
Max Radio - 95.3
බෞද්ධයා ගුවන් විදුලිය - 101.3 හෝ 01.5
KISS FM - 96.9
ඔබ දන්නා වෙනත් ගුවන්විදුලියන්හි නව සංඛ්‍යාත පරාස පහතින් සඳහන් කරන්න
Source : gossip9

Last edited:

මගේ කාර් එකේ ජපන් රේඩියෝ එකෙන් අහන්න පුලුවන් එකකට තිබ්බේ සිරස 88.8 න් විතරයි..... ඒක අහලත් ඉවරයි දැන්..... 