කෝරලේමහත්තයා;19054411 said:ලංකා බැකුවෙ ඇඩ් එක මතකද?
ලංකා බැංකුවයි මේ ඔබේ
---------------නිධානයයි ජාතියේ
ලක් දනන්ගෙ පිං බෙලෙන් පහලවු..
.......![]()
මතකයි මතකයි

කෝරලේමහත්තයා;19054411 said:ලංකා බැකුවෙ ඇඩ් එක මතකද?
ලංකා බැංකුවයි මේ ඔබේ
---------------නිධානයයි ජාතියේ
ලක් දනන්ගෙ පිං බෙලෙන් පහලවු..
.......![]()

උබ බලපං උබට වෙන දේ තව අවුරුදු 20 විතර ගියාම කවුරුත් බලා ගන්නත් නැ තොට අන්තිමට වතුර එකක් වත් දෙන්න එකක් වත් නැති වෙනවා

............... "Supiri Hayeee paarak......."" Scurviya andanava ati mullakata welaaa.............

උබ බලපං උබට වෙන දේ තව අවුරුදු 20 විතර ගියාම කවුරුත් බලා ගන්නත් නැ තොට අන්තිමට වතුර එකක් වත් දෙන්න එකක් වත් නැති වෙනවා
mona unath Chandrika karapu wedagath wedak thamai oka nawaththapu eka.![]()
mona unath Chandrika karapu wedagath wedak thamai oka nawaththapu eka.![]()
රෙද්ද තමා.
ඒ කාලෙ රූපවාහිනී එකට ඕකෙන් සල්ලි ආව.. ඒ සල්ලි වලින් තමයි උන් සිරා teledrama, documentaries හැදුවෙ. ඕක නවත්තපු එකෙන් තමයි රූපවාහිනී එකත් commercials වලින් සල්ලි හොයන්න ගිහින් quality බාල උනේ
tho 84 da ban Radio gatte? lol.
Api eh kaale TV balanawa.![]()

Api kiwwe uyage Ammai Thattai ekkada?
Sorry machan dan itin taniyama neda TV balanne