උල්කාවක් පතිත වීමෙන් මුළු විනාශ වෙනවා.හැබැයි එක වෙන්න ටික වෙලාවකට කලින් මිනිස්සු කිහිපදෙනෙක් අනාගතයේ මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා මිනිසුන්ව හිමායනය කරනවා.
ඊට පසුව (අවුරුදු 100ට ආසන්නව) එක් අයෙක් නැගිටිනවා.සැලැස්මේ විදිහට අනිත් අයත් මෙයා එක්ක නැගිටින්න හිටියත් එයාලා ඔක්කොම මෙයා නැගිටිද්දී මැරිලා.ඊට පස්සේ මෙයා එතනින් එලියට ගියාම
එතන වෙනස්ම ජීවින් වගයක් පාලයන කරන්න පටන් අරන් ඉතින් ඒ ජිවින්ගේ මානව වර්ගයා බේරා ගැනීමට
යුධ වදින වීරයෙක්ගේ කතාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ක්‍රීඩාව ටිකක් open world වගේ. යම් තාක් දුරකට නිදහසක් තියෙනවා. ඒ වගේම අමුතුම ආයුධ එක්ක තමයි සටන ගෙනියන්න තියෙන්නේ
ඉතින් ගොඩක් අය කැමති වෙයි.
ක්‍රීඩාව ස්ථාපිත කිරීම සඳහා
OS: Windows XP SP3/Vista/7
Processor: INTEL Core 2 Duo E4400 2.0GHz
RAM: 2 GB
Video Memory: 512 MB
Video Card: NVIDIA GeForce GT 330 or ATI Radeon HD 6550D intel hd 3000 supported
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Hard Drive: 25 GB free
අංගයන් සකසා තිබිය යුතුයි
පහත ලින්කුවෙන් බාගත කරගන්න. ස්තුතියි
Download