දැන් ගොඩක් යුනි වල රැගින් අඩුයි දන්න විදිහට. අපේ යුනි එකේනම් තිබුණේම නැහැ. පොඩ්ඩක්වත්ම.
තව දෙයක් තමයි, ගොඩක් අය හිතනවා තමන් select වුන course එක තමා එක කියලා... ගොඩක් 2nd shy, 3rd shy වගේ ආපු අය.. මොකද හෙන කට්ටක් නිසා ඇතුළට එන එක..
නමුත් CS වගේ fields වලට ඔය වෙන විශයන් වගේ පට්ට resources ඹ්නි නැහැනේ. ඉතින් ඉගනගන්න එකා ඉගනගන්නවා ගෙදර ඉදන් උනත්.