Raigam TELE'ES 2011

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ජාතියේ ටෙලිමංගල්‍යය වන රයිගම් ටෙලීස් 2011 මෙවරත් වෝටර්ස් එජ් හි දී 2012 මැයි 11 දින සන්‍ධ්‍යා භාගයේ දී පැවැත්වීමට නියමිතයි.

    මෙහි ප්‍රමුඛතම ඉසව්වක් වන ජනප්‍රියම නළුවා, නිළිය සහ ටෙලි සිත්තම වෙනුවෙන් ඔබේ මනාපය අංක 0772 522 522 ට පල කරන්න.

    දැනට පවතින තත්ත්වයන් හෙට උදෑසන සිට ඔබට දැන ගැනීමට උණු උනුවේ ම අප්ඩේට් කල හැකිය. (දත්ත බැක් අප් කිරීම ම විසිනි)

    දැනට ලැබී ඇති මුළු SMS ප්‍රමාණය 40000කට මදක් වැඩි බව පමණක් දැනට ඇරඹුමක් ලෙස පවසන්නම්.

    tele1001.jpg
    :love::love::love::love::love::love::love::love:
    tele1002.jpg

    tele1003.jpg
    :love::love::love::love::love::love::love::love::love:
    tele1004.jpg

    tele1005.jpg
    :love::love::love:
    tele1006.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දවස තුල විතරක් එස් එම් එස් 6000 පැන ඇත........ඒ අර 40000ට අමතරව.......
    අද දවස තුල ආ ඒවායින් ඉදිරියෙන් සිටින්නේ ආශා එදිරිසිංහයි.
    (නළුවන් ගේ ඒවා තාම බැලුවේ නෑ!!)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අද දවස තුල විතරක් එස් එම් එස් 6000 පැන ඇත........ඒ අර 40000ට අමතරව.......
    අද දවස තුල ආ ඒවායින් ඉදිරියෙන් සිටින්නේ ආශා එදිරිසිංහයි.
    (නළුවන් ගේ ඒවා තාම බැලුවේ නෑ!!)

    scaled.php
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    අද කාලේ සම්මාන දෙන්න තරම් හොද ටෙලිනාට්‍ය තියෙනවද බන්:lol:.මම නම් නිකන්වත් බලන්නේ නැහැ ඔය මල ජරා නාට්‍ය..:angry:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ගිය අවුරුද්දෙ නම් එක චෑනල් එකක වත් හරි හමන් ටෙලියක් දෑක්කෙ නෑතෝ... දෑකපු එකම හොද ටෙලිය තක්සලාව විතරයි... :)
    හෑබයි මේ අවුරුද්දේ නම් හොද ටෙලි නාට්ටි සෙට් එකක් යන බව පේනවා.
    -අහසින් වෑටුනා
    -දූලි පින්තාරු
    -තුන්මන්තෑන්න
    [තාම පටන් ගත්ත විතරයි නේ.. දෑනට නම් හොදයි:dull:]

    ඔයෙ ටික තමා..........
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    ජාතියේ ටෙලිමංගල්‍යය වන රයිගම් ටෙලීස් 2011 මෙවරත් වෝටර්ස් එජ් හි දී 2012 මැයි 11 දින සන්‍ධ්‍යා භාගයේ දී පැවැත්වීමට නියමිතයි.

    මෙහි ප්‍රමුඛතම ඉසව්වක් වන ජනප්‍රියම නළුවා, නිළිය සහ ටෙලි සිත්තම වෙනුවෙන් ඔබේ මනාපය අංක 0772 522 522 ට පල කරන්න.

    දැනට පවතින තත්ත්වයන් හෙට උදෑසන සිට ඔබට දැන ගැනීමට උණු උනුවේ ම අප්ඩේට් කල හැකිය. (දත්ත බැක් අප් කිරීම ම විසිනි)

    දැනට ලැබී ඇති මුළු SMS ප්‍රමාණය 40000කට මදක් වැඩි බව පමණක් දැනට ඇරඹුමක් ලෙස පවසන්නම්.

    tele1001.jpg
    :love::love::love::love::love::love::love::love:
    tele1002.jpg

    tele1003.jpg
    :love::love::love::love::love::love::love::love::love:
    tele1004.jpg

    tele1005.jpg
    :love::love::love:
    tele1006.jpg

    uba raigam ekeda wada karanne????? melo rahak nathy company ekak,,,,wada karana unta bouns wat denna me wage boru wadanam karanawa....