Raigam TELE'ES 2011

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    uba raigam ekeda wada karanne????? melo rahak nathy company ekak,,,,wada karana unta bouns wat denna me wage boru wadanam karanawa....

    මෙන්න හේතුව.........

    නෑ බං මේ ප්‍රියම්භිකාව ගේ :love::love:කොන්තරාත්තුවක්.........!!!!!

    ඔව් බං!! රයිගම් එකේ මැනේජින් සෙන්ටර් කෝර් එකේනේ අපේ උන්දෑ!!!!

    මම රයිගම් එකේ නෑ බං....හැබැයි රයිගමයන් ගේ දත් නම් ගලවනවා ඉදල හිටලා.......!!!!!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රයිගම් ටෙලීස් මගුලක් කතා කරනවා... මොනවා හරි අලුත් දෙයක් කන්න හදන්න කියාදියන්. බඩගිනියි.:angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් ඔය අටමගල් බලන්නේ නෑ බන් !! :no::( මොන චැනල් එකේද ඕවා යන්නේ ? :eek: පවූලේ නාලිකාව නම් කොහොමත්ම නෑ !! :angry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රයිගම් ටෙලීස් මගුලක් කතා කරනවා... මොනවා හරි අලුත් දෙයක් කන්න හදන්න කියාදියන්. බඩගිනියි.:angry:


    හිටු හිටු මං මේ උඹලට පුන්නක්කු හදන්න කියල දෙන්න යන්නේ :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රයිගම් ටෙලීස් මගුලක් කතා කරනවා... මොනවා හරි අලුත් දෙයක් කන්න හදන්න කියාදියන්. බඩගිනියි.:angry:

    :yes:
    ඔව් බන් මේ හැල කිඹුලා ඡන්ද වැඩ වලට බැහැල මල කරදරේ වගේ !! ජල්ලි ඔටුවව හම ගහන්න ඕන !! ඌ තමා ඡන්ද ඉලව් කිඹුල් තඩියට පුරුදු කරේ !! :growl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes:
    ඔව් බන් මේ හැල කිඹුලා ඡන්ද වැඩ වලට බැහැල මල කරදරේ වගේ !! ජල්ලි ඔටුවව හම ගහන්න ඕන !! ඌ තමා ඡන්ද ඉලව් කිඹුල් තඩියට පුරුදු කරේ !! :growl:


    ජල්ලි ඔටුවා වහාම වාර්තා කරපන් :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විශ්වාසදායි ආරංචි මාර්ග අපිට විස්තරේ කිව්වා :frown:

    අපෝ විස්වාසදයක දායක ? එහෙම එකෙක් ඉන්නවද ? :frown: ගෝත බස් ලබ්බා තඹේකට විස්වාස නෑ මට දැන් !! :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට අර ඩෙන්ටල් එකේ අක්කිලා :frown:
    ඒවට වෙන උන් වෝට් කරනව නේ..........මම මොකටෝ..........
    විහේෂයෙන් අර එළකිරියේ ඉන්න ඩී.ඩේ අයිස් කොල්ඩ් කියන පොර එහෙම..........

    ආ...උඹේ අර ලස්සන නර්ස් අක්කි අයින් වුනා. වෙඩින් එක 17 වෙනිදා...දැන් ඉන්නවා තව දෙන්නෙක්.......උමේ අක්කලද මන්දා....22යි 21 වයස.......හිකිස්...........