Railway crossing accident | වාහන නැවතීමට හේතු.

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    බොහොම කාලෝචිත වීඩියෝ ක්ලිප් එකක්. මෙයින් එක ජීවිතයක් හෝ අනතුරකට ලක්වීම වැලකුනොත් එහි වටිනාකම මිල කල නොහැකියි.

    රේල් පීලි උස්ව තිබීම, කලබල වීම, වාහනය N හෝ P නොතිබීම, බ්‍රේක් නොපෑගීම වැනි කරුණු හැර, දුම්රිය හරස් මාර්ගයක් (level crossing) හෝ වෙනත් එවැනි "එක්තරා ස්ථානයක" වාහනයක් ස්ටාර්ට් නොවීමට වෙනත් ආකාරයක බලපෑමක් තිබිය නොහැකි බව මේ වීඩියෝ වේ කියැවුනත්, එවැනි බූත දෝසයක් 1990 දශකයේ මුල ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ වොන්තගි හෝ ඉන්වලොක් (WONTHAGGI / INVERLOCH) නගර දෙකෙන් එකක සිදු උනා. මට එය සිදු උනේ මොන නගරයේද කියන එක ගූගල් මගින් හොයා ගන්න බැරි උනත්, උත්සාහ කරන කෙනෙකුට හොයා ගන්න බැරි වෙන එකක් නැහැ.

    ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි අඳුන්වා දී වැඩි කලක් ගත නොවුන ඒ වකවානුවේ, ඉහත කී නගර දෙකෙන් එකක ගිනි නිවන හමුදාවේ සංනිවේදන කුළුන අසල නවත්වන ඉහත කී වාහන පණ ගැන්වීමට නොහැකි උනා. අස්වාභාවික ලෙස ඉහත වාහන හිමිකරුවන් RACV (ලංකාවේ AA ආයතනය හා සමාන ROYAL AUTOMOBILE CLUB OF VICTORIA) නමින් හඳුන්වන ආයතනයෙන් සහාය ඉල්ලා සිටීම නිසා, ඒ ආයතනය මගින් සිදු කල විමර්ශනයකදී ඉහත කී භූත දෝෂයට හේතුව හොයා ගත්තා.

    ඉහත වාහන වල immobiliser හි භාවිතා වන තරංග ආයාමය (frequency) හා සමග ඉහත කියූ ගිනි නිවන හමුදාවේ සංනිවේදන තරංග ආයාමය පටලැවීම නිසා immobiliser එක අක්‍රිය නොවන බවත්, ඒ නිසා, ඒ ස්ථානයේ පමණක්, ඒ වර්ගයේ වාහන පණ නොගැන්වෙන බවත් හොයා ගත්තා. ඒ වාහන පණ ගැන්වීමට නම්, ඒ සංනිවේදන කුළුනේ සීමාවෙන් ඉවතට රැගෙන යා යුතු බවත් සොයා ගත්තා.

    ඒ නිසා දුම්රිය හරස් මාර්ගයක් අසල එවැනි බාධාකාරී තත්ත්වයක් නොමැති බව 100% තහවුරු කරන තෙක් ඒ පිළිබඳව සහතිකයක් දිය නොහැකියි.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203

    අවුලක් නෑ සිංහලු දුවන වාහනවල සෙන්සර් අඩුයි සාමාන්‍යයෙන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වැදගත් වීඩියෝවක්.....

    ක්‍රොසින් එකක් හරහා යනකොට මම පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනව,
    මගෙ ඉස්සරහින් වාහනයක් යනවනං, ඒ වාහනේ සම්පූර්ණයෙන්ම රේල් වේ එක ක්‍රොස් කරල ඉවර වෙනකල් මම ඉන්නව.
    ලංකාවෙ ක්‍රොසින් සිග්නල් ඉතාම ශුවර් නිසා රේල් පාර දෙපැත්ත හොඳට බලල, ඉස්සරහ වාහනේ ගිහින් ඉවරවුණාම, ගැට්ට තියෙනව, වාහනේ ගැස්සෙනව කියල ලවු කර කර ඉන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ඇක්සලරේට් කරල, ක්‍රොසින් එක හරහා දානව......
    ක්‍රොසින් එකේ තියෙන පොඩි ගැටිත්තකින් ටිකක් වේගෙන් ගියා කියල වාහනේට ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඊට වඩා ජීවිතේ වැදගත්....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    වැදගත් වීඩියෝවක්.....

    ක්‍රොසින් එකක් හරහා යනකොට මම පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනව,
    මගෙ ඉස්සරහින් වාහනයක් යනවනං, ඒ වාහනේ සම්පූර්ණයෙන්ම රේල් වේ එක ක්‍රොස් කරල ඉවර වෙනකල් මම ඉන්නව.
    ලංකාවෙ ක්‍රොසින් සිග්නල් ඉතාම ශුවර් නිසා රේල් පාර දෙපැත්ත හොඳට බලල, ඉස්සරහ වාහනේ ගිහින් ඉවරවුණාම, ගැට්ට තියෙනව, වාහනේ ගැස්සෙනව කියල ලවු කර කර ඉන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ඇක්සලරේට් කරල, ක්‍රොසින් එක හරහා දානව......
    ක්‍රොසින් එකේ තියෙන පොඩි ගැටිත්තකින් ටිකක් වේගෙන් ගියා කියල වාහනේට ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඊට වඩා ජීවිතේ වැදගත්....
    Geewithe wageda ban lancer eka. Meeta @Hyaenidae
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    මමත් එහෙමයි. කොච්චර බෙල් වැදුනෙ නැතත් බලලා දාන්නෙ. සමාන්තර පාරකින් හරවන්න තියෙනවනම් ඇතුලෙ ඉන්න අයටත් බලන්න කියනවා. සමහර බ්ලයින්ඩ් ස්පොට් වලින් නොපෙනී යන්න පුලුවන්.
    එක පාරක් පීලි දෙකක් තියෙන පාරක කෝච්චිය ගියාම දාලා අනික් පැත්තෙන් ආපු එකේ නොවැදී බේරුනේ නූලෙන්. බයිසිකලේ හිටපු හින්දා පෑගුවා. වාහනේ ගියානම් කුඩු.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    මේක නං මාත් මේ විදියටම කරනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Geewithe wageda ban lancer eka. Meeta @Hyaenidae
    ඒක අවුලක් නෑ බං.... ගේ වටේ විතරයිනෙ පදින්නෙ.... උගෙ වාහනේට රේල්වේ ක්‍රොසින් සෙට් වෙන්න විදිහක් නෑ.....😂
    මමත් එහෙමයි. කොච්චර බෙල් වැදුනෙ නැතත් බලලා දාන්නෙ. සමාන්තර පාරකින් හරවන්න තියෙනවනම් ඇතුලෙ ඉන්න අයටත් බලන්න කියනවා. සමහර බ්ලයින්ඩ් ස්පොට් වලින් නොපෙනී යන්න පුලුවන්.
    එක පාරක් පීලි දෙකක් තියෙන පාරක කෝච්චිය ගියාම දාලා අනික් පැත්තෙන් ආපු එකේ නොවැදී බේරුනේ නූලෙන්. බයිසිකලේ හිටපු හින්දා පෑගුවා. වාහනේ ගියානම් කුඩු.
    හම්බෝ....
    මටනං ශුවර්ම නැති තැන් තමයි, හලාවත ලයින් එකේ සෙට් වෙන රේල්වේ ක්‍රොසින් ටික.... ජාඇළ, කඳාන පැත්තෙ යනකොට මාරම පරිස්සමෙන් ක්‍රොස් කරන්නෙ.... කොයි වෙලේ කොහෙන් එනවද කියල හොයන්න බෑ. ගේට්ටු ශුවරුත් නෑ....
    මේක නං මාත් මේ විදියටම කරනවා
    ත්‍රීවීල් එලෝන හරක්, ඉස්සරහින් ඉඩ තිබ්බම හිතන්නෙ ඒ ඉඩ උන්ට රජයෙන් පවරල දීපු ඉඩම් කොටසක් කියල.....
    කොහෙන් හරි රිංගල ඇවිත් අරක අස්සට ඔබාගන්නව.... එතකොටනං බැහැල ගිහින් කණට ගහන්න හිතෙනව.....😃
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    වැදගත් වීඩියෝවක්.....

    ක්‍රොසින් එකක් හරහා යනකොට මම පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනව,
    මගෙ ඉස්සරහින් වාහනයක් යනවනං, ඒ වාහනේ සම්පූර්ණයෙන්ම රේල් වේ එක ක්‍රොස් කරල ඉවර වෙනකල් මම ඉන්නව.
    ලංකාවෙ ක්‍රොසින් සිග්නල් ඉතාම ශුවර් නිසා රේල් පාර දෙපැත්ත හොඳට බලල, ඉස්සරහ වාහනේ ගිහින් ඉවරවුණාම, ගැට්ට තියෙනව, වාහනේ ගැස්සෙනව කියල ලවු කර කර ඉන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ඇක්සලරේට් කරල, ක්‍රොසින් එක හරහා දානව......
    ක්‍රොසින් එකේ තියෙන පොඩි ගැටිත්තකින් ටිකක් වේගෙන් ගියා කියල වාහනේට ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඊට වඩා ජීවිතේ වැදගත්....
    ඔහොම රේල් පාර clear වෙනකන් ඉඩ තියාගෙන ඉන්නකොට පිටිපස්සෙ ඉන්න තදියම් කාරයෝ හෝන් එක උඩ නගිනවා... ඉස්සරකරන්න පොඩි හරි ඉඩක් තියෙනවා නම් බැන බැන ඉස්සරහින් දාගන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔහොම රේල් පාර clear වෙනකන් ඉඩ තියාගෙන ඉන්නකොට පිටිපස්සෙ ඉන්න තදියම් කාරයෝ හෝන් එක උඩ නගිනවා... ඉස්සරකරන්න පොඩි හරි ඉඩක් තියෙනවා නම් බැන බැන ඉස්සරහින් දාගන්නේ
    ඔයවගේ හරක් නිසා තමයි පාරවල් වල ඇක්සිඩන්ට් එහෙමත් වැඩි වෙන්නෙ.....
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මම දවසක් ස්ටේෂන් එකක් ළඟ ක්‍රොස් එකකින් දාද්දි මගේ එහා පැත්තෙ රිවර්ස් කරන්න ගියපු කෝච්චියක පිටිපස්ස දැකල බය උනා හොඳම එකෙන්. ඒකෙ ඉස්සරහ පස්ස අඳුරගන්න බෑ නේ කොහොමත් එකපාර දැම්ම විතරයි මෙන්න කෝච්චියක් ළඟම තියෙනව. එදා නම් බය උනා හොඳම එකෙන්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඔහොම රේල් පාර clear වෙනකන් ඉඩ තියාගෙන ඉන්නකොට පිටිපස්සෙ ඉන්න තදියම් කාරයෝ හෝන් එක උඩ නගිනවා... ඉස්සරකරන්න පොඩි හරි ඉඩක් තියෙනවා නම් බැන බැන ඉස්සරහින් දාගන්නේ
    ලංකාවේ නන් පුදුම තදියම් කාරයෝ ඉන්නෙ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වැදගත් වීඩියෝවක්.....

    ක්‍රොසින් එකක් හරහා යනකොට මම පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනව,
    මගෙ ඉස්සරහින් වාහනයක් යනවනං, ඒ වාහනේ සම්පූර්ණයෙන්ම රේල් වේ එක ක්‍රොස් කරල ඉවර වෙනකල් මම ඉන්නව.
    ලංකාවෙ ක්‍රොසින් සිග්නල් ඉතාම ශුවර් නිසා රේල් පාර දෙපැත්ත හොඳට බලල, ඉස්සරහ වාහනේ ගිහින් ඉවරවුණාම, ගැට්ට තියෙනව, වාහනේ ගැස්සෙනව කියල ලවු කර කර ඉන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ඇක්සලරේට් කරල, ක්‍රොසින් එක හරහා දානව......
    ක්‍රොසින් එකේ තියෙන පොඩි ගැටිත්තකින් ටිකක් වේගෙන් ගියා කියල වාහනේට ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඊට වඩා ජීවිතේ වැදගත්....
    ඕක කරනකොට පිටිපස්සේ ඉන්න එකා horn එක උඩ නගින එක තමයි ඉවසන්න බැරි. ලංකාවේ සිංහලුන්ට මොළය පාවිච්චි කරන්න තේරෙන්නේ නෑ
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ස්තුත්යි. හොද video එකක්.

    බහුලවම අනතුරු සිදුවෙන්නේ බොහෝ රියදුරන් "good drivers" එහෙම නැතිනම් "defensive drivers" නොවීම මතයි. හැමෝටම හොද රියදුරන් වීමට නොහැකි නමුත් හැමෝටම ආරක්ෂාකාරී රියදුරන් වීමට හැකියි.
    හොද රියදුරෙක් හට රථ වාහන නීතියේ ඇති අනතුරක් වලක්වා නොගැනීම කියන තැනත් පසුකරගෙන යා හැකියි.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    වැදගත් වීඩියෝවක්.....

    ක්‍රොසින් එකක් හරහා යනකොට මම පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනව,
    මගෙ ඉස්සරහින් වාහනයක් යනවනං, ඒ වාහනේ සම්පූර්ණයෙන්ම රේල් වේ එක ක්‍රොස් කරල ඉවර වෙනකල් මම ඉන්නව.
    ලංකාවෙ ක්‍රොසින් සිග්නල් ඉතාම ශුවර් නිසා රේල් පාර දෙපැත්ත හොඳට බලල, ඉස්සරහ වාහනේ ගිහින් ඉවරවුණාම, ගැට්ට තියෙනව, වාහනේ ගැස්සෙනව කියල ලවු කර කර ඉන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ඇක්සලරේට් කරල, ක්‍රොසින් එක හරහා දානව......
    ක්‍රොසින් එකේ තියෙන පොඩි ගැටිත්තකින් ටිකක් වේගෙන් ගියා කියල වාහනේට ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඊට වඩා ජීවිතේ වැදගත්....
    Eka parak mage piti passe hitapu 3 wheel buwek mama Alarm ekak wadiddi damme naa kiyala horn eka uda.. mama oota poddak ida deela tho oni num dapiyala kiyala hitiya.. oya wage gas gobiloth innawa..