Railway crossing accident වල වාහන නැවතීමට හේතුව.
අවුලක් නෑ සිංහලු දුවන වාහනවල සෙන්සර් අඩුයි සාමාන්යයෙන්බොහොම කාලෝචිත වීඩියෝ ක්ලිප් එකක්. මෙයින් එක ජීවිතයක් හෝ අනතුරකට ලක්වීම වැලකුනොත් එහි වටිනාකම මිල කල නොහැකියි.
රේල් පීලි උස්ව තිබීම, කලබල වීම, වාහනය N හෝ P නොතිබීම, බ්රේක් නොපෑගීම වැනි කරුණු හැර, දුම්රිය හරස් මාර්ගයක් (level crossing) හෝ වෙනත් එවැනි "එක්තරා ස්ථානයක" වාහනයක් ස්ටාර්ට් නොවීමට වෙනත් ආකාරයක බලපෑමක් තිබිය නොහැකි බව මේ වීඩියෝ වේ කියැවුනත්, එවැනි බූත දෝසයක් 1990 දශකයේ මුල ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ වොන්තගි හෝ ඉන්වලොක් (WONTHAGGI / INVERLOCH) නගර දෙකෙන් එකක සිදු උනා. මට එය සිදු උනේ මොන නගරයේද කියන එක ගූගල් මගින් හොයා ගන්න බැරි උනත්, උත්සාහ කරන කෙනෙකුට හොයා ගන්න බැරි වෙන එකක් නැහැ.
ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි අඳුන්වා දී වැඩි කලක් ගත නොවුන ඒ වකවානුවේ, ඉහත කී නගර දෙකෙන් එකක ගිනි නිවන හමුදාවේ සංනිවේදන කුළුන අසල නවත්වන ඉහත කී වාහන පණ ගැන්වීමට නොහැකි උනා. අස්වාභාවික ලෙස ඉහත වාහන හිමිකරුවන් RACV (ලංකාවේ AA ආයතනය හා සමාන ROYAL AUTOMOBILE CLUB OF VICTORIA) නමින් හඳුන්වන ආයතනයෙන් සහාය ඉල්ලා සිටීම නිසා, ඒ ආයතනය මගින් සිදු කල විමර්ශනයකදී ඉහත කී භූත දෝෂයට හේතුව හොයා ගත්තා.
ඉහත වාහන වල immobiliser හි භාවිතා වන තරංග ආයාමය (frequency) හා සමග ඉහත කියූ ගිනි නිවන හමුදාවේ සංනිවේදන තරංග ආයාමය පටලැවීම නිසා immobiliser එක අක්‍රිය නොවන බවත්, ඒ නිසා, ඒ ස්ථානයේ පමණක්, ඒ වර්ගයේ වාහන පණ නොගැන්වෙන බවත් හොයා ගත්තා. ඒ වාහන පණ ගැන්වීමට නම්, ඒ සංනිවේදන කුළුනේ සීමාවෙන් ඉවතට රැගෙන යා යුතු බවත් සොයා ගත්තා.
ඒ නිසා දුම්රිය හරස් මාර්ගයක් අසල එවැනි බාධාකාරී තත්ත්වයක් නොමැති බව 100% තහවුරු කරන තෙක් ඒ පිළිබඳව සහතිකයක් දිය නොහැකියි.
Geewithe wageda ban lancer eka. Meeta @Hyaenidaeවැදගත් වීඩියෝවක්.....
ක්‍රොසින් එකක් හරහා යනකොට මම පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනව,
මගෙ ඉස්සරහින් වාහනයක් යනවනං, ඒ වාහනේ සම්පූර්ණයෙන්ම රේල් වේ එක ක්‍රොස් කරල ඉවර වෙනකල් මම ඉන්නව.
ලංකාවෙ ක්‍රොසින් සිග්නල් ඉතාම ශුවර් නිසා රේල් පාර දෙපැත්ත හොඳට බලල, ඉස්සරහ වාහනේ ගිහින් ඉවරවුණාම, ගැට්ට තියෙනව, වාහනේ ගැස්සෙනව කියල ලවු කර කර ඉන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ඇක්සලරේට් කරල, ක්‍රොසින් එක හරහා දානව......
ක්‍රොසින් එකේ තියෙන පොඩි ගැටිත්තකින් ටිකක් වේගෙන් ගියා කියල වාහනේට ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඊට වඩා ජීවිතේ වැදගත්....
මමත් එහෙමයි. කොච්චර බෙල් වැදුනෙ නැතත් බලලා දාන්නෙ. සමාන්තර පාරකින් හරවන්න තියෙනවනම් ඇතුලෙ ඉන්න අයටත් බලන්න කියනවා. සමහර බ්ලයින්ඩ් ස්පොට් වලින් නොපෙනී යන්න පුලුවන්.වැදගත් වීඩියෝවක්.....
ක්‍රොසින් එකක් හරහා යනකොට මම පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනව,
මගෙ ඉස්සරහින් වාහනයක් යනවනං, ඒ වාහනේ සම්පූර්ණයෙන්ම රේල් වේ එක ක්‍රොස් කරල ඉවර වෙනකල් මම ඉන්නව.
ලංකාවෙ ක්‍රොසින් සිග්නල් ඉතාම ශුවර් නිසා රේල් පාර දෙපැත්ත හොඳට බලල, ඉස්සරහ වාහනේ ගිහින් ඉවරවුණාම, ගැට්ට තියෙනව, වාහනේ ගැස්සෙනව කියල ලවු කර කර ඉන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ඇක්සලරේට් කරල, ක්‍රොසින් එක හරහා දානව......
ක්‍රොසින් එකේ තියෙන පොඩි ගැටිත්තකින් ටිකක් වේගෙන් ගියා කියල වාහනේට ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඊට වඩා ජීවිතේ වැදගත්....
වැදගත් වීඩියෝවක්.....

ඒක අවුලක් නෑ බං.... ගේ වටේ විතරයිනෙ පදින්නෙ.... උගෙ වාහනේට රේල්වේ ක්‍රොසින් සෙට් වෙන්න විදිහක් නෑ.....Geewithe wageda ban lancer eka. Meeta @Hyaenidae
හම්බෝ....මමත් එහෙමයි. කොච්චර බෙල් වැදුනෙ නැතත් බලලා දාන්නෙ. සමාන්තර පාරකින් හරවන්න තියෙනවනම් ඇතුලෙ ඉන්න අයටත් බලන්න කියනවා. සමහර බ්ලයින්ඩ් ස්පොට් වලින් නොපෙනී යන්න පුලුවන්.
එක පාරක් පීලි දෙකක් තියෙන පාරක කෝච්චිය ගියාම දාලා අනික් පැත්තෙන් ආපු එකේ නොවැදී බේරුනේ නූලෙන්. බයිසිකලේ හිටපු හින්දා පෑගුවා. වාහනේ ගියානම් කුඩු.
ත්‍රීවීල් එලෝන හරක්, ඉස්සරහින් ඉඩ තිබ්බම හිතන්නෙ ඒ ඉඩ උන්ට රජයෙන් පවරල දීපු ඉඩම් කොටසක් කියල.....මේක නං මාත් මේ විදියටම කරනවා
ඔහොම රේල් පාර clear වෙනකන් ඉඩ තියාගෙන ඉන්නකොට පිටිපස්සෙ ඉන්න තදියම් කාරයෝ හෝන් එක උඩ නගිනවා... ඉස්සරකරන්න පොඩි හරි ඉඩක් තියෙනවා නම් බැන බැන ඉස්සරහින් දාගන්නේවැදගත් වීඩියෝවක්.....
ක්‍රොසින් එකක් හරහා යනකොට මම පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනව,
මගෙ ඉස්සරහින් වාහනයක් යනවනං, ඒ වාහනේ සම්පූර්ණයෙන්ම රේල් වේ එක ක්‍රොස් කරල ඉවර වෙනකල් මම ඉන්නව.
ලංකාවෙ ක්‍රොසින් සිග්නල් ඉතාම ශුවර් නිසා රේල් පාර දෙපැත්ත හොඳට බලල, ඉස්සරහ වාහනේ ගිහින් ඉවරවුණාම, ගැට්ට තියෙනව, වාහනේ ගැස්සෙනව කියල ලවු කර කර ඉන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ඇක්සලරේට් කරල, ක්‍රොසින් එක හරහා දානව......
ක්‍රොසින් එකේ තියෙන පොඩි ගැටිත්තකින් ටිකක් වේගෙන් ගියා කියල වාහනේට ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඊට වඩා ජීවිතේ වැදගත්....
ඔයවගේ හරක් නිසා තමයි පාරවල් වල ඇක්සිඩන්ට් එහෙමත් වැඩි වෙන්නෙ.....ඔහොම රේල් පාර clear වෙනකන් ඉඩ තියාගෙන ඉන්නකොට පිටිපස්සෙ ඉන්න තදියම් කාරයෝ හෝන් එක උඩ නගිනවා... ඉස්සරකරන්න පොඩි හරි ඉඩක් තියෙනවා නම් බැන බැන ඉස්සරහින් දාගන්නේ
Ohoma bayawela ithin wahana padinna bah lankaweGeewithe wageda ban lancer eka. Meeta @Hyaenidae
ලංකාවේ නන් පුදුම තදියම් කාරයෝ ඉන්නෙඔහොම රේල් පාර clear වෙනකන් ඉඩ තියාගෙන ඉන්නකොට පිටිපස්සෙ ඉන්න තදියම් කාරයෝ හෝන් එක උඩ නගිනවා... ඉස්සරකරන්න පොඩි හරි ඉඩක් තියෙනවා නම් බැන බැන ඉස්සරහින් දාගන්නේ
ඕක කරනකොට පිටිපස්සේ ඉන්න එකා horn එක උඩ නගින එක තමයි ඉවසන්න බැරි. ලංකාවේ සිංහලුන්ට මොළය පාවිච්චි කරන්න තේරෙන්නේ නෑවැදගත් වීඩියෝවක්.....
ක්‍රොසින් එකක් හරහා යනකොට මම පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනව,
මගෙ ඉස්සරහින් වාහනයක් යනවනං, ඒ වාහනේ සම්පූර්ණයෙන්ම රේල් වේ එක ක්‍රොස් කරල ඉවර වෙනකල් මම ඉන්නව.
ලංකාවෙ ක්‍රොසින් සිග්නල් ඉතාම ශුවර් නිසා රේල් පාර දෙපැත්ත හොඳට බලල, ඉස්සරහ වාහනේ ගිහින් ඉවරවුණාම, ගැට්ට තියෙනව, වාහනේ ගැස්සෙනව කියල ලවු කර කර ඉන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ඇක්සලරේට් කරල, ක්‍රොසින් එක හරහා දානව......
ක්‍රොසින් එකේ තියෙන පොඩි ගැටිත්තකින් ටිකක් වේගෙන් ගියා කියල වාහනේට ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඊට වඩා ජීවිතේ වැදගත්....
Eka parak mage piti passe hitapu 3 wheel buwek mama Alarm ekak wadiddi damme naa kiyala horn eka uda.. mama oota poddak ida deela tho oni num dapiyala kiyala hitiya.. oya wage gas gobiloth innawa..වැදගත් වීඩියෝවක්.....