Railway crossing accident | වාහන නැවතීමට හේතු.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ක්රෝසින් එකකින් දාද්දි ඇතුලේ රේඩියෝ සින්දු දාලා නම් එව්වා ඕෆ් කරන්න නැත්තන් සද්දේ අඩුම කරලා දාන්න,
    වීදුරු වහගෙන ඉන්නවා නම් වීදුරු අරින්න
    එතකොට තමා කෝච්චියක් එනවද නැද්ද කියල සද්දේ හරි ඇහෙන්නේ.

    රැක නම් ලයිට් ඕෆ් කරන්න වාහනේ ක්‍රොසින් එක ගාවට එද්දී. එතකොට කෝච්චියක් එනවා නම් ඒකෙ ලයිට් එක පාරට වැටෙනවා පේනවා.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93

    ලයිටි off කරලා දෙපැත්ත බලන්න කියන උපදෙස පරන රියදුරන් නිතරම කියල දෙන දෙයක්. මටත් මගේ පියා කියල දුන්න දෙයක් ඒක.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Eka parak mage piti passe hitapu 3 wheel buwek mama Alarm ekak wadiddi damme naa kiyala horn eka uda.. mama oota poddak ida deela tho oni num dapiyala kiyala hitiya.. oya wage gas gobiloth innawa..
    කෝච්චියට ගොඩක් අඩ තියන්නෙ ඔහොම තදියං කාරයො තමයි.....
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    කෝච්චියට ගොඩක් අඩ තියන්නෙ ඔහොම තදියං කාරයො තමයි.....
    එක් වතාවක මීට අවුරුදු 7/8කට කලින් මම ගිය private බස් එක බොරැල්ල කොටා පාර රේල්පාර උඩට ට්‍රැෆික් එකේ පෙනී පෙනීම දැම්ම. දාලා ඉවරවෙලා ඉස්සරහ බ්ලොක් හින්දා යන්න බැරි හින්ද රේල්පාර උඩ ස්ටාර්ට් එකේ තියන් හිටියා. ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට එන්ජිම හිට්ටා. ඒ වෙනකොට ඉස්සරහ බ්ලොක් එකත් පොඩ්ඩක් ඉස්සරහට ගියා. දැන් ඩ්‍රයිවර් හෝ ගාලා යතුර දාලා කරකනවා එත් මොටරේ වදින් නෑ. බොහෝ විට මේක තල්ලු ස්ටාර්ට් බස් එකක් වෙන්න ඇති. ඔන්න එතකොටම ඈතින් කෝච්චියක හූවක් ඇහුනා. ටිකකින් බලනකොටකොට මෙන්න කෝච්චියක් අපේ පැත්තට එනවා. මොනවා කරන්න්නද බස් එකේ හිටපු ඔක්කොම දඩි බිඩි ගාලා බිමට බැස්සා. හැබැයි කෝච්චියත් ලගට ඇවිල්ලා නවත්ත ගත්තා. මොකද ඒ කෝච්චිය මොකක් හරි හේතුවකට හරි හෙමීට ආවේ. හැබැයි වේගෙන් එහෙම ආවනම් එදා කට උත්තර නෑ.
     
    ඉතින් ඌ යහතින් හිටියද? පොලිසියෙන් ආවේ නැද්ද?
     
    • Like
    Reactions: U-tag

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    වැදගත් වීඩියෝවක්.....

    ක්‍රොසින් එකක් හරහා යනකොට මම පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනව,
    මගෙ ඉස්සරහින් වාහනයක් යනවනං, ඒ වාහනේ සම්පූර්ණයෙන්ම රේල් වේ එක ක්‍රොස් කරල ඉවර වෙනකල් මම ඉන්නව.
    ලංකාවෙ ක්‍රොසින් සිග්නල් ඉතාම ශුවර් නිසා රේල් පාර දෙපැත්ත හොඳට බලල, ඉස්සරහ වාහනේ ගිහින් ඉවරවුණාම, ගැට්ට තියෙනව, වාහනේ ගැස්සෙනව කියල ලවු කර කර ඉන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ඇක්සලරේට් කරල, ක්‍රොසින් එක හරහා දානව......
    ක්‍රොසින් එකේ තියෙන පොඩි ගැටිත්තකින් ටිකක් වේගෙන් ගියා කියල වාහනේට ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඊට වඩා ජීවිතේ වැදගත්....
    මේ වගේ එවුන් තමයි ඔය Railway crossing බ්ලොක් කරන්නේ. යකෝ කෝච්චිය එනකොට ඔය තියන ගේට්ටුව වැහෙනවා. ඇරලා තියෙන්නේ යන්න. ඉක්මනට යමන්කෝ ඔය හුචක්කුවත් අරගෙන. වටපිට බල බල ඉන්නේ නැතුව ......:angry::angry:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    කතාව සම්පූර්ණ ඇත්ත. කිසිම හේතුවක් නැතිව වෙලාවකට වාහනේ නවතිනවා. ආයේ ගියර් දාලා ස්ටාර්ට් කරපුවාම හරියනවා. වාහනේ කිලෝමීටර් ලක්ශයක් විතර පුරුදු නම් ඕවා ට පට ගාලා බොඩි රියැක්ශන් එක එනවා.

    වැදගත් වීඩියෝවක්.....

    ක්‍රොසින් එකක් හරහා යනකොට මම පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනව,
    මගෙ ඉස්සරහින් වාහනයක් යනවනං, ඒ වාහනේ සම්පූර්ණයෙන්ම රේල් වේ එක ක්‍රොස් කරල ඉවර වෙනකල් මම ඉන්නව.
    ලංකාවෙ ක්‍රොසින් සිග්නල් ඉතාම ශුවර් නිසා රේල් පාර දෙපැත්ත හොඳට බලල, ඉස්සරහ වාහනේ ගිහින් ඉවරවුණාම, ගැට්ට තියෙනව, වාහනේ ගැස්සෙනව කියල ලවු කර කර ඉන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ඇක්සලරේට් කරල, ක්‍රොසින් එක හරහා දානව......
    ක්‍රොසින් එකේ තියෙන පොඩි ගැටිත්තකින් ටිකක් වේගෙන් ගියා කියල වාහනේට ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඊට වඩා ජීවිතේ වැදගත්....
    උඩහමුල්ලේ , උස ගැට්ටක් තියෙන්නේ. පිටිපස්සේ එකාට ඕක පුපප් කියලා වාහන 2ක විතර ඉඩ ගන්නවා, ඇදලා අරිනවා. බෝල් ජොඉන්ට් / රැක් එන්ඩ් එහෙම අපට ඕනේ විදිහට adjust වෙලා ඇත්තේ. වාහන තියෙන්නේ බබා හුකුන් කරන්ඩයෑ
    ------ Post added on Sep 24, 2022 at 5:50 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එක් වතාවක මීට අවුරුදු 7/8කට කලින් මම ගිය private බස් එක බොරැල්ල කොටා පාර රේල්පාර උඩට ට්‍රැෆික් එකේ පෙනී පෙනීම දැම්ම. දාලා ඉවරවෙලා ඉස්සරහ බ්ලොක් හින්දා යන්න බැරි හින්ද රේල්පාර උඩ ස්ටාර්ට් එකේ තියන් හිටියා. ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට එන්ජිම හිට්ටා. ඒ වෙනකොට ඉස්සරහ බ්ලොක් එකත් පොඩ්ඩක් ඉස්සරහට ගියා. දැන් ඩ්‍රයිවර් හෝ ගාලා යතුර දාලා කරකනවා එත් මොටරේ වදින් නෑ. බොහෝ විට මේක තල්ලු ස්ටාර්ට් බස් එකක් වෙන්න ඇති. ඔන්න එතකොටම ඈතින් කෝච්චියක හූවක් ඇහුනා. ටිකකින් බලනකොටකොට මෙන්න කෝච්චියක් අපේ පැත්තට එනවා. මොනවා කරන්න්නද බස් එකේ හිටපු ඔක්කොම දඩි බිඩි ගාලා බිමට බැස්සා. හැබැයි කෝච්චියත් ලගට ඇවිල්ලා නවත්ත ගත්තා. මොකද ඒ කෝච්චිය මොකක් හරි හේතුවකට හරි හෙමීට ආවේ. හැබැයි වේගෙන් එහෙම ආවනම් එදා කට උත්තර නෑ.
    එහෙම උනාම දුම්රිය ප්‍රමාද කරා කියල දඩයක් ගහනව නේද....?

    ඔය පාරෙ යන බස් කාරයින්ගෙ ජාතකේ අවුලක් තියෙනව. මහ කාලකන්ණිම ජාතියක්...

    ඒ අස්සෙ බස් එකේ ඩ්‍රයිවර්වත් හම්බවුණා..........
    😂😂😂😂

    👇👇👇👇👇
    මේ වගේ එවුන් තමයි ඔය Railway crossing බ්ලොක් කරන්නේ. යකෝ කෝච්චිය එනකොට ඔය තියන ගේට්ටුව වැහෙනවා. ඇරලා තියෙන්නේ යන්න. ඉක්මනට යමන්කෝ ඔය හුචක්කුවත් අරගෙන. වටපිට බල බල ඉන්නේ නැතුව ......:angry::angry:
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඉතින් ඌ යහතින් හිටියද? පොලිසියෙන් ආවේ නැද්ද?
    එන්න ඇති. මම ටිකක් වෙලා ඉදල වෙන බස් එකක නැගල ගියා.

    එහෙම උනාම දුම්රිය ප්‍රමාද කරා කියල දඩයක් ගහනව නේද....?

    ඔය පාරෙ යන බස් කාරයින්ගෙ ජාතකේ අවුලක් තියෙනව. මහ කාලකන්ණිම ජාතියක්...
    ඔවු.
    හැමතැනම බැලුවොත් බහුතරයක් පුද්ගලික බස් රියදුරන්ට සාපේක්ෂව ctb එකේ රියදුරන් හොදයි
    ------ Post added on Sep 24, 2022 at 10:48 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    වැදගත් වීඩියෝවක්.....

    ක්‍රොසින් එකක් හරහා යනකොට මම පුරුද්දක් විදිහට කරන දෙයක් තියෙනව,
    මගෙ ඉස්සරහින් වාහනයක් යනවනං, ඒ වාහනේ සම්පූර්ණයෙන්ම රේල් වේ එක ක්‍රොස් කරල ඉවර වෙනකල් මම ඉන්නව.
    ලංකාවෙ ක්‍රොසින් සිග්නල් ඉතාම ශුවර් නිසා රේල් පාර දෙපැත්ත හොඳට බලල, ඉස්සරහ වාහනේ ගිහින් ඉවරවුණාම, ගැට්ට තියෙනව, වාහනේ ගැස්සෙනව කියල ලවු කර කර ඉන්නෙ නැතුව, ටිකක් වැඩිපුර ඇක්සලරේට් කරල, ක්‍රොසින් එක හරහා දානව......
    ක්‍රොසින් එකේ තියෙන පොඩි ගැටිත්තකින් ටිකක් වේගෙන් ගියා කියල වාහනේට ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඊට වඩා ජීවිතේ වැදගත්....
    Yako mata eka paarak athal wadak una, Double line ekey eka train ekak giya gaman dial eka gettuwa aria, Maath engine eka on karan yanna hadaddima aru gate eka wahanna welawak enna kalin thawa train ekak anith line ekey giya.
    tawa dingen kudey kudu
     
    • Dislike
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Yako mata eka paarak athal wadak una, Double line ekey eka train ekak giya gaman dial eka gettuwa aria, Maath engine eka on karan yanna hadaddima aru gate eka wahanna welawak enna kalin thawa train ekak anith line ekey giya.
    tawa dingen kudey kudu
    ගේට්ටු අංකල්ල ඕල්වේස් කසිප්පු මෝඩ් එකේ ඉන්නෙ.....😂
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    ගේට්ටු අංකල්ල ඕල්වේස් කසිප්පු මෝඩ් එකේ ඉන්නෙ.....😂
    Mey paththe gettuwa godak raa unama train kaaraya horn gahala gahala berima tana train eka nawathala gate ekata awith aruge kaanta dekak gahala gettuwa wassawala tama train eka aran yanne. Pissu huthhala ban