Rain & Flood Situation 2017 (Updating...)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආධාර විදිමත් කරන්න ! අලුතෙන්ම හැදූ වෙබ් අඩවිය මෙන්න !

    අවතැන් වූවන්ට ආහාර පාන බෙහෙත් හේත් ඇඳුම් පැළඳුම් ඇතුළු බොහෝ දේ
    පරිත්‍යාග කරන්නට දුකක් කරදරයක් වූ විට අපේ රටේ ජනතාව එකතු වන්නේ
    ජාති ආගම් කුලමල සියල්ල අතහරිමිනි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ දුරකතන මාර්ගයෙන්
    එක්වෙමින් කරනු ලබන මෙම මෙහෙවරට විධිමත් බවක් ලබාදීමේ අරමුණින් කල එළි දැක ඇති
    http://reliefsupports.org/ මගින් අවශ්‍යතා ඇති තැන් පහසුවෙන් හඳුනාගත හැකිය.

    මේ ඔස්සේ ඔබ සතු ආධාර සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙන්ම, ආධාර අවශ්‍ය පිරිස් වෙත්නම්
    එම ඉල්ලීම්ද හුවමාරු කරගත හැක. ඒ පමණක් නොව අත්‍යාවශ්‍ය දුරකතන අංකයන්
    ඇතුළු තොරතුරු රැසක් මෙම වෙබ් අඩවියේ ඇතුළත්වේ.

    Source : http://nethgossip.lk/article/26338
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eka thamai ,ehe gedara tikak usai ne,indunilge ayya bn,prabath dampalle maragoda hariyedi gihilla thiyenne, malimbada kalayak hitiya morawaka malli kiyala ekek,umba danne nathuwa athi unge wife,lamai 2, 4 denama naya gihin morawakadi.matath yanna nam ona bn.balamuko

    උඹ නිහාල්සාන්තව දන්නවා නේ? ඌ පිටබැද්දරනේ ඉන්නේ දැන්. මොනව වෙලාද දන්නෑ බං. පට්ට ඩැමේජ් ඒ හරියෙ. ළමයි තුන් දෙනත් එක්ක මොනව කරගත්තද දන්නෑ. ඉඳුනිල්ගේ අයියද මල්ලිද ඌ? :nerd:
    උන් ඔක්කොටම මම මාමා කියල කතා කරන්නේ. මට අමතක උනා. තෝත් මට මාමා නේ... :rofl:

    නිල්වලා ගේට් එක ගාව වතුර නැත්තම් මට යන්නම ඕනේ. :(
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    May 29, 2017 01:08 pm

    The Cyclonic storm ‘MORA’ in the east central Bay of Bengal is moving away from the island and expected to make land fall tomorrow across the Bangladesh coast. Under it’s influence cloudy skies, windy and showery conditions are expected over the country, the Met. Department said.

    The Met. Department also predicted very strong winds about 80 kmph can be expected over the country. Showers or thundershowers will occur at times in the Western, Sabaragamuwa, Southern, North-western and Central provinces.

    Heavy falls above 100 mm can be expected at some places.

    Showers or thundershowers will occur at several places in Northern and North-central provinces and in the Trincomalee districts.

    _ADA Derana_
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    All schools in Gampaha, Colombo, Kegalle, Ratnapura, Kalutara, Galle, Matara & Hambantota will be closed for next 4 days
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    උඹ නිහාල්සාන්තව දන්නවා නේ? ඌ පිටබැද්දරනේ ඉන්නේ දැන්. මොනව වෙලාද දන්නෑ බං. පට්ට ඩැමේජ් ඒ හරියෙ. ළමයි තුන් දෙනත් එක්ක මොනව කරගත්තද දන්නෑ. ඉඳුනිල්ගේ අයියද මල්ලිද ඌ? :nerd:
    උන් ඔක්කොටම මම මාමා කියල කතා කරන්නේ. මට අමතක උනා. තෝත් මට මාමා නේ... :rofl:

    නිල්වලා ගේට් එක ගාව වතුර නැත්තම් මට යන්නම ඕනේ. :(

    dan kokmaduwen dala yanna puluwan eth ithin matarata witharai:(
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,168
    18,778
    113
    අදාල නෑනේ
    උඹ නිහාල්සාන්තව දන්නවා නේ? ඌ පිටබැද්දරනේ ඉන්නේ දැන්. මොනව වෙලාද දන්නෑ බං. පට්ට ඩැමේජ් ඒ හරියෙ. ළමයි තුන් දෙනත් එක්ක මොනව කරගත්තද දන්නෑ. ඉඳුනිල්ගේ අයියද මල්ලිද ඌ? :nerd:
    උන් ඔක්කොටම මම මාමා කියල කතා කරන්නේ. මට අමතක උනා. තෝත් මට මාමා නේ... :rofl:

    නිල්වලා ගේට් එක ගාව වතුර නැත්තම් මට යන්නම ඕනේ. :(

    Pitabeddara peththa nikan natabun wage. wahalawal gawata wathura dala thibbalu. api gihin awe e peththata, dennam wathura behala.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    dan kokmaduwen dala yanna puluwan eth ithin matarata witharai:(

    ගොඩගම වතුර ටික බහින්නේ නැත්තේ ඇයි බං. මොන කරුමයක්ද මේක කවද ඉඳන්ද කරන්ටෙක නැත්තේ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නලියා මේ පෝස්ට් එක.. ඊයේ රෑ වැටිලා තියෙන්නේ

    18765714_1925857647658328_9200013100899690003_n.jpg