Rain & Flood Situation 2017 (Updating...)

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
http://www.elakiri.com/forum/showthread.php?t=1799773


ගංවතුරත් Business Opportunity එකක් බවට පත් කරලා, ඒක සාධාරණීය කරන කැරි කතා හදන්න පුළුවන් කැරිම ජනතාවක් බ්‍රෝ අපට ඉන්නේ.

wolfi ගේ අම්මට හැම නියං කාලයේම වතුර ලැබේවා!!!



EDIT 01 :
ඊලග කැරි සාධාරණ ටෝක් එක

මචන් මට ටී ශර්ට් එකකින් ලාබේ තියෙන්නේ 20% මචන්. මම 25%ක්ම දෙන්නේ මගේ අතින් මචන්.. bhahhahahaha :baffled:


ballekta jaathaka una uba wage ekek:no:
 

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Farhaan Nizamdeen‏ @greatgalle


    BREAKING -වාරිමාර්ග දෙපාර්තුමේන්තුව විසින් මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරගන්නා ලෙස එම රෝහලට දැනුම්දි ඇති බව වාර්තාවේ

    update via twitter
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Farhaan Nizamdeen‏ @greatgalle


    BREAKING -වාරිමාර්ග දෙපාර්තුමේන්තුව විසින් මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරගන්නා ලෙස එම රෝහලට දැනුම්දි ඇති බව වාර්තාවේ

    update via twitter
    :baffled:

    IuddVgI.jpg
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,728
    3,110
    113
    37
    @ katubedda
    Farhaan Nizamdeen‏ @greatgalle


    BREAKING -වාරිමාර්ග දෙපාර්තුමේන්තුව විසින් මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරගන්නා ලෙස එම රෝහලට දැනුම්දි ඇති බව වාර්තාවේ

    update via twitter

    Machan me vidihata twitter update ganne kohomada?
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යයි


    (ක්‍රිෂාන් ජීවක ජයරුක්)
    මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.
    ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩ වතුර පිරී තිබේ. දින තුනක් තිස්සේ විදුලිය ඇනහිටීමෙන් දුරකතන පවා විසන්ධී වී ඇත.
    නිල්වලා ගඟේ ජල ප්‍රවාහය මේ වන විට මාතර නගරය ආසන්නයටම පැමිණ ඇතැයි ද නගරවාසීහු පවසති. අවතැන්වූවන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීමට දිසාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් පියවර ගෙන ඇත. ඇතැම් ප්‍රදේශවල තව පිරිස් කොටු වී සිටින බවත් ඔවුන් බේරාගැනීමේ කටයුතු යුද නාවික හා ගුවන් හමුදාව පොලිසිය එක්ක මෙහෙයුන් ආරම්භ කර තිබේ.

    lankadeepa
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා දැං වැස්ස නතර වෙලා ද ?
    අපේ පැත්තට ඊයේ උදෙං පස්සෙ වැස්සෙම නෑ නෙ...
    කදුකරේට තාම වහිනවද ?
    TV බලන්න බැරි උනා
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචං මම හිතන්නේ keelssupun රත්නපුර පැත්තේ ඉන්නේ ඌගේ කන්ටැක් තියෙන එකෙක් පොඩ්ඩක් හොයලා බලපන් විස්තර :)
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    මාතර බණ්ඩත්තර වෙල්ල කැඩීමට ආසන්න වී ඇත.සැලකිලිමත් වෙන්න

    MATARA පොලිසිය
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාතර බණ්ඩත්තර වෙල්ල කැඩීමට ආසන්න වී ඇත.සැලකිලිමත් වෙන්න

    MATARA පොලිසිය

    වේල්ල කඩනවද? කැඩෙනවද :(:(
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    මේක එකෙන් තියෙන වාසිය මොකද්ද මචං :confused:

    machan wellen eka paththakata wathura pirenawa tank eka wage,ithin unge gewal yatawenawa hithagannawath bari usakata,wathura bahinneth na.un kamathi wella kadanna.
    nilwala yojana kramayen matara town awata araksha karanna gahapu wellak.eka udinuth dan wathura yanawa