RainRider - වැස්සේ පෑගිල්ල 🚴🚴 😎😎

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    පට්ට. පට්ට. මටත් වැස්සේ පාගන්න හිතුණා. අප්පුවෝ බයිසිකල් පෑගිල්ලෙන් ශරීර කූඩුවට වෙන වාසි විස්තර කරපංකෝ
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    පට්ට. පට්ට. මටත් වැස්සේ පාගන්න හිතුණා. අප්පුවෝ බයිසිකල් පෑගිල්ලෙන් ශරීර කූඩුවට වෙන වාසි විස්තර කරපංකෝ
    "ගමේ පන්සලේ ලොකු හමුරුවන් ගෙන් හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා ගෙන් අහලා දැනගන්න....."
    - මීට පිටියේ අප්පු....

    ඔන්න උත්තරේ මම දැම්මා උට ලේසි වෙන්න.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පට්ට. පට්ට. මටත් වැස්සේ පාගන්න හිතුණා.
    පුරුදු නැතුව වැස්සෙ පාගන්න එපා.
    අප්පුවෝ බයිසිකල් පෑගිල්ලෙන් ශරීර කූඩුවට වෙන වාසි විස්තර කරපංකෝ
    පාගලා ඇවිල්ල උණු වතුරෙන් ඇඟ හේදුවාම

    1z9xw8.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පුරුදු නැතුව වැස්සෙ පාගන්න එපා.

    පාගලා ඇවිල්ල උණු වතුරෙන් ඇඟ හේදුවාම

    1z9xw8.jpg

    ඒ ඔක්කොම කරලා ඇවිල්ලා ආපහු හිටගන්න හැදුවාම කකුල් දෙක...

    leave-me-alone-sticker-yellow-emoji-cartoon-character-emoticon-smile-face_106878-521.jpg
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ ඔක්කොම කරලා ඇවිල්ලා ආපහු හිටගන්න හැදුවාම කකුල් දෙක...

    leave-me-alone-sticker-yellow-emoji-cartoon-character-emoticon-smile-face_106878-521.jpg
    ඒ ඇල් වතුරෙන් හේදුවොත්, උණු වතුරෙන් හේදුවාම එහෙම නෑ. 😎
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ගමේ පන්සලේ ලොකු හමුරුවන් ගෙන් හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා ගෙන් හරි අහලාද අප්පුවා බයි සිකලේ පදින්නේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගමේ පන්සලේ ලොකු හමුරුවන් ගෙන් හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා ගෙන් හරි අහලාද අප්පුවා බයි සිකලේ පදින්නේ.
    ඔව් 😎
     
    • Haha
    Reactions: Rasika212