"ගමේ පන්සලේ ලොකු හමුරුවන් ගෙන් හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා ගෙන් අහලා දැනගන්න....."පට්ට. පට්ට. මටත් වැස්සේ පාගන්න හිතුණා. අප්පුවෝ බයිසිකල් පෑගිල්ලෙන් ශරීර කූඩුවට වෙන වාසි විස්තර කරපංකෝ
පුරුදු නැතුව වැස්සෙ පාගන්න එපා.පට්ට. පට්ට. මටත් වැස්සේ පාගන්න හිතුණා.
පාගලා ඇවිල්ල උණු වතුරෙන් ඇඟ හේදුවාමඅප්පුවෝ බයිසිකල් පෑගිල්ලෙන් ශරීර කූඩුවට වෙන වාසි විස්තර කරපංකෝ
පුරුදු නැතුව වැස්සෙ පාගන්න එපා.
පාගලා ඇවිල්ල උණු වතුරෙන් ඇඟ හේදුවාම
![]()
ඒ ඇල් වතුරෙන් හේදුවොත්, උණු වතුරෙන් හේදුවාම එහෙම නෑ.ඒ ඔක්කොම කරලා ඇවිල්ලා ආපහු හිටගන්න හැදුවාම කකුල් දෙක...
![]()
අනේ නෑ.. හෙට උදේට නේ එකේ රගේ...........ඒ ඇල් වතුරෙන් හේදුවොත්, උණු වතුරෙන් හේදුවාම එහෙම නෑ.![]()
ඔව්ගමේ පන්සලේ ලොකු හමුරුවන් ගෙන් හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා ගෙන් හරි අහලාද අප්පුවා බයි සිකලේ පදින්නේ.