Rainy Screen

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Rainy Screen

    ඔන්න මම අද දෙන්නේ මරු Item එකක් මේක Screensaver එකක් ඒත් මේකනම් මම දැකලා තියෙන Screensaver වලින් තාත්විකම Screensaver එක වෙන්න ඇති.මේකෙදි වෙන්නේ Screen එකට වහින එක හරියට වහින වෙලාවක ජනේලයකින් එළිය බලාගෙන ඉන්නකොට වගේ.වහිනවා විතරක්නම් කමක් නෑ ගොරවනවත් එක්ක.මේ දවස්වල කොහොමත් වැස්සනේ ඒත් ඉතින් හෙන ගහන්නේ නෑනේ ඒවුනාට මේකෙනම් මහ හයියෙන් ගොරව ගොරව වහිනවා.මගේ Task Bar එකටත් හෙන ගැහුවා.මම බොහෝම අමාරුවෙන් මේ Screenshot එක ගත්තේ මොකද මේ Speaker වලින් මහා හයියෙන් හෙන ගහන සද්දේ ඇහෙනකොට පොඩ්ඩක් Miss වෙනවා.හී
    හී.ඔයාලත් බාගෙන බලන්න.


    දැන් නම් ඉතින් සමහර පැති වලට වැහැලත් ඉවරයි නේ ....

    untitled.JPG



    download

    http://www.fileserve.com/file/uVJNWzE/RainyScreen.rar


    ප්‍රකාශන අයිතිය
    Mr.Lock

    හොද නම් rep එකක් දෙන්න අමතක කරන්න එපා ......... :)
     
    Last edited: