RAIZE එකේ ගානට වඩා අඩුවෙන් සුපිරිම AUDI එකක් ගමුද ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය

    ගොන් පාට් නේ
    Toyota එකයි AUDI කොහොමද බන් COMPARE කරන්නේ ?
    එකක් ජපන් , අමතර කොටස් ලාභයි
    එකක් හදන්නේ යුරෝපෙට ඔබින්න , උඹල ඉන්නේ ගර්ම කලාපිය රටේ
    මේවා compare කරන්නේ කොහොමද බන්
    maintenance ගණන් වෙනස්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    raize eka nan mona uttakata ochchara hype welada kiyla theren na. katha ban eke
    මන්ත්‍රී හොදයි.... ඇමති හොදාදාදායි කිව්වලු

    ගණන් අඩු නම් වාහනේ ඉතා හොදයි.
    BYD ඩොල්පින් ගන්න බැරි උන සෙට් එකත් උස්සන් ගන්නේ රේස් දැන්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    BYD එකක් මිලියන 22-23ක් වෙනවා නේ
    WAGON R ඒ ගානට 3ක් අරං දාල දඒවා රෙන්ට් කරලා එන ගානෙන් තව එකක් අවුරුද්දට අරන් හොඳ ෆ්ලිට් එකක් හදාගනින්
    ඉතුරු ගානෙන් තමන්ට දුවන්න වෙන වාහනයක් ගනින් .
     
    • Like
    Reactions: holman khan

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    BYD එකක් මිලියන 22-23ක් වෙනවා නේ
    WAGON R ඒ ගානට 3ක් අරං දාල දඒවා රෙන්ට් කරලා එන ගානෙන් තව එකක් අවුරුද්දට අරන් හොඳ ෆ්ලිට් එකක් හදාගනින්
    ඉතුරු ගානෙන් තමන්ට දුවන්න වෙන වාහනයක් ගනින් .
    loku wahana ganna un serama finance ne bn

    ගොන් පාට් නේ
    Toyota එකයි AUDI කොහොමද බන් COMPARE කරන්නේ ?
    එකක් ජපන් , අමතර කොටස් ලාභයි
    එකක් හදන්නේ යුරෝපෙට ඔබින්න , උඹල ඉන්නේ ගර්ම කලාපිය රටේ
    මේවා compare කරන්නේ කොහොමද බන්
    maintenance ගණන් වෙනස්
    mu meka japan import kiyala kiyanne
    ------ Post added on Oct 9, 2025 at 8:51 AM