video eka balanna kammeliy meke price eka kiyada ?
මන්ත්රී හොදයි.... ඇමති හොදාදාදායි කිව්වලුraize eka nan mona uttakata ochchara hype welada kiyla theren na. katha ban eke
Agent kauda Drive One da. un case da?Audi ජරාවක් වෙලා ලංකාවේ agent අවුල් නිසා
Senok නේදAgent kauda Drive One da. un case da?
105 වගේ වටිනවා නේද?raize eka nan mona uttakata ochchara hype welada kiyla theren na. katha ban eke
kotiyta wage nan awlk na. size ekath podine.Senok නේද
105 වගේ වටිනවා නේද?
------ Post added on Oct 8, 2025 at 2:38 PM
loku wahana ganna un serama finance ne bnBYD එකක් මිලියන 22-23ක් වෙනවා නේ
WAGON R ඒ ගානට 3ක් අරං දාල දඒවා රෙන්ට් කරලා එන ගානෙන් තව එකක් අවුරුද්දට අරන් හොඳ ෆ්ලිට් එකක් හදාගනින්
ඉතුරු ගානෙන් තමන්ට දුවන්න වෙන වාහනයක් ගනින් .
mu meka japan import kiyala kiyanneගොන් පාට් නේ
Toyota එකයි AUDI කොහොමද බන් COMPARE කරන්නේ ?
එකක් ජපන් , අමතර කොටස් ලාභයි
එකක් හදන්නේ යුරෝපෙට ඔබින්න , උඹල ඉන්නේ ගර්ම කලාපිය රටේ
මේවා compare කරන්නේ කොහොමද බන්
maintenance ගණන් වෙනස්