Rajagiriya Flyover eke හොර_වැඩ

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    25396038_2020768901493442_7897858723769261668_n.jpg
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Top comment
    මෙන්න මුට කියල දීපන් කවුරු හරි tolerant limit එකෙන් out ගියත් ආයෙත් ගලව ගලව හදන්න කලින් ඒ වැරද්ද ගොඩ දාගන්න ක්රම engineering වල තියෙනව කියල. පිස්සු යකෙක් ගොනා වගේ ටිවි එක ඉස්සරහට ඇවිල්ල කියවන්න කලින් මුට ඕක ගැන දන්න එකෙක්ගෙන් උප්දෙසක් ගන්න තිබ්බ. මට පෙන්නේ මූ ඔතන වැල්ඩින් කර කර ඉන්න් එකෙක්ගෙන්වත් උපදෙසක් අරන් නෑ. බබාලන්තෙ නගරාධිපතිය වගේ තමයි.

    https://www.facebook.com/NewsfirstSL/videos/1653594901367428/
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,481
    8,663
    113
    මේ දුර්වල කරු මත ඉදිකරන පාලමේ අස්තාවරභාවය පිලිබද පසු ගිය දිනවල බොහෝ දෙනා කතා කලා.
    මේ හරියෙ අය කියන්නෙ මේක "ලමා පාලමක් ලු"

    එලකිරි එකේ ඉන්ජිනියර් සහෝදරවරු Maths,physics වැඩ්ඩො ටිකක් මේක ගැන කියන්නකො

    මේ පාලම දේවි බාලිකා වට රවුමේ සිට කෝට්ටේ දියත දක්වා ඉදිකර 2018 අග නිම කිරීම තිබූ බව කියනවා..නමුත් දේශපාලනය ,පාලමේ ඉදිකිරීම් අරමුනු එලක්ක පරයා ඉහලට ආවා.2018 ජනවාරි චන්දයට පෙර මෙය කෙසේ හෝ ඉදිකර අවසන් කල යුතු බවට තිරනය වෙලා.ඉන්ජ්නේරුවොන් ගෙන් වැඩක් නෑ..ප්‍රොජෙක් ප්ලෑන් වැඩැක් නෑ..දේශපාලන අම්බරුවො තමා පාලම් කරවන්නෙ..
    මේ පාලම වැලිකඩ ශෙඩ් එක ගාවින් බිමට බානවා..එනත ඉදල බත්ටහ්‍රමුල්ල දක්වා බිමට එන වාහන හරස් මාර්ග 6ක් අතර හිර වෙනවා...නාස්තිය ,,මහජන මුදල් උපයෝජනය අන්තිමයි..

    ජරා දේශපාලනය කියන වෛරස් එක රටම ගිලගෙන....යහපාලනයෙන් හරියට පොඩි පාලමක්වත් හදාගන්න බැරි වෙලා..කලින් එවුන් සල්ලි කැව වැඩත් කොලිටියක් තිබ්බ දැන් දෙකම නැ..

    මේ රටේ එවුන්ට හරියන් නැ..සුද්දට බාරදෙන්න වෙනවා චීන අල්ලන්න කලින්

    :yes::yes::yes::D:cool:
     
    aeshian

    Member
    Dec 30, 2016
    1
    0
    0
    මේක හදන්නෙත් කැළණිය ගුවන් පාලම දවස් 60 රෙකෝඩ් එකකින් හදපු ඇක්සස් ඉන්ජිනියරින් කට්ටියම තමයි. දැන් එ පාලමෙ එක පැත්තක් දිරලා මාස ගානක් තිස්සෙ එක පැත්තකින් වාහන යන්නෙ. තටම තටම තාම හදනව.

    රාජගිරිය පාළමෙන් හන්දියෙ බ්ලොක් එක ගොඩක් දුරට අඩු වෙයි. එත් එතනින් ඉක්මන්ට වාහන යන නිසා දියත උයන පාර්ලිමෙන්තුව පාරට යන හන්දිය අම්බානකට බ්ලොක් වෙනවා පාරවල් 6 කින්.

    උදේට බොරැල්ල මයික්‍රො එක පැත්ත බ්ලොක් වෙයි පුක් වෙන්නම.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Madde beam eka fix kalama, weradiyata pile gahala eda wela thiyena anik beam deka hari yanawada Engineer sir? :P

    Dan umba kianawa nan oya bridge eka structurally unsound kiala oppu karala pennapan. Ko calculations. Umba dakkada professionally qualified structural, civil engineers la ho eyala represent karana organization ekak ho prasiddiye kianawa saha oppu karala pennanawa meka hariyata hadanne naha kiala?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ දුර්වල කරු මත ඉදිකරන පාලමේ අස්තාවරභාවය පිලිබද පසු ගිය දිනවල බොහෝ දෙනා කතා කලා.
    මේ හරියෙ අය කියන්නෙ මේක "ලමා පාලමක් ලු"

    එලකිරි එකේ ඉන්ජිනියර් සහෝදරවරු Maths,physics වැඩ්ඩො ටිකක් මේක ගැන කියන්නකො

    මේ පාලම දේවි බාලිකා වට රවුමේ සිට කෝට්ටේ දියත දක්වා ඉදිකර 2018 අග නිම කිරීම තිබූ බව කියනවා..නමුත් දේශපාලනය ,පාලමේ ඉදිකිරීම් අරමුනු එලක්ක පරයා ඉහලට ආවා.2018 ජනවාරි චන්දයට පෙර මෙය කෙසේ හෝ ඉදිකර අවසන් කල යුතු බවට තිරනය වෙලා.ඉන්ජ්නේරුවොන් ගෙන් වැඩක් නෑ..ප්‍රොජෙක් ප්ලෑන් වැඩැක් නෑ..දේශපාලන අම්බරුවො තමා පාලම් කරවන්නෙ..
    මේ පාලම වැලිකඩ ශෙඩ් එක ගාවින් බිමට බානවා..එනත ඉදල බත්ටහ්‍රමුල්ල දක්වා බිමට එන වාහන හරස් මාර්ග 6ක් අතර හිර වෙනවා...නාස්තිය ,,මහජන මුදල් උපයෝජනය අන්තිමයි..

    ජරා දේශපාලනය කියන වෛරස් එක රටම ගිලගෙන....යහපාලනයෙන් හරියට පොඩි පාලමක්වත් හදාගන්න බැරි වෙලා..කලින් එවුන් සල්ලි කැව වැඩත් කොලිටියක් තිබ්බ දැන් දෙකම නැ..

    මේ රටේ එවුන්ට හරියන් නැ..සුද්දට බාරදෙන්න වෙනවා චීන අල්ලන්න කලින්

    Prashneta uththare oya mula wakkye thianawa, “boho dena katha kala”. Dan oya katha karana boho dena subject eka dannawada. Oke strctural calculations, design drawings spec eka ehema kiyawala waradda koheda thiyenne eka niwaradi karanna mokakda karanna puluwan kiala hewwada. Lankawe godak dewal waladi oka thamai wenne, boho dena katha karanawa thaman danne nathi dewal.
     
    • Like
    Reactions: SadSandun